එකගයි.එක එක ළමය එක එක විදිය.අනික තමන්ගේ ළමය වුණත් අපි කැමති විදියට හිතන්නේ නෑ ගොඩක් වෙලාවට.
අන්න උඹට තේරුනා. ඕක මේකේ ඉන්න සමහර උපන් මෝඩයින්ට සහ උගත් මෝඩයින්ට වැටහෙන්නේ නෑ.

දැන් ඕක එලකිරියට ආවේණික ලක්ෂණයක්
සිරාවට ත්රෙඩ් එක දාපු එකාට උදව් කරන්න නෙමෙයි ඕනේ තමුන්ගේ පුරසාරම් දොඩවන්න. මොකක්ද දන්නේ නෑ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. කවදාවත් නොලැබුනු පොරත්වයක් හොයන්නද මන්දා. නමුත් අනේ පව් ඔන්ලයින් අනාතයෝ.
ඔය සීන් එක මම හොඳටම් දැක්කා ස්කර්වියා දාපු සල්ලි ඉල්ලපු ත්රෙඩ් එකෙත්.


මාත් අද මෙහෙම ඉන්නේ මගේ දෙමව්පියන් උවමන දේ උවමනා වෙලාවේදී ලබා දුන්න නිසා.
ළමයට ඉල්ලන ඉල්ලන දේ දෙන එක නෙවේ වැදගත්.දරුවට ඒ දේවල් ලබාගන්නා හැටි කියල දෙන එක.




මං O/L පාස් උනාම තාත්තාගෙන් smart phone එකක් ඉල්ලුව ..
තාමත් මට smart phone එකක් නෑ ..
තාම තියෙන්නේ පුංචි micromax කට්ටක් .. 
එහෙම සල්ලි කාරයෙක් නෙවෙයි ඔයි මං