













.පොඩි කාලේ මම ටීවී එකේ ඔලිම්පික් බලනකොට අම්මට කිව්වලු අම්මේ මටත් ඔලිම්පික් බලන්ඩ යන්ඩ ඕනි කියල ... ඒ දවස් වල අපිට තිබුන ගෙදරයි කඩෙයි ...අම්ම අපිට එච්චර වියදම් කරන්ඩ සල්ලි නැ කිව්වම ...මම කිව්වලු ගෙදර විකුණලා යමු කියල
උබලට කියන්ඩ මචන්zලා
හොද වෙලාවට .....ඒ දවස් වල එළකිරි කියල එකක් තිබිල නැහැ කියහන්කෝ දරු සෙනෙහස ගැන අපේ අම්මට උපදෙස් ගන්ඩ ...
තිබිල තිබ්බනම් අද මමත් එකෙන්ම ඔලිම්පික් බලල පාරේ ඉන්න කොල්ලෙක් ..ඔව්
තේර්ඩ් එක දාපු මහත්තයෝ උබ පව් බන්.










bump



ගේම් ගහන්න පුළුවන් කොම්පියුටර් එකක් කීයක් වෙයිද?
මට වැඩි දැනුමක් නෑ මේවා ගැන.
පුළුවන් නම් උදව්වක් කරන්න.

කොල්ලව මොනා හරි sports වලට දාපන්. එතකොට ඔය ඉස්සරහට ගේම් ගහන උන් නිකන්ම කොන් වෙයි කොල්ලා sports වලින් ඉස්සරහට ගියාම.![]()


Tho nam niyama ponnayek ban.අනිවා ස්විමින් වගේ ක්‍රීඩාවකට දැම්මනම් කොල්ලව නියමයි. ස්විමින් වලින් නියමෙට ඔලුව හැදෙනවා සහ අධ්‍යයාපන කටයුතු වලට නියමෙත කන්සන්ට්‍රේට් කරන්න පුලුවන් එතකොට. අනික ස්විමින් කියන්නේ ශරීරයට විතරක් නෙමෙයි මනසටත් වදින ක්‍රීඩාවක්. අනිත් එක වයලින්, බටනලා, සිතාර් වගේ සංගීත භාණ්ඩයකින් දරුවෙකුගේ සංයමය නියමෙට හදනවා.![]()





මම මේ උබටයි, මම රත්තරංගේ ෆේක් එකක් කියලා ඒත්තුගන්වන්න හදන වේසිගේ පුතාල ඔක්කොටමයි කියන්නේ.
මටවත්, මම දන්න තරමින් රත්තරංටවත් උබලා වගේ අනාථ හිගන හොරිකඩයෝ ඉස්සරහා පොරවල් වෙන්න ඕන නෑ. එහෙම පෙන්නන්න පුලුවන් මට්ටමක උබලා නෑ. උබලට ඒවගේ තත්වයක් දරාගන්න ගොඩාක් අමාරු බව අපි දන්නවා.
මම එලකිරියට ඇවිල්ලා මගේ අදහසක් කියලා ගියා මිසක් මම කාටවත් කඩේ ගියේ නෑ. කොටින්ම කියනවනම් මේවගේ තුප්පැහි හැත්තක් ඉන්න එලකිරියවත් මට වටින්නේ නෑ. හැබැයි මම දන්නවා රත්තරං මේකේ එකාලට මොන තරම් වැදගත් දේවල් කියලා දීලා තියෙනවද කියලා. වාහන ගැන ජීවිතේ ගොඩ දාගන්න හැටි රට ජාතිය ගැන කොච්චර මේකෙ එකාලට කියල දීල තියෙනවද කියලා මම වගේම මේකෙ වැදගත් විදියට ඉන්න උන් දන්නවා. මම මේ කතා කරන්නේ අද ඊයේ O/L කරපු කුරුමිණි බිජ්ජෝ ගැනවත්, හිගාකන්න කොලපතක්වත් නැති අමුම අමු හිගන්නෝ ගැනවත් නෙමෙයි. උන් කොහොමත් ජීවිත කාලෙම එක එකාට ඊර්ෂ්‍යා කර කර හිගන්නෝ වගේ මැරිලා යයි. දුප්පත් වෙලා ඉපදීම උබලගේ වැරැද්දක් නොවුනාට දුප්පත් විදියටම මැරෙන එක උබලගේ වැරැද්දක් කියලා උබලා තේරුම් ගන්නේ නෑ. ඒක රත්තරං නෙමෙයි මහා බ්‍රහ්මයා ඇවිත් කිව්වත් උබලාගේ උපන් කාලකණ්ණිකම්, ජාන අවුල් හදන්න බෑ.
මේක ගොඩක් වැදගත් මිනිස්සු ඉන්න ෆෝරම් එකක්. ඒත් මේවගේ කුහක අනාථයෝ නිසා ඒ මිනිස්සු සද්ද නැතුව ඉන්නවා. දෙවියෝ වඩින්න බය තැන්වල මෝඩයෝ පිනුම් ගහනවා කියලා තියෙනවනේ.
උබලගේ ජාතකේ වැරැද්ද නිසා හෝ වෙන කාරණාවක් නිසා කෙනෙකුගේ සැපතක් දිරවාගන්න බැරි වෙන්න පුලුවන්. ඒ නොදිරවීම උනේ මම නිසානම් ගහන එකෙක් මට ගහපන්. මොකෝ මට දැනෙන එකක් යෑ මේ හූනු බිජ්ජන්ගේ මෝඩ ආතල්. ඒත් ඒකට රත්තරංව අල්ලගන්න එපා. ඌට ෆේක් හද හද උබලා වගේ කබ්බන්ට සල්ලි පෙන්නන්න ඕන නෑ. ඌ හොද දැනුමක් තියෙන, රටට ලෝකෙට වැඩක් කරපු, ඒවගේම ජීවිතේ සෑහෙන්න දිනපු එකෙක්. එහෙම එකෙක්ට මේ කාලකණ්ණින්ට දෙක පනහේ ආතල් ගන්න සල්ලි පෙන්නන්න ඕන නෑ. අනික මමවත් ඌවත් කියන්න තියෙන දේ කෙලින්ම කියලා දානව මිසක් හැංගිමුත්තන් කරන්නේ නෑ. ඒක නිසා උබලා මට කියන දේවල් කෙලින්ම මට කියපන්. නිකන් බොරුවට රත්තරංව අල්ලගන්න එපා. ඒවගේම උට කියන්න ඕන දේවල් උට කෙලින්ම කියපන්. එච්චර කොන්දක් කොහෙද තොපිලට...
අනික ඌ උනත් නොදන්නවා නෙමෙයි පල ඇති රුකට වවුල්ලු වගේම ගල් මුලුත් වදිනවා කියලා. ඔච්චර හරියක් කරගත්ත එකෙක්ට ඒක නොතේරෙනවායෑ. ඌට ගානක්වත් නැතුව ඇති.
අන්තිමටම මේ ටික කියන්නේ උබලගෙම හොදට. ඊර්ෂ්‍යාව අත ඇරලා උත්සාහයෙන් දියුණු වෙන්න බලපන්. මේකෙ එහෙම දියුණුවෙච්ච මිනිස්සු ගොඩක් ඉන්නවා. උබල මේ වගේ සක්කිලි කියලා ලෝකෙට පෙන්නුවහම උබලට උදව්වක් ඕන දවසක මේකෙ වැදගත් කිසිම මනුස්සයෙක් නැතිවෙයි. හුගක් මේකෙ දගලන අද ඊයේ බිජ්ජ කෙලින් වෙච්ච ටිං ටිං පුතාලටයි කිව්වේ. තවම උබලා ජීවිතේ පටන්ගන්නවා තියා පටන්ගන්න තැනක්වත් දන්නේ නෑ. උබලා කොච්චර නැටුවත් සල්ලි තියෙන එකාට තියෙනවා. ඒ වගේම ඌ මාර වේගෙන් හම්බකරනවා. නැති එකාලා ඕන කට්ට කාලා ගොඩ යන්න. එහෙව් එකෙකුට ගන්න තියෙන උදව්වත් නැතිකරගන්න එපා. කොටින්ම උබලා පව්.
දැන් කියපන් මේකත් මුදල් ගෙවා දාපු ඇඩ් එකක්, ඇයි චංචලා අඩන්නේ හෝ රත්තරංම දාපු ඇඩ් එකක් කියලා. එච්චරනේ දන්නේ.
ඔන්න හුරුපුරුදුයි කිව්ව ස්මයිලිස් 5 වෙනුවට 6ක් ම.
![]()




Tho nam niyama ponnayek ban.
Ridei™![]()

මොනා උනත් උඹේ කටේ එකයි, බඩේ එකයි, පු# එකයි නෑනේ බං. උඹ ඒ නිසා හොඳ එකා. 


පොස්ට් එක එඩිට් උනාද මන්දා![]()


එඩිට් කලා එඩිට් කලා. නිකන් බොරුවට වලි දාගන්න බෑ බං දැන් 3rd class ඩයල් එක්ක.![]()
තෝ මට ගහපු මඩ තම මතකයි 
තොත් වලි නොදාන තොත්ත බාබනේතෝ මට ගහපු මඩ තම මතකයි
![]()


එව්වා ඉවරයි බං. ඔව්වා හිතේ තියාගෙන කරන එව්වා නෙමෙයි. ඒ දවස් වල එක්සෑම් ස්ට්‍රෙස් තදේටම තිබ්බා.![]()




