පුතාට කොම්පියුටරයක් ගන්න

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    11828763_680027882127542_1117728814788854544_n.jpg


    :love::love::love:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පොඩි කාලේ මම ටීවී එකේ ඔලිම්පික් බලනකොට අම්මට කිව්වලු අම්මේ මටත් ඔලිම්පික් බලන්ඩ යන්ඩ ඕනි කියල ... ඒ දවස් වල අපිට තිබුන ගෙදරයි කඩෙයි ...අම්ම අපිට එච්චර වියදම් කරන්ඩ සල්ලි නැ කිව්වම ...මම කිව්වලු ගෙදර විකුණලා යමු කියල :baffled::baffled:

    උබලට කියන්ඩ මචන්zලා :P

    හොද වෙලාවට .....ඒ දවස් වල එළකිරි කියල එකක් තිබිල නැහැ කියහන්කෝ දරු සෙනෙහස ගැන අපේ අම්මට උපදෙස් ගන්ඩ ...:yes::yes::yes::yes:

    තිබිල තිබ්බනම් අද මමත් එකෙන්ම ඔලිම්පික් බලල පාරේ ඉන්න කොල්ලෙක් ..ඔව් :yes::yes::yes:
    :P:P:P
    තේර්ඩ් එක දාපු මහත්තයෝ උබ පව් බන්
    :baffled::baffled: .
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පොඩි කාලේ මම ටීවී එකේ ඔලිම්පික් බලනකොට අම්මට කිව්වලු අම්මේ මටත් ඔලිම්පික් බලන්ඩ යන්ඩ ඕනි කියල ... ඒ දවස් වල අපිට තිබුන ගෙදරයි කඩෙයි ...අම්ම අපිට එච්චර වියදම් කරන්ඩ සල්ලි නැ කිව්වම ...මම කිව්වලු ගෙදර විකුණලා යමු කියල :baffled::baffled:

    උබලට කියන්ඩ මචන්zලා :P

    හොද වෙලාවට .....ඒ දවස් වල එළකිරි කියල එකක් තිබිල නැහැ කියහන්කෝ දරු සෙනෙහස ගැන අපේ අම්මට උපදෙස් ගන්ඩ ...:yes::yes::yes::yes:

    තිබිල තිබ්බනම් අද මමත් එකෙන්ම ඔලිම්පික් බලල පාරේ ඉන්න කොල්ලෙක් ..ඔව් :yes::yes::yes:
    :P:P:P
    තේර්ඩ් එක දාපු මහත්තයෝ උබ පව් බන්
    :baffled::baffled: .

    :rofl::rofl::rofl: :lol::lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අනේද කියන්නේ බං. මම මේ වගේ වෙන්න පොරවල් ඕනේ තරම් ඔන්ලයින් දැකලා තියෙනවා. මුන්ගෙයි අංගොඩ ඉන්න උන්ගෙයි වැඩි වෙනසක් නෑ බං. අංගොඩ ඉන්න උන් හැබැයි පට්ට අහිංසකයි. :rofl::rofl::lol::lol:

    තාත්තා ඔන්ලයින් ෆෝරුම් එකක පොර ටෝක් දෙන්න ගිහින් අධෝ මාර්ගේ පලල් වෙන්න කෑවා කියලා පුතා දන්නවනම් හයියෝ සල්ලි. :rofl::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මුන් වගේ අනාතයෝ. පෝය දාක පන්සල් යන්නේ නෑ මේකේ ලැගගෙන තවත් පටි තද කරලා. හැබැයි පොර ටෝක් නම් තියෙනවා. ලොල්. :lol:
     

    The_GOD

    Banned
    Jul 23, 2015
    85
    7
    0
    ගේම් ගහන්න පුළුවන් කොම්පියුටර් එකක් කීයක් වෙයිද?
    මට වැඩි දැනුමක් නෑ මේවා ගැන.
    පුළුවන් නම් උදව්වක් කරන්න.

    කොල්ලව මොනා හරි sports වලට දාපන්. එතකොට ඔය ඉස්සරහට ගේම් ගහන උන් නිකන්ම කොන් වෙයි කොල්ලා sports වලින් ඉස්සරහට ගියාම. :yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොල්ලව මොනා හරි sports වලට දාපන්. එතකොට ඔය ඉස්සරහට ගේම් ගහන උන් නිකන්ම කොන් වෙයි කොල්ලා sports වලින් ඉස්සරහට ගියාම. :yes:

    අනිවා ස්විමින් වගේ ක්‍රීඩාවකට දැම්මනම් කොල්ලව නියමයි. ස්විමින් වලින් නියමෙට ඔලුව හැදෙනවා සහ අධ්‍යයාපන කටයුතු වලට නියමෙත කන්සන්ට්‍රේට් කරන්න පුලුවන් එතකොට. අනික ස්විමින් කියන්නේ ශරීරයට විතරක් නෙමෙයි මනසටත් වදින ක්‍රීඩාවක්. අනිත් එක වයලින්, බටනලා, සිතාර් වගේ සංගීත භාණ්ඩයකින් දරුවෙකුගේ සංයමය නියමෙට හදනවා. :cool::cool:
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අනිවා ස්විමින් වගේ ක්‍රීඩාවකට දැම්මනම් කොල්ලව නියමයි. ස්විමින් වලින් නියමෙට ඔලුව හැදෙනවා සහ අධ්‍යයාපන කටයුතු වලට නියමෙත කන්සන්ට්‍රේට් කරන්න පුලුවන් එතකොට. අනික ස්විමින් කියන්නේ ශරීරයට විතරක් නෙමෙයි මනසටත් වදින ක්‍රීඩාවක්. අනිත් එක වයලින්, බටනලා, සිතාර් වගේ සංගීත භාණ්ඩයකින් දරුවෙකුගේ සංයමය නියමෙට හදනවා. :cool::cool:
    Tho nam niyama ponnayek ban. :rofl::rofl::rofl::rofl:
    Ridei™ :P
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මම මේ උබටයි, මම රත්තරංගේ ෆේක් එකක් කියලා ඒත්තුගන්වන්න හදන වේසිගේ පුතාල ඔක්කොටමයි කියන්නේ.

    මටවත්, මම දන්න තරමින් රත්තරංටවත් උබලා වගේ අනාථ හිගන හොරිකඩයෝ ඉස්සරහා පොරවල් වෙන්න ඕන නෑ. එහෙම පෙන්නන්න පුලුවන් මට්ටමක උබලා නෑ. උබලට ඒවගේ තත්වයක් දරාගන්න ගොඩාක් අමාරු බව අපි දන්නවා.:lol::lol::lol::lol::lol::lol:

    මම එලකිරියට ඇවිල්ලා මගේ අදහසක් කියලා ගියා මිසක් මම කාටවත් කඩේ ගියේ නෑ. කොටින්ම කියනවනම් මේවගේ තුප්පැහි හැත්තක් ඉන්න එලකිරියවත් මට වටින්නේ නෑ. හැබැයි මම දන්නවා රත්තරං මේකේ එකාලට මොන තරම් වැදගත් දේවල් කියලා දීලා තියෙනවද කියලා. වාහන ගැන ජීවිතේ ගොඩ දාගන්න හැටි රට ජාතිය ගැන කොච්චර මේකෙ එකාලට කියල දීල තියෙනවද කියලා මම වගේම මේකෙ වැදගත් විදියට ඉන්න උන් දන්නවා. මම මේ කතා කරන්නේ අද ඊයේ O/L කරපු කුරුමිණි බිජ්ජෝ ගැනවත්, හිගාකන්න කොලපතක්වත් නැති අමුම අමු හිගන්නෝ ගැනවත් නෙමෙයි. උන් කොහොමත් ජීවිත කාලෙම එක එකාට ඊර්ෂ්‍යා කර කර හිගන්නෝ වගේ මැරිලා යයි. දුප්පත් වෙලා ඉපදීම උබලගේ වැරැද්දක් නොවුනාට දුප්පත් විදියටම මැරෙන එක උබලගේ වැරැද්දක් කියලා උබලා තේරුම් ගන්නේ නෑ. ඒක රත්තරං නෙමෙයි මහා බ්‍රහ්මයා ඇවිත් කිව්වත් උබලාගේ උපන් කාලකණ්ණිකම්, ජාන අවුල් හදන්න බෑ.

    මේක ගොඩක් වැදගත් මිනිස්සු ඉන්න ෆෝරම් එකක්. ඒත් මේවගේ කුහක අනාථයෝ නිසා ඒ මිනිස්සු සද්ද නැතුව ඉන්නවා. දෙවියෝ වඩින්න බය තැන්වල මෝඩයෝ පිනුම් ගහනවා කියලා තියෙනවනේ.

    උබලගේ ජාතකේ වැරැද්ද නිසා හෝ වෙන කාරණාවක් නිසා කෙනෙකුගේ සැපතක් දිරවාගන්න බැරි වෙන්න පුලුවන්. ඒ නොදිරවීම උනේ මම නිසානම් ගහන එකෙක් මට ගහපන්. මොකෝ මට දැනෙන එකක් යෑ මේ හූනු බිජ්ජන්ගේ මෝඩ ආතල්. ඒත් ඒකට රත්තරංව අල්ලගන්න එපා. ඌට ෆේක් හද හද උබලා වගේ කබ්බන්ට සල්ලි පෙන්නන්න ඕන නෑ. ඌ හොද දැනුමක් තියෙන, රටට ලෝකෙට වැඩක් කරපු, ඒවගේම ජීවිතේ සෑහෙන්න දිනපු එකෙක්. එහෙම එකෙක්ට මේ කාලකණ්ණින්ට දෙක පනහේ ආතල් ගන්න සල්ලි පෙන්නන්න ඕන නෑ. අනික මමවත් ඌවත් කියන්න තියෙන දේ කෙලින්ම කියලා දානව මිසක් හැංගිමුත්තන් කරන්නේ නෑ. ඒක නිසා උබලා මට කියන දේවල් කෙලින්ම මට කියපන්. නිකන් බොරුවට රත්තරංව අල්ලගන්න එපා. ඒවගේම උට කියන්න ඕන දේවල් උට කෙලින්ම කියපන්. එච්චර කොන්දක් කොහෙද තොපිලට...

    අනික ඌ උනත් නොදන්නවා නෙමෙයි පල ඇති රුකට වවුල්ලු වගේම ගල් මුලුත් වදිනවා කියලා. ඔච්චර හරියක් කරගත්ත එකෙක්ට ඒක නොතේරෙනවායෑ. ඌට ගානක්වත් නැතුව ඇති.

    අන්තිමටම මේ ටික කියන්නේ උබලගෙම හොදට. ඊර්ෂ්‍යාව අත ඇරලා උත්සාහයෙන් දියුණු වෙන්න බලපන්. මේකෙ එහෙම දියුණුවෙච්ච මිනිස්සු ගොඩක් ඉන්නවා. උබල මේ වගේ සක්කිලි කියලා ලෝකෙට පෙන්නුවහම උබලට උදව්වක් ඕන දවසක මේකෙ වැදගත් කිසිම මනුස්සයෙක් නැතිවෙයි. හුගක් මේකෙ දගලන අද ඊයේ බිජ්ජ කෙලින් වෙච්ච ටිං ටිං පුතාලටයි කිව්වේ. තවම උබලා ජීවිතේ පටන්ගන්නවා තියා පටන්ගන්න තැනක්වත් දන්නේ නෑ. උබලා කොච්චර නැටුවත් සල්ලි තියෙන එකාට තියෙනවා. ඒ වගේම ඌ මාර වේගෙන් හම්බකරනවා. නැති එකාලා ඕන කට්ට කාලා ගොඩ යන්න. එහෙව් එකෙකුට ගන්න තියෙන උදව්වත් නැතිකරගන්න එපා. කොටින්ම උබලා පව්.:(

    දැන් කියපන් මේකත් මුදල් ගෙවා දාපු ඇඩ් එකක්, ඇයි චංචලා අඩන්නේ හෝ රත්තරංම දාපු ඇඩ් එකක් කියලා. එච්චරනේ දන්නේ.

    ඔන්න හුරුපුරුදුයි කිව්ව ස්මයිලිස් 5 වෙනුවට 6ක් ම.
    :lol::lol::lol::lol::lol::lol:

    :shocked::shocked::shocked::shocked:

    මේක දැක්කම හිතුනේ රත්තරන් = rishan11
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    එඩිට් කලා එඩිට් කලා. නිකන් බොරුවට වලි දාගන්න බෑ බං දැන් 3rd class ඩයල් එක්ක. :rofl::rofl:

    තොත් වලි නොදාන තොත්ත බාබනේ :angry: තෝ මට ගහපු මඩ තම මතකයි :P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තොත් වලි නොදාන තොත්ත බාබනේ :angry: තෝ මට ගහපු මඩ තම මතකයි :P

    එව්වා ඉවරයි බං. ඔව්වා හිතේ තියාගෙන කරන එව්වා නෙමෙයි. ඒ දවස් වල එක්සෑම් ස්ට්‍රෙස් තදේටම තිබ්බා. :D:D
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    එව්වා ඉවරයි බං. ඔව්වා හිතේ තියාගෙන කරන එව්වා නෙමෙයි. ඒ දවස් වල එක්සෑම් ස්ට්‍රෙස් තදේටම තිබ්බා. :D:D

    :baffled::baffled: :angry::angry::angry::angry: