පුතාට කොම්පියුටරයක් ගන්න

Heisenberg

Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    kollata aran deepan aiye.uu wibageth pass welane.anthimedi a/l karana kale weddi oka aiyalawa ganan gannewath nathi wei boru karayo kiyala.computer ekak dunna kiyala uu narak wei kiyala kiyanna baa ban.

    hamadema balance karala karaganna kollatama thamai therenna one.podi kaledi game gahuwama mokada ban.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙහෙමයි දෙමාපියොන්ට ලමයි බලන්න බෑ කියල එයලට දේවල් වාරණය කරන එක වැරදී. ලමයි හැදුව නං එයාල ගැන හොය බලන එක වගකීම. වෙලා නෑ කියන එක පිලිතුරක් නෙවේ බං. හරි හමං දෙමාපියෙක්ට ලමයින්ව හරි මගට දාගන්න හැකි හැබයි ඒ වාරනය කරල නං නෙවේ. තෙරුම් කරල දීමෙන් තම වැඩේ ලේසි. :yes:

    දෙමව්පියන්ට ලමයින් පස්සෙන් පන්නන්න වෙලාවක් නැත්නම් වාරණය නොකර ඒ ළමයා වැරදි පාරේ යන එක නවත්ත ගන්න අමාරුයි. ඒ කලත් කොහොමත් වැරදි පාරේ යන උන් ඉන්නවා මම වගේ. එව්වා එක එක human traits හැමෝටම එකම තියරි එක ඇප්ලයි කරලා හරියන්නේ නැහැ. අනික මගේ කාලේ එක්ක බලද්දි අද විභාග තරඟේ වැඩියි, වැරදි පාරේ යන්න තියෙන ඉඩ කඩ සහ යන්න පුලුවන් ක්‍රම බොහොම වැඩියි, දෙමව්පියන් අදික කාර්‍යය බහුලයි. පිරිමි ළමයින්ට සාපේක්ශව කෙල්ලෝ හැම පැත්තෙන්ම කොල්ලන්ව ආක්‍රමණය කරගෙන යනවා. වෙනස තියෙන්නේ ඔන්න ඔය දේවල.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හවස ඒපාර කොම්පියුටර් එකක් ගෙනාවා.
    අරගානට වඩා අඩුවෙන් හැදුවෙ.
    ඒත් එක පැනල ගියා. :(
    මෙන්න මේ කෑලි ටික දාලා හැදුෙව.

    Casing - Coolermaster RC-370 - 5000
    Motherboard - Gigabyte Z97X-Gaming G1 - 24400
    Processor - Intel Core i5 4590 - 28000
    Power Supply - Cooler Master RS 500W - 8200
    Video Card - Asus Geforce GTX 960 2GB - 42300
    Hard Disk - Toshiba 1TB SATA - 7700
    RAM - Trident X DDR3 2400 8GB - 9900
    Monitor - Samsung 24" S24C350HL - 24800
    Speaker System - Microlab 5.1 - 10000
    Keyboard - A4 Tech KD 800I USB - 3000
    Mouse - A4tech Zl5A - 4800
    Gaming Wheel - Genius Trio Racer F1 - 6600

    :cool:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔව් මැද හරියෙනම් තියෙන්නේ මූට උදව් කරන්න හිතාගෙන දාපු පෝස්ට් නෙමෙයි බහුතරයක්. තමුන්ගේ ගුණ. :cool::cool::cool:

    මම නම් පොඩි කාලේ කවදාවකවත් ලැප් එකක් ඉල්ලලා අඬලා නැහැ:cool:
    මොකද ඒ කාලේ ලැප් තිබ්බේ නැහැ :rofl:

    හැබැයි දැකපු දැකපු දේවල් ඉල්ලුවෙත් නැහැ.. තාත්තට සල්ලි නැහැ කියලා දන්න හන්දා... :yes:
    තාත්තා පව් ..මොකද මම ඉල්ලන දේවල් අරන් දෙන්න බැරුව එයාට දුක හිතෙයි කියලා මටදැනුන හන්දා :yes:
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    පොඩි එකෙක් කිය්නෙන් වයස කියාද .. උබල එක අහලවත් නැ game ගහන දෙන්න එපාලු .. උබල game ගහල නැද්ද .. අපි game ගහල මේ හොදට ඉන්නේ .. මොකවත් නැති වෙලා තිය්න්වයේ

    නිකමට කියපන් බලන්න උබේ රැකියාව මොකක්ද කොච්චර දුරට ඉගෙන ගත්තද කියල???
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම නම් පොඩි කාලේ කවදාවකවත් ලැප් එකක් ඉල්ලලා අඬලා නැහැ:cool:
    මොකද ඒ කාලේ ලැප් තිබ්බේ නැහැ :rofl:

    හැබැයි දැකපු දැකපු දේවල් ඉල්ලුවෙත් නැහැ.. තාත්තට සල්ලි නැහැ කියලා දන්න හන්දා... :yes:
    තාත්තා පව් ..මොකද මම ඉල්ලන දේවල් අරන් දෙන්න බැරුව එයාට දුක හිතෙයි කියලා මටදැනුන හන්දා :yes:

    මගෙත් එහෙම තමයි බං. මොනවත්ම මම එහෙම ඉල්ලලා නෑ එක පාරක් TV ගේම් එකක් ඉල්ලුවා ඇරෙන්න. ඒත් මට නොලැබුන දේවල් මගේ එකාටත් දෙන්නේ නෑ කියන මතයක මම නම් නෑ ළමයෙක් ලැබුනු දාක කසාදයක් බැඳලා (තවම 26 යි) නමුත් ඌ ඉල්ලන ඉල්ලන හැම දේම නම් අරන් දෙන්නේ නෑ කියන මතේ ඉන්නවා ඒ දේ අරන් දෙන්න මට කොච්චර හැකියාවක් තිබ්බත්. ඉල්ලන ඉල්ලන හැම දේම එසැණින් දීලා මට අඩු වයසින් මොනවා වෙලා මලොත් එතනින් එහාට වෙන දේ මේකේ සමහරු නොදන්නවා උනාට මම මගේ ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා. :baffled::baffled:
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    ඉන්ටර්නෙට් අරගෙන දෙනවනම් දන්න කියන එකෙක්ට හරි කියලා Parental lock සොෆ්ට්වෙයාර් එකක් දාපන් පෝර්න් සයිට් වලට යන්න බැරි වෙන්න.

    සාලේ computer එක තියෙනවනම් වල වලට යන්නේ නෑනේ ;) . මට පේන විදිහට මෙයාගේ wife හෙන වසයි :eek: . මේ ත්‍රෙඩ් එක දැම්ම කෙනාටත් තඩි බාන size wife කෙනෙක් ද කොහෙද හිටං :dull:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සාලේ computer එක තියෙනවනම් වල වලට යන්නේ නෑනේ ;) . මට පේන විදිහට මෙයාගේ wife හෙන වසයි :eek: . මේ ත්‍රෙඩ් එක දැම්ම කෙනාටත් තඩි බාන size wife කෙනෙක් ද කොහෙද හිටං :dull:

    යන එකා කොහොමත් යනවා බං අපේ ගෙදර සාලෙත් තිබිලා තමයි (එච්චරට මාව ශුවර් නිසයි සාලේ තිබ්බෙත් ) මම 9 වසර ඉඳන් වැල බැලුවා :D:D
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    යන එකා කොහොමත් යනවා බං අපේ ගෙදර සාලෙත් තිබිලා තමයි (එච්චරට මාව ශුවර් නිසයි සාලේ තිබ්බෙත් ) මම 9 වසර ඉඳන් වැල බැලුවා :D:D

    මෙයාගේ ළමයට GTA ගහන්න නේද ඕනේ කියන්නේ :rolleyes: එකේ නම් අර සීන් තියෙනවා නේද? strip club වලට යන ඒවා එහෙම :dull:
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    නොදකිං තෝ තාත්තෙක්ද ?
    යකෝ අපිත් ගේම් ගැන කතා කරද්දි කොන් වුනා තමා..
    ඒ කොන් වීමෙන් දෙයක් ඉගෙන ගත්ත..
    ඉස්කෝල තියෙන්නෙ අකුරු ලියන්න ගණං හදන්න විතරක්ම කියා දෙන්න නෙමේ බොල..
    කොන් වෙලා ඒකෙන් දෙයක් ඉගෙන ගන්න ඕනෙ..
    අනිවා ලොකු වෙලා සමාජෙට ගියාට පස්සෙ කොන් වෙන්න සිද්ධ වෙනව තමා..
    ගෙදර අම්මයි තාත්තයි සලකන විදිහට සමාජෙ මිනිස්සු ලමය සමාජෙට ගියාට පස්සෙ සලකන්නෙ නෑ..
    නොසැලකිය හැකි තරමේ පොඩි දෙයක් වුනත් ඇති අල්ලං කොන් කරනව..
    ඒව විඳදරාගන්න පුරුදු වෙන්නත් එක්ක තමා පාසල් සමාජය තියෙන්නෙ මූළික අරමුණ අධ්‍යාපනය වුනාට..
    කම්පියුටර් එකක් අරං දෙන එකේ කිසිම ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නෙ තියෙන්නෙ තෝ ගේම් ගහන්නම කොම්පියුටරයක් අරං දෙන්න හදන එක..
    නොදකිං..

    එළටම කියලා තියනවා.හරියට හරි මචන්..:yes::yes:
     

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0

    අනේ යකෝ... මගේ comments කොපි කරලා, fake එකකුත් ඊයේම හදලා මේ වගේ මෝඩ ආතල් ගන්න මට්ටමටම උබ මනසිකව වැටුනද බං මෙතනදි?:lol::lol::lol::lol::lol:

    ඊර්ෂ්‍යා කරන උන්ට ලැබෙන දෙයක් නෑ බං හැමදාම නොලැබෙනවා විතරයි. පුලුවන්නම් ගොඩ එන්න බලපන්. දුකයි උබල ගැන.:sorry::sorry:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අනේ යකෝ... මගේ comments කොපි කරලා, fake එකකුත් ඊයේම හදලා මේ වගේ මෝඩ ආතල් ගන්න මට්ටමටම උබ මනසිකව වැටුනද බං මෙතනදි?:lol::lol::lol::lol::lol:

    ඊර්ෂ්‍යා කරන උන්ට ලැබෙන දෙයක් නෑ බං හැමදාම නොලැබෙනවා විතරයි. පුලුවන්නම් ගොඩ එන්න බලපන්. දුකයි උබල ගැන.:sorry::sorry:
    ඕක දැම්මෙ මම නෙමෙයි උට්ටො:angry:
     

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    ඕක දැම්මෙ මම නෙමෙයි උට්ටො:angry:

    උබ නෙමෙයිනම් අල්ලල දාපන්. :D
    ඒත් ඕක දාන්නේ උබ හරි, රිදිල කියන සොන්නයට ඇත්තටම රිදිලා හරි, අර IT ඔස්තාර් හරි, තව මේකෙ ඉන්න හිමාල කුණෙක් හරිනේ බං.:lol::lol::lol::lol::lol:

    හරියට මහන්සි වෙලා තියෙනවා. :D
    මගෙයි, රත්තරංගෙයි comments වෙන වෙනම කොපි කරලා දාන්න එපෑ.:P
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    උබ නෙමෙයිනම් අල්ලල දාපන්. :D
    ඒත් ඕක දාන්නේ උබ හරි, රිදිල කියන සොන්නයට ඇත්තටම රිදිලා හරි, අර IT ඔස්තාර් හරි, තව මේකෙ ඉන්න හිමාල කුණෙක් හරිනේ බං.:lol::lol::lol::lol::lol:

    හරියට මහන්සි වෙලා තියෙනවා. :D
    මගෙයි, රත්තරංගෙයි comments වෙන වෙනම කොපි කරලා දාන්න එපෑ.:P


    මට ඊයෙ රෑ ඕව කරන්න වෙලාවක් තිබ්බෙ නැහැ. ලැම්බොගිනියෙ පුතාට ගෑනියෙක් බලන්න නයිට් ක්ලබ් ගියා.:rofl:
     
    Last edited: