පුතාට කොම්පියුටරයක් ගන්න

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    එකගයි.එක එක ළමය එක එක විදිය.අනික තමන්ගේ ළමය වුණත් අපි කැමති විදියට හිතන්නේ නෑ ගොඩක් වෙලාවට.

    අන්න උඹට තේරුනා. ඕක මේකේ ඉන්න සමහර උපන් මෝඩයින්ට සහ උගත් මෝඩයින්ට වැටහෙන්නේ නෑ. :rofl:

    දැන් ඕක එලකිරියට ආවේණික ලක්ෂණයක්

    සිරාවට ත්‍රෙඩ් එක දාපු එකාට උදව් කරන්න නෙමෙයි ඕනේ තමුන්ගේ පුරසාරම් දොඩවන්න. මොකක්ද දන්නේ නෑ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. කවදාවත් නොලැබුනු පොරත්වයක් හොයන්නද මන්දා. නමුත් අනේ පව් ඔන්ලයින් අනාතයෝ.

    ඔය සීන් එක මම හොඳටම් දැක්කා ස්කර්වියා දාපු සල්ලි ඉල්ලපු ත්‍රෙඩ් එකෙත්. :rofl::rofl:

    මාත් අද මෙහෙම ඉන්නේ මගේ දෙමව්පියන් උවමන දේ උවමනා වෙලාවේදී ලබා දුන්න නිසා.
    ළමයට ඉල්ලන ඉල්ලන දේ දෙන එක නෙවේ වැදගත්.දරුවට ඒ දේවල් ලබාගන්නා හැටි කියල දෙන එක.

    11.gif
    11.gif
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දැන් මේ තාත්ත අරන් දීපු කම්පියුටරෙන් අර පොඩි එකා ඉන්ටර්නෙට් ඇවිල්ල , මේ ත්‍රෙඩ් ඒක දැකල පුකෙන් හිනා වෙනවැ ඇති .. පළාතේම ඉන්න බැරුව ඇති දැන් ගඳට !
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මිනිහා හරි දඩබ්බරයි බං මල්ලි.
    යාලුවො අරියාදු කරනවලු මෙයාට ගේම් ගහන්න පුලුවන් කොම්පියුටර් එකක් නෑ කියලා.
    නෝනත් කියනවා අරන් දෙන්න එපා කියලා.
    ඒත් මේකා ඉස්කෝලෙ යාලුවො ඉස්සරහ කොන් වෙනවා.
    ඒකයි මං මේ බැලුවෙ.
    හැමදාම අඩනවා කොම්පියුටර් එකක් ඉල්ල ඉල්ලා.:(

    මිනිහ ඉල්ලන පලියට අරන් දෙන්නෙපා. මිනිහට මොකක් හරි target එකක් දෙන්න. Exam එකේ හොඳට ලකුණු ගන්න කියන්න. ඔක්කොටම 80ට එහා ගත්තොත් අරන් දෙනවා කියන්න. එහෙම ගත්තොත් අරන් දෙන්න. එකත් games ගහන එක limit එකකට කරන්න. දවසට පැයක් උපරිම. මටත් පොඩි කලේ එහෙමයි කලේ. :yes::yes:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    පැහැදිලි ඊරිසියාව කොහෙද අන්කල් ? :sorry:

    උදාහරණයක් කියන්නද .. :) මං O/L පාස් උනාම තාත්තාගෙන් smart phone එකක් ඉල්ලුව .. :) ඒ ඉල්ලුවේ වෙන මුකුත් හින්ද නෙවෙයි .. ඒ කාලේ වෙද්දී ඔය smart phone වල නැගීම සිදු වෙන කාලේ නේ .. අපේ ඉස්කෝලේ මම ආශ්‍රය කරපු හැම එකෙක් ගාවම smart phone තිබ්බා .. උන් ඒවා ඉස්කෝලේ ගෙනල්ල වැඩ කිඩ දානකොට මටත් හිතුනේ කොන් වෙලා වගේ කියල තමයි .. ඉතින් මං ඉල්ලුවට තාත්ත එකට විරුද්ධ උනා .. ගෙදර වලිත් දා ගත්ත .. කාලයත් එක්ක මටත් එපා වෙලා ඔය වලි දාගන්න ඒක නතර කරල .. මං අර කොන් වීම ගැන හිතන ඒක නවත්තල ලද දෙයින් සතුටු වෙන්න පුරුදු උනා .. :D තාමත් මට smart phone එකක් නෑ .. :lol: තාම තියෙන්නේ පුංචි micromax කට්ටක් .. :) එත් ඉතින් එකෙන් මං මට ඕනේ වැඩ ටික ඔක්කොම කරගන්නවා ..

    හෙට අනිද්දම smart phone එකක් ගන්න අවසරය දෙනවා කිව්වා .. එතකොට ගන්න ඕනේ හොඳ එකක් :nerd::nerd::nerd:

    දැන් මේ තාත්ත අරන් දීපු කම්පියුටරෙන් අර පොඩි එකා ඉන්ටර්නෙට් ඇවිල්ල , මේ ත්‍රෙඩ් ඒක දැකල පුකෙන් හිනා වෙනවැ ඇති .. පළාතේම ඉන්න බැරුව ඇති දැන් ගඳට !

    උබලා මොනවා කිව්වත් අරූ උගේ පුතාට computer එක අරන් දීල ඉවරයි. එහෙම තමයි දරුවන්ට ආදරේ දෙමවුපියෝ. අදින්න පුබ්බකයෝ වගේ උන් ගැන මොන කතාද? :D දැන් ඊර්ෂ්‍යා කලාට වැඩක් නෑ.:lol::lol::lol:

    එක එකාගේ සැපතට ඊර්ෂ්‍යා නොකර දැන්වත් ගිහින් smart phone එක ගනින්. phone එක ගන්නත් ගෙදරින් අවසර ගන්නවා කියලා නොකියා කිව්වේ ගෙදරින් සල්ලි ඉල්ලගන්නවා කියන එක නේද? තූ විතරක්..කතාවනම් රටවල් පෙරලන්න. :D
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උබලා මොනවා කිව්වත් අරූ උගේ පුතාට computer එක අරන් දීල ඉවරයි. එහෙම තමයි දරුවන්ට ආදරේ දෙමවුපියෝ. අදින්න පුබ්බකයෝ වගේ උන් ගැන මොන කතාද? :D දැන් ඊර්ෂ්‍යා කලාට වැඩක් නෑ.:lol::lol::lol:

    එක එකාගේ සැපතට ඊර්ෂ්‍යා නොකර දැන්වත් ගිහින් smart phone එක ගනින්. phone එක ගන්නත් ගෙදරින් අවසර ගන්නවා කියලා නොකියා කිව්වේ ගෙදරින් සල්ලි ඉල්ලගන්නවා කියන එක නේද? තූ විතරක්..කතාවනම් රටවල් පෙරලන්න. :D

    :rofl::rofl::rofl::rofl::rofl:
    නොසෑහෙන්න රිදිලා රෙද්දේ රෙවාගෙන හත් පොලේ ගාගෙන බව නං පේනවා .. හොදින් කතා කරාම හොදින් කතා කරපන් මිනිස්සුන්ගේ පෞද්ගලික කාරනා ඇදල ගන්නේ නැතුව .. උබ මහ බබා තියා මොකා උනත් මට වැඩක් නෑ .. ඉස්සෙල්ල ඉගෙන ගනින් දුප්පත් කම කියන්නේ මොකක්ද කියල .. උබ කලින් දුප්පත් වෙලා ඉඳල පෝසත් වෙච්ච එකෙක් නං උබට මුල අමතක වෙලා .. එහෙම නැත්තන් උබත් පරම්පාර්වෙන් ලැබෙන බුදලේ ලෙව කකා හීන ලෝකෙක ජීවත් වෙන එකෙක් නං උබ ත් එක්ක කතා කරලා වැඩක් නෑ .. ඉතින් කියන්න තියෙන්නේ උබ උබේ ළමයි උබේ විදිහට හදා ගනින් මං මගේ ළමයි මගේ විදිහට හදා ගන්නං ..

    ආයේ මොන පුකක් උබ මෙතන කිව්වොත් මට ගානක් තියා පඩයක් වත් යන්නේ නෑ .. දරුවන්ට තියෙන ආදරේ ඉල්ලන ඉල්ලන දේ අරන් දෙන එකෙන් පෙන්නේ නෑ කියලත් මතක තියා ගන් නාකිස් .. උබේ ළමයි දෙන්න හොඳ තැනකට යයි .. එකට හේතුව ඉල්ලන ඉල්ලන දේ අරන් දෙන ඒක නෙවෙයි .. උබ උන් දෙන්නව ගයිඩ් කරන විදිහයි ..

    ඒ හින්ද පෝසත් උනත් දුප්පත් උනත් .. ධනය තිබ්බත් .. ධනය නැතත් .. දෙමව්පියන්ගේ ගයිඩ් ඒක නැතුව කිසිම ළමයෙක් ළමයෙක් වෙන්නේ නෑ .. සෝ උබ කියනවා නං උබේ ළමය හදපු විදිහට අනික් හැම ළමයෙක් ම හැදෙන්න ඕනේ කියල ඒක උබේ දුර්වල කමක් .. අන්‍ය මතය ඉවසන්න පුරුදු වෙයන් .. උබට මට වඩා වයසින් සෑහෙන්න වැඩි මල් උනත් මට කතා කරන විදිහට තමයි මමත් කතා කරන්නේ .. සෝ ඔකේ ටටා බායි .. චෙරියෝ හොඳේ ! :cool:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,626
    1,565
    113
    රත්තරං;18884958 said:
    පුතාගේ වයස කීයද?

    මචන් අපේ මුත්තලාගේ කාලේ ඒ අය අපේ ආතලා ෆිල්ම් එකක් බලනවට බය උනා. අපේ ආතලා අපේ මාමලා තාත්තලා වැල පත්තර කියවද්දි බය උනා. අපේ තාත්තලා අපි වැල බලද්දි බය උනා. ඒත් බන් කවදා හරි මගේ පුතා වැලයක් මාට්ටු කරගත්තොත් මටනම් ඒක අරුමයක් නෙමේ. හැබැයි අර කිව්ව මුත්තා ජීවත්ව ඉදලා උන්දැට මාට්ටු උනොත් සියදිවි නහගන්නවා. මචන් අපි බට්ටෝ පැන්නා පන්ච දැම්මා කියලා අලුත් පරපුර ලැප්ටොප්, ටැබ් වලින් ඈත් කරන්න ඕනේ නෑ මචන්.

    කොල්ලට උගන්නපන් හැමදේම එක්ක ගැටි ගැටී හැදෙන්න. ගේම් ගහන ගමන් පාඩම් වැඩත් කරන්න. පිස්සු කෙලින ගමන් ඉගෙනගන්න... කොල්ලට පුරුදු කරන්න ඕනේ හැමදේම බැලන්ස් කිරිල්ල මිසක් වාරනය කිරීම මගින් ඌව හිරකරලා එකකට (අද්‍යාපනය වේවා වෙන මගුලක් වේවා ඕනේ මගුලකට ) යොමු කිරීම නෙමේ.එහෙම ඉන් තමා ජීවිතේ කෙලෝ ගන්නේ. සරල උදාහරනෙකට කිව්වොත් 30පැනලා බොන්න ගන්න උන් කුනුවෙන්න ගහලා 40 ලෙඩත් හදාගන්නවා. මුල ඉදලා බොන එකා බැලන්ස් කරන් යනවා.

    ඌට ගේම් ගහන්න කම්පියුටරයක් අරන් දීපන්. ඩෙක්ස් ටොප් එකක් ගනින්. මොනිටරේ හැමෝටම පේන තැනක තියපන්. ඌට විකිය, යූටියුබ් වල එහෙම ඌ ආස දේවල් ගැන හොයල බලන්න කියල දීපන්.. අම්මපා අපේ කාලේ ඉන්ටනෙට් තිබ්බනම් මම මේ වෙද්දි වාහන කනව යකෝව්:(:(

    30-40 කට වගේ නෝමල් කම්පියුටර් එකක් ගනින්
    :yes::yes::yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    :rofl::rofl::rofl::rofl::rofl:
    නොසෑහෙන්න රිදිලා රෙද්දේ රෙවාගෙන හත් පොලේ ගාගෙන බව නං පේනවා .. හොදින් කතා කරාම හොදින් කතා කරපන් මිනිස්සුන්ගේ පෞද්ගලික කාරනා ඇදල ගන්නේ නැතුව .. උබ මහ බබා තියා මොකා උනත් මට වැඩක් නෑ .. ඉස්සෙල්ල ඉගෙන ගනින් දුප්පත් කම කියන්නේ මොකක්ද කියල .. උබ කලින් දුප්පත් වෙලා ඉඳල පෝසත් වෙච්ච එකෙක් නං උබට මුල අමතක වෙලා .. එහෙම නැත්තන් උබත් පරම්පාර්වෙන් ලැබෙන බුදලේ ලෙව කකා හීන ලෝකෙක ජීවත් වෙන එකෙක් නං උබ ත් එක්ක කතා කරලා වැඩක් නෑ .. ඉතින් කියන්න තියෙන්නේ උබ උබේ ළමයි උබේ විදිහට හදා ගනින් මං මගේ ළමයි මගේ විදිහට හදා ගන්නං ..

    ආයේ මොන පුකක් උබ මෙතන කිව්වොත් මට ගානක් තියා පඩයක් වත් යන්නේ නෑ .. දරුවන්ට තියෙන ආදරේ ඉල්ලන ඉල්ලන දේ අරන් දෙන එකෙන් පෙන්නේ නෑ කියලත් මතක තියා ගන් නාකිස් .. උබේ ළමයි දෙන්න හොඳ තැනකට යයි .. එකට හේතුව ඉල්ලන ඉල්ලන දේ අරන් දෙන ඒක නෙවෙයි .. උබ උන් දෙන්නව ගයිඩ් කරන විදිහයි ..

    ඒ හින්ද පෝසත් උනත් දුප්පත් උනත් .. ධනය තිබ්බත් .. ධනය නැතත් .. දෙමව්පියන්ගේ ගයිඩ් ඒක නැතුව කිසිම ළමයෙක් ළමයෙක් වෙන්නේ නෑ .. සෝ උබ කියනවා නං උබේ ළමය හදපු විදිහට අනික් හැම ළමයෙක් ම හැදෙන්න ඕනේ කියල ඒක උබේ දුර්වල කමක් .. අන්‍ය මතය ඉවසන්න පුරුදු වෙයන් .. උබට මට වඩා වයසින් සෑහෙන්න වැඩි මල් උනත් මට කතා කරන විදිහට තමයි මමත් කතා කරන්නේ .. සෝ ඔකේ ටටා බායි .. චෙරියෝ හොඳේ ! :cool:

    උඹට phone එකක් ගන්න සල්ලි නෑ කියල කියනවා නේද?
    උඹ car එකකුත් තියෙන එකෙක් කියලා ඌ දන්නේ නැතුව? මමත් car එක ගන්න විස්තර අහ ගත්තේ උඹෙන් නේ. :rofl::rofl: අය්යෝ සල්ලි.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උඹට phone එකක් ගන්න සල්ලි නෑ කියල කියනවා නේද?
    උඹ car එකකුත් තියෙන එකෙක් කියලා ඌ දන්නේ නැතුව? මමත් car එක ගන්න විස්තර අහ ගත්තේ උඹෙන් නේ. :rofl::rofl: අය්යෝ සල්ලි.

    :angry: එහෙම සල්ලි කාරයෙක් නෙවෙයි ඔයි මං :angry::angry::angry:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0

    :rofl::rofl::rofl::rofl::rofl:
    නොසෑහෙන්න රිදිලා රෙද්දේ රෙවාගෙන හත් පොලේ ගාගෙන බව නං පේනවා .. හොදින් කතා කරාම හොදින් කතා කරපන් මිනිස්සුන්ගේ පෞද්ගලික කාරනා ඇදල ගන්නේ නැතුව .. උබ මහ බබා තියා මොකා උනත් මට වැඩක් නෑ .. ඉස්සෙල්ල ඉගෙන ගනින් දුප්පත් කම කියන්නේ මොකක්ද කියල .. උබ කලින් දුප්පත් වෙලා ඉඳල පෝසත් වෙච්ච එකෙක් නං උබට මුල අමතක වෙලා .. එහෙම නැත්තන් උබත් පරම්පාර්වෙන් ලැබෙන බුදලේ ලෙව කකා හීන ලෝකෙක ජීවත් වෙන එකෙක් නං උබ ත් එක්ක කතා කරලා වැඩක් නෑ .. ඉතින් කියන්න තියෙන්නේ උබ උබේ ළමයි උබේ විදිහට හදා ගනින් මං මගේ ළමයි මගේ විදිහට හදා ගන්නං ..

    ආයේ මොන පුකක් උබ මෙතන කිව්වොත් මට ගානක් තියා පඩයක් වත් යන්නේ නෑ .. දරුවන්ට තියෙන ආදරේ ඉල්ලන ඉල්ලන දේ අරන් දෙන එකෙන් පෙන්නේ නෑ කියලත් මතක තියා ගන් නාකිස් .. උබේ ළමයි දෙන්න හොඳ තැනකට යයි .. එකට හේතුව ඉල්ලන ඉල්ලන දේ අරන් දෙන ඒක නෙවෙයි .. උබ උන් දෙන්නව ගයිඩ් කරන විදිහයි ..

    ඒ හින්ද පෝසත් උනත් දුප්පත් උනත් .. ධනය තිබ්බත් .. ධනය නැතත් .. දෙමව්පියන්ගේ ගයිඩ් ඒක නැතුව කිසිම ළමයෙක් ළමයෙක් වෙන්නේ නෑ .. සෝ උබ කියනවා නං උබේ ළමය හදපු විදිහට අනික් හැම ළමයෙක් ම හැදෙන්න ඕනේ කියල ඒක උබේ දුර්වල කමක් .. අන්‍ය මතය ඉවසන්න පුරුදු වෙයන් .. උබට මට වඩා වයසින් සෑහෙන්න වැඩි මල් උනත් මට කතා කරන විදිහට තමයි මමත් කතා කරන්නේ .. සෝ ඔකේ ටටා බායි .. චෙරියෝ හොඳේ ! :cool:

    උබල වගේ හිච්චි හූනු බිජ්ජෝ මොන ගොන් ආතල් ගත්තත් මට දැනෙන්නෙවත් නෑ බං.

    හොදින් කතා කරන ඕන එකෙක්ට මම හොදින් කතා කරනවා තමයි බූරුවෝ. ඒ වගේම තමයි කතා කරන්න දන්නෙ නැති වේසිගේ පුතාලටත් ඒ විදියටම උත්තර දෙනවා. උබේ පෞද්ගලික කාරණා මට වැඩක් නෑ මොකද උබ වගේ හික් මීයෙක් මගේ පරපුරක ගෑවිලාවත් නැති නිසා. උබේ පෞද්ගලික කාරාණා මේ වගේ පබ්ලික් ෆෝරම් එකක දැම්මේ උබමනේ. නැතුව කවුරුවත් උබේ ගෙදර ගිහින් ඕක අහන් ආවේ නෑ නේ. අනික බන් තමන්ට නැති දේ අනුන්ට ලැබෙනවට හුගක් උන් කැමති නෑ කියලා යමක් කමක් තේරෙන මිනිස්සු දන්නවා බං.:rofl::rofl: උබ වගේ හූනු බිජ්ජෙක්ට ඒක තේරෙන්නේ නැතුව ඇති.

    මගෙ ලමයි මට ඕන විදියට හදාගන්න උබ මට කියන්න ඕන නෑ. ඒක කොහොමත් වෙන්නේ එහෙමම තමයි. උබවගේ හික් මීයෙක්ට මම කියපු දෙයක්වත් තේරිලා නෙමෙයි මේ බුරන්නේ කියලා මම දන්නවා බං. මගේ ලමයි හොද තැනකට මම කොහොමත් යවනවා තමයි.

    අනික උබ එන්න ඕන නෑ මට දුප්පත්කම, පෝසත්කම කියලා දෙන්න. උබ ඒකට තාම ගොඩක් පොඩි වැඩියි. අනික උබවගේ සක්කිලියෙක්ගෙන් කවුරුත් වැඩිමල් බාල අයට වෙන වෙනම කතා කරයි හෝ ගෞරවයක් ඇතිය යන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. සක්කිලියෙක්ගෙන් ඒව කොහොමත් මිනිස්සු බලාපොරොත්තුවෙන්නේ නෑ. අන්‍යමතය දරාගන්න බැරි උනේ කාටද කියලා උබම බලපන් වෙලාවක.

    දැන් උබට මම කියන ඒවා ගානක් නෑ කිව්වානේ. උබලා හරි ලපටි, ලාමකයි බං. පවු උබලා වගේම උබලව මෙච්චර අඩු වයසෙන් මේ වගේ කුහක ඊර්ෂ්‍යා කාරයො කරපු උබලගේ දෙමව්පියෝ. දැන් පලයන්.
     
    ගානක් වත් නෑ :cool: ඊළඟ පොස්ට් ඒක මීට වඩා රසවත්ව දාන්න ! :cool:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0

    ආයේ මොන පුකක් උබ මෙතන කිව්වොත් මට ගානක් තියා පඩයක් වත් යන්නේ නෑ .. දරුවන්ට තියෙන ආදරේ ඉල්ලන ඉල්ලන දේ අරන් දෙන එකෙන් පෙන්නේ නෑ කියලත් මතක තියා ගන් නාකිස් .. උබේ ළමයි දෙන්න හොඳ තැනකට යයි .. එකට හේතුව ඉල්ලන ඉල්ලන දේ අරන් දෙන ඒක නෙවෙයි .. උබ උන් දෙන්නව ගයිඩ් කරන විදිහයි ..

    ගානක් වත් නෑ :cool: ඊළඟ පොස්ට් ඒක මීට වඩා රසවත්ව දාන්න ! :cool:

    ඇයි දන්නේ නෑ කලබල උනේ??? පුටුවෙම ගියාවත්ද?:rofl::rofl::rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඇයි දන්නේ නෑ කලබල උනේ??? පුටුවෙම ගියාවත්ද?:rofl::rofl::rofl:

    අනේ පල ලොලන්ත වද නොදී ! දැන් මාව quote කරන ඒක නතර කරලා මෙතන ඉදන් ආයෙත් උබේ ජාතකේ ලියා දක්වපන් සකල විද ලෝකවාසීන්ට බලාගන්න .. ! අපිටත් ලේසියි උබටත් කරදයක් නෑ ! :lol:

    http://www.elakiri.com/forum/showpost.php?p=18888509&postcount=7

    http://www.elakiri.com/forum/showpost.php?p=18888511&postcount=8

    lol.gif
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    අනේ පල ලොලන්ත වද නොදී ! දැන් මාව quote කරන ඒක නතර කරලා මෙතන ඉදන් ආයෙත් උබේ ජාතකේ ලියා දක්වපන් සකල විද ලෝකවාසීන්ට බලාගන්න .. ! අපිටත් ලේසියි උබටත් කරදයක් නෑ ! :lol:

    ඔච්චර තමයි උබල වගේ හූනු බිජ්ජෝ දන්නේ. හිතන් ඉන්නේ මහා ලොකු කෙරුමක් කලා කියලා තමයි. හිතාගන්න පුලුවන් උබලගේ කෙරුවාවල් ගැන. ඔය ගොන් වැඩ කවුද බන් බලු පඩේකට ගනන් ගන්නේ??:lol::lol::lol::lol::lol:

    උබට කවුද වද දෙන්නේ? යන්න ඕන තැනක මකබෑවිලා පලකෝ.:D:D
    අල්ලගෙන නවත්තගන්න වටිනාකමක් ඇති එකෙක් යෑ උබ??

    එක එකාට පේන්න ජාතක ලියලා නෑ මම. ඒක අදාල මිනිස්සු බලාගනී තේරුම් ගනී. උබ නිකන් පිනට බුරන්නේ නැතුව පලයන් කාලකණ්ණියා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔච්චර තමයි උබල වගේ හූනු බිජ්ජෝ දන්නේ. හිතන් ඉන්නේ මහා ලොකු කෙරුමක් කලා කියලා තමයි. හිතාගන්න පුලුවන් උබලගේ කෙරුවාවල් ගැන. ඔය ගොන් වැඩ කවුද බන් බලු පඩේකට ගනන් ගන්නේ??:lol::lol::lol::lol::lol:

    උබට කවුද වද දෙන්නේ? යන්න ඕන තැනක මකබෑවිලා පලකෝ.:D:D
    අල්ලගෙන නවත්තගන්න වටිනාකමක් ඇති එකෙක් යෑ උබ??

    එක එකාට පේන්න ජාතක ලියලා නෑ මම. ඒක අදාල මිනිස්සු බලාගනී තේරුම් ගනී. උබ නිකන් පිනට බුරන්නේ නැතුව පලයන් කාලකණ්ණියා.

    හා බන් ! :rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    උබල වගේ හිච්චි හූනු බිජ්ජෝ මොන ගොන් ආතල් ගත්තත් මට දැනෙන්නෙවත් නෑ බං.

    හොදින් කතා කරන ඕන එකෙක්ට මම හොදින් කතා කරනවා තමයි බූරුවෝ. ඒ වගේම තමයි කතා කරන්න දන්නෙ නැති වේසිගේ පුතාලටත් ඒ විදියටම උත්තර දෙනවා. උබේ පෞද්ගලික කාරණා මට වැඩක් නෑ මොකද උබ වගේ හික් මීයෙක් මගේ පරපුරක ගෑවිලාවත් නැති නිසා. උබේ පෞද්ගලික කාරාණා මේ වගේ පබ්ලික් ෆෝරම් එකක දැම්මේ උබමනේ. නැතුව කවුරුවත් උබේ ගෙදර ගිහින් ඕක අහන් ආවේ නෑ නේ. අනික බන් තමන්ට නැති දේ අනුන්ට ලැබෙනවට හුගක් උන් කැමති නෑ කියලා යමක් කමක් තේරෙන මිනිස්සු දන්නවා බං.:rofl::rofl: උබ වගේ හූනු බිජ්ජෙක්ට ඒක තේරෙන්නේ නැතුව ඇති.

    මගෙ ලමයි මට ඕන විදියට හදාගන්න උබ මට කියන්න ඕන නෑ. ඒක කොහොමත් වෙන්නේ එහෙමම තමයි. උබවගේ හික් මීයෙක්ට මම කියපු දෙයක්වත් තේරිලා නෙමෙයි මේ බුරන්නේ කියලා මම දන්නවා බං. මගේ ලමයි හොද තැනකට මම කොහොමත් යවනවා තමයි.

    අනික උබ එන්න ඕන නෑ මට දුප්පත්කම, පෝසත්කම කියලා දෙන්න. උබ ඒකට තාම ගොඩක් පොඩි වැඩියි. අනික උබවගේ සක්කිලියෙක්ගෙන් කවුරුත් වැඩිමල් බාල අයට වෙන වෙනම කතා කරයි හෝ ගෞරවයක් ඇතිය යන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. සක්කිලියෙක්ගෙන් ඒව කොහොමත් මිනිස්සු බලාපොරොත්තුවෙන්නේ නෑ. අන්‍යමතය දරාගන්න බැරි උනේ කාටද කියලා උබම බලපන් වෙලාවක.

    දැන් උබට මම කියන ඒවා ගානක් නෑ කිව්වානේ. උබලා හරි ලපටි, ලාමකයි බං. පවු උබලා වගේම උබලව මෙච්චර අඩු වයසෙන් මේ වගේ කුහක ඊර්ෂ්‍යා කාරයො කරපු උබලගේ දෙමව්පියෝ. දැන් පලයන්.
    රීගෙන ගාගෙන:rofl: