මට හිතෙන්නේ උබ හිතල හිතලා ඔක්කොම පටලන් . මචන් කුඩු ගහන උන්ගෙන් කී දෙනාද එක දිගට නාස්ති වෙන්න ගහල මැරෙන්නේ ? බීලා මරෙන්නේ ? අඩෝ මං දන්න උන් ඉන්න්වා ඒ කාලේ නට් වෙන්න ගහල දැන් සෝක් එකට ඉන්න්වා. උන් අද ඇහුවම කියන්නේ ඒ කාලේ ෆන් එකට බං ගැහුවේ ! ගාල හිකිස් කියනවාබොන උන් කොච්චර ඉන්න්වද ! හැබැයි කාණු වල නොඉද චාටර් නොවී ගානට ටිකක් ගහල පිලිවෙලකට ඉන්න උන් ඕනි තරන් ඉන්න්වා ! සමහරු බොන්නේ wedding / batch party වලදි විතරයි මට නං අවුරුද්දටම 6ක් සෙට් වෙයි උපරිම !
මචං මේ ලොකේ එක පාරම computer එකක් අරන් එකෙක් java code කරල නෑ Software Development Life Cycle ගැන google කරල හෙව්වේ නෑ එහෙම වෙනවා නං ඌ අවුලක් තියන එකෙක්. ඉස්සෙල්ලම computer එකට ආසාවක් එන්න ඕනි ! උබට call ගන්න ඕනි නැත්තන් ෆොන් එකක් ගන්නවද ???
අනේ බං ඉන්දියාව ? ගනින්කෝ ඇමරිකා ජපන් වගේ රටවල් ? උන් බලහන් සොමියේ ඉන්නේ. උන් බං 50-60 වෙලත් game ගහන්වා !
පොඩි හැම එකාටම තුවක්කු එපා කීවම පිටසක්වලින්ද බං ආමි එකට මිනිස්සු ගේන්නේ ??? උබේ දැක්ම අවුල් බං. එක්කො උබ මං හිතන්නේ උබ scientist model එකේ එකෙක් (උන් ඉන්නේ යකා ගහලා වගේ සින්දුවක් අහන් නෑ මෙලෝ රහක් නෑ හරියට ඇදුමක් අදින් නෑ ඔහේ ඉන්න්වා (හුගක් උන් එහෙමයි)) නැත්තන් පොඩ් කාලේ නොලැබුනූ දේ හරි අසතුටින් ඉදලා හරි දුකින් ඉදල දැන් ඇරියස් වගේ ඉන්න එකෙක්.
ඇත්ත බන් අයිටී ඩිග්රී බිට්, එම්එස්සී දෙකක් ගහලත්....
ලංකාවෙන් 7 වෙනියටඅයිටී ටීචින් පාස් වෙලත්....
උසස්පෙල මැත්ස් වලින් 2ඒ සහ 1බී ගහලත්....
අද වෙද්දි 2004 දි ලැබුන 75000ක් පඩිය වගේ හොද අයිටී රස්සාවක් අතෑරල ඇවිල්ලත්....
වෙනම අයිටී පැත්තක රස්සාවක් කරනගමනුත්......
හැමදාමා අයිමීන් මචන් අද උදෙත් අම්මට තාත්තට වැදල වැඩට යනගමනුත්.......
කසාදබැදල හා ළමයෙක් ස්පෙෂලි මචන් කොල්ලෙක් ඉන්න ගමනුත්.......
ඔක්කොම පටලන් සහ යාළුවෙක් වගේ මට නොපෙනුන පැත්ත ගැන
උඹ මට දුන්න මේ කමෙන්ට් එක මම පිළිගන්නව මචං.....
ඒ වෙනදේකට නෙමෙයි බන් අපි හැමදාම ඉගෙන ගන්න හා හැදෙන මිනිස්සු නිසා
උඹ කියපු නිසා මම තවත් අදහස් නොදා මම මේක කියවල ඉගෙන ගන්නවා...
ඒ උඹවත් එළකිරියවත් මගේ ළමයවත් නිසා නෙමෙයි
මම උගන්වන ළමයින්ට දෙන්න මට දැනුම ඕන නිසා මචං


බොන උන් කොච්චර ඉන්න්වද ! හැබැයි කාණු වල නොඉද චාටර් නොවී ගානට ටිකක් ගහල පිලිවෙලකට ඉන්න උන් ඕනි තරන් ඉන්න්වා ! සමහරු බොන්නේ wedding / batch party වලදි විතරයි මට නං අවුරුද්දටම 6ක් සෙට් වෙයි උපරිම !
හොයල බලහන් නිකන් ! බිල් ගේට්ස් කොහොමද පොර උනේ ??? උගෙ කාලේ පට්ටෙට ඉගෙනගත්තු උන් දැන් උගෙ යටතේ වැඩ ! ඒ කලෙ ෆේල් උන උ දැන් එතන ලොක්ක ! ඔය වගෙ කතා ගොඩයි. ඔය ඔහොම හිතල ගොඩ ගිය උන් නෑ බං ! උන්ට පිස්සු හැදිලා එක්කෝ කසාදේ කෙල වෙලා ! එක්කෝ ලමයි නෑ 






. 
