පුතාට කොම්පියුටරයක් ගන්න

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    රිදිලා... මල්ලි උඹ ගැන මුල ඉදන්ම දන්න හින්ද කියන්නෙ
    මම අයින් උනා වගේ මේ ත්රෙඩ් එකෙන් අයින් වෙයන්... එච්චරයි... සොරි අතරමැදින් පැන්නට :)

    අයින් වෙලා ඉන්නේ බං අයියේ. පොඩ්ඩක් මේ මුඩුක්කුවේ එකාට මුඩුක්කු භාෂාවෙන් ඇමතුවා. උදේ ඉඳන් ෆේක් එකෙන් මගෙත් එක්ක ගේම ඉල්ල ඉල්ල හිටියේ. දවසම ඉවසලා ඉවසලා පන්සලුත් ගිහින් ඇවිත් එබෙද්දිත් තව ගේම ඉල්ලලා තිබ්බ නිසා පොඩ්ඩක් ඇමතුවා ගේම ඉල්ලපු එකට.

    සමහරු ජීවිතේ ලබා ගත්තුවා ආයුධයක් හැටියට පාවිච්චි කරද්දි ඒක ආභරණයක් කරගෙන පොර ටෝක් දෙන උන් සහ මවා ගත්තු දේවල් වලින් පොර ටෝක් දෙන උන් ඉන්න එපාය බං. එල එල උඹ වැඩිහිටියෙක් නිසා උඹේ වචනෙට ගරු කරලා මමත් ත්‍රෙඩ් එකෙන් ඕෆ් උනා එහෙනම්. :cool::cool:
     
    • Like
    Reactions: sasliit

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :angry::angry::angry::angry:
    තෝ හොයා ගන්නවත් නෑ #$^*%@_#%(@#‍්%_@#% :sorry::sorry:

    වැඩ සහො. එකයි අඩ පොය නිසා පොඩි ශෙප් එකක් තියනව. වැඩ පරක්කු උනාම මිනිස්සු ඇවිත් ඔලුව කන්න හදනව
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් ඉතින්. උඹලා ස්ත්‍රීන්ගේ ස්පර්ශයකටවත් කැමති නෑනේ...
    (මේකට නම් රිදෙයි. :P )

    එකට බන් රිදුනෙ නැහැ. චාමර රනවක පට්ටයි නෙද කියලා අහපු තරම්. උබ ආස සවලක් තියන් ඉන්න කොල්ල්නටද ?? එහෙනම් එන්න එපා අපෙ සයිට් එක පත්තෙ නම් බදාම අනන උන් වැඩ කරලා හමාරයි:rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එකට බන් රිදුනෙ නැහැ. චාමර රනවක පට්ටයි නෙද කියලා අහපු තරම්. උබ ආස සවලක් තියන් ඉන්න කොල්ල්නටද ?? එහෙනම් එන්න එපා අපෙ සයිට් එක පත්තෙ නම් බදාම අනන උන් වැඩ කරලා හමාරයි:rofl:

    දැන් ඉතින් ඕවා හංගන්න හම්බ වෙන්නේ නෑ. රට්ටු හැමෝම එළිපිටම දැක්ක. :rofl::rofl:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මම කිව්වේ කතා කරලා වැඩක් නෑ මේකේ ඉන්න ගොඩක් එවුන්ට ඕනේ ඔන්ලයින් ලයිෆ් එකේ හරි තමුන් හෙන පොරවල් කියලා පෙන්න ගන්න. මම දන්නේ නෑ ඒකේ පරමාර්ථය නම් මොකක්ද කියලා. ත්‍රෙඩ් එකක් දැම්මොත් ත්‍රෙඩ් එකේ ඕනේ එකාට ඕනේ දේ නෙමෙයි මැදක් වෙද්දි තියෙන්නේ වෙන වැල් බයිලා කුණුහරුප සහ පොර ටෝක්ස්. ත්‍රෙඩ් එකට අදාලව නම් කමකුත් නෑ. තමුන්ගේ එකාට අරවයි මේවයි අරූගේ එකාට අරවයි මේවයි කිය කියා පල් හෑලි කොටනවා. අන්තිමට ත්‍රෙඩ් එකට අදාලව කියපු දෙයක් නෑ. ත්‍රෙඩ් එක දාපු එකාට ඇඩ්‍රස් නෑ. මානසික ගැටලු තමයි ඔව්වා නම්. එක්කෝ ජීවිතේ කොහෙන්වත් නොලැබුනු දෙයක් ඔන්ලයින් හොයාගෙන ලබා ගන්න හදනවා. නැත්නම් තමුන් පොර උනානේ කියලා පොඩි ස්වයං වින්දනයක් ලබා ගන්නවා. :lol::lol:

    උබත් අර මාමෙක් ගැනයි තව ලග ලග අය ගැනත් දැම්මේ :cool: දැන් කෝමෙයි උන්ට !
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    රත්තරං;18887904 said:
    කොල්ලව සතුටු කරනවා වගේම ඌටත් කියල දීපන් උබලටත් උගෙන් බලාපොරොත්තු තියෙනවා කියලා. ඌට උගන්නපන් අල්ටිමේට් ෆයිනල් ටාගට් එකක් තියෙනවා කියලා. කොල්ල අරමුනු වල පිහිටෝපන්... ඌත් එක්ක වානේ වගේ උගේ හයියට උබ ඉදපන්.. හැම මගුලකටම තාත්තා ඉන්නවා කියන හයිය අභිමානේ ඌට දීලා ඌව ස්වාදීන කරපන්..:):):)

    රත්තරං වදනක් ! අපි ඕක අරන් දියක් දියන් කීවේ නිකන් නෙවේ මේම කියල තමයි. හිත සතුටින් තියෙද්දි අතේ පාරක් උනත් සනීපයි.. ඇයි දුකෙන් ගහන්නේ ? සිරා ඇයි :D
     
    Gajan Malli

    Member
    Aug 29, 2015
    23
    7
    0
    අනේ සියලුම කොල්ලනි, තොපි ආතල් ගත්තට කමක් නෑ. :yes:
    අනේ සියලුම සල්ලිකාර එක/දෙ/තුන් දරු පියවරුනි, තොපි ළමයින්ට වාහන, ATV, ගේමින් PC, පුන්නක්කු, ගොම්බෙටි, පොල්පිති ආදී මොනවා අරන් දුන්නත් කමක් නෑ, :baffled::baffled::baffled::baffled::baffled:
    දැන් කුණුහරුපෙන් බැනගන්න එක නවත්තපල්ලා. :yes::yes::yes::yes::yes:

    අද පෝය දවසේ ඉදන්වත් හිත, කය වචනය සංවර කරගනිල්ලා. පන්සිල් රැකපල්ලා.:yes:

    එතකොට ඔය මීටරෙන් එන ඩොලර්, ලොක්කන්ගේ දූවරු, ලොරි බාග, ආවුද පෙට්ටි ආදී හැම දේටම වඩා ඇත්තටම වටිනා දෙයක් උඹල ඔක්කොටම ලබාගන්න පුළුවන් වෙයි. :yes:

    මෙයට ගජන් මලයා.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    දෙමව්පියන්ට ලමයින් පස්සෙන් පන්නන්න වෙලාවක් නැත්නම් වාරණය නොකර ඒ ළමයා වැරදි පාරේ යන එක නවත්ත ගන්න අමාරුයි. ඒ කලත් කොහොමත් වැරදි පාරේ යන උන් ඉන්නවා මම වගේ. එව්වා එක එක human traits හැමෝටම එකම තියරි එක ඇප්ලයි කරලා හරියන්නේ නැහැ. අනික මගේ කාලේ එක්ක බලද්දි අද විභාග තරඟේ වැඩියි, වැරදි පාරේ යන්න තියෙන ඉඩ කඩ සහ යන්න පුලුවන් ක්‍රම බොහොම වැඩියි, දෙමව්පියන් අදික කාර්‍යය බහුලයි. පිරිමි ළමයින්ට සාපේක්ශව කෙල්ලෝ හැම පැත්තෙන්ම කොල්ලන්ව ආක්‍රමණය කරගෙන යනවා. වෙනස තියෙන්නේ ඔන්න ඔය දේවල.

    මට නං ඔහොම හිතෙන්නේ නෑ. මං කලින් වගේම මෙක ප්ඉට රට වගෙ වෙන්න බෑ මේක ලංකාව. දෙමාපියොන්ට වෙලා නැත්තන් සමාජෙට පිස්සු බල්ලො හදවන් නැතිව සරමේ පිහිදගන්න කියමු බං. මං නං කියන්නේ තමන්ගේ ලමයි ගැන හොයල බලන් නෑ කියන්නේ අමු පවක් ! උට තාත්ත අම්මා කියන්න හැකිද ? තාත්තෙක් / අම්මෙක් - උබේ හැම මගුලටම හැම වෙලාවකදිම මං උබ ලග කියන්න ඕනි ! ඔනි දේවල් හැකි විදිහට දෙනවා අපි. ඒත් හොදට ඉගෙනගෙන ගුනයහපත් වෙයන් හැමෝ එක්කම උදව් කරල හිටු දෙයියා වගේ ! (ගුනයහපත් කියලා පොඩ්ඩක් ශොට් එකක් දාල වැදගත් විදියට හිටියට කාරි නෑ :cool:)
    මං දන්න හැටියට ! මට හම්බෙන කෙල්ලෝ. අහන්න ලැබෙන දේවල්, වලින් මට හිතෙන්නේ කෙල්ලො ඉගෙනගන්න්වට වඩා දැන් සට පට ගාල (ආක්‍ර+රමණය වෙලා) පෙට්ටි කඩා ගන්න්වා කියන එකයි :baffled:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අනේ යකෝ... මගේ comments කොපි කරලා, fake එකකුත් ඊයේම හදලා මේ වගේ මෝඩ ආතල් ගන්න මට්ටමටම උබ මනසිකව වැටුනද බං මෙතනදි?:lol::lol::lol::lol::lol:

    ඊර්ෂ්‍යා කරන උන්ට ලැබෙන දෙයක් නෑ බං හැමදාම නොලැබෙනවා විතරයි. පුලුවන්නම් ගොඩ එන්න බලපන්. දුකයි උබල ගැන.:sorry::sorry:

    :yes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,910
    6,563
    113
    ගග අද්දර

    මං දන්න හැටියට ! මට හම්බෙන කෙල්ලෝ. අහන්න ලැබෙන දේවල්, වලින් මට හිතෙන්නේ කෙල්ලො ඉගෙනගන්න්වට වඩා දැන් සට පට ගාල (ආක්‍ර+රමණය වෙලා) පෙට්ටි කඩා ගන්න්වා කියන එකයි :baffled:

    :yes::yes::yes: බහුතර කෙල්ලන්ද ගැහැණුන්ද මේ දවස් වල වල වැදීලා බන්. මටත් අහන්න දකින ලැබෙන ඒවගෙන් එපා වෙලා ඉන්නේ මුන් ගැන.
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    අනේ සියලුම කොල්ලනි, තොපි ආතල් ගත්තට කමක් නෑ. :yes:
    අනේ සියලුම සල්ලිකාර එක/දෙ/තුන් දරු පියවරුනි, තොපි ළමයින්ට වාහන, ATV, ගේමින් PC, පුන්නක්කු, ගොම්බෙටි, පොල්පිති ආදී මොනවා අරන් දුන්නත් කමක් නෑ, :baffled::baffled::baffled::baffled::baffled:
    දැන් කුණුහරුපෙන් බැනගන්න එක නවත්තපල්ලා. :yes::yes::yes::yes::yes:

    අද පෝය දවසේ ඉදන්වත් හිත, කය වචනය සංවර කරගනිල්ලා. පන්සිල් රැකපල්ලා.:yes:

    එතකොට ඔය මීටරෙන් එන ඩොලර්, ලොක්කන්ගේ දූවරු, ලොරි බාග, ආවුද පෙට්ටි ආදී හැම දේටම වඩා ඇත්තටම වටිනා දෙයක් උඹල ඔක්කොටම ලබාගන්න පුළුවන් වෙයි. :yes:

    මෙයට ගජන් මලයා.

    උබ මේ වෙනකොට හිතාගෙන ඉන්නේ උබ මහා කෙරුමක් කෙරුවා කියලනේ. එල. උබේ කැපෑසිටි එකට උබට දැනෙන විදියට උබ හෙන වැඩක් කරලා කියලා උබ හිතාගෙන ඇති. කිසි අවුලක් නෑ කාගෙවත් ආතල් කඩන්නේ නෑ මම. ඒක නිසාමයි උබට අයිති උබේ ත්‍රෙඩ් එකේ උබට මොකුත් කිව්වෙත් නැත්තේ.

    උබ මෙතනම එකෙක්ගෙ ෆේක් එකක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. ඒත් උබ වෙනම එකෙක් කියලා සලකලා මේ ටික කියන්නම්.

    මම මෙතනදි කිව්වේ මගේ අදහස විතරයි. ඒක කාට කාට කොහොම කොච්චර රිදුනද කියන්න මම දන්නේ නෑ. මට වැඩකුත් නෑ. රිදෙන ප්‍රමාණය අනුව උබලා උබලගේ ගොන් ආතල් එක ගන්න ඇති. අනේ කිසි වරදක් නෑ දිගටම කරගෙන පලයල්ලා.:lol::lol::lol::lol::lol:

    තව දෙයක්. මම මෙතන කාටවත් මුලින් බැන්නේ නෑ. හැබැයි මට බනින එකාට මමත් බනිනවම තමයි. ඌ කුනුහරුපෙන් බැන්නොත් උටත් කුනුහරුපෙන්ම උත්තර ලැබෙයි. එච්චරයි.

    පෝය දවස මම හිතන්නේ නෑ උබ වගේ එකෙක්ට මහ වැදගත් දවසක් වෙනවා ඇති කියන්න. උබ අනුන්ට කිව්ව සිත කය වචනයේ සංවරය උබම පරිස්සමට තියාගෙන පුලුවාන් තරම් ඊර්ෂ්‍යා කුහක අදහස් අත ඇරල ජීවත් වෙයන්. එතකොට හරියයි.:D:D
     
    හයියෝ මෙතන කමෙන්ට් කරලා මම කරගත්ත මෝඩ කමක්. කාගේවත් මොලේ අවුල් කරන්න මට ඕනේ නෑ. මම යනවා යන්න.

    ඇත්තටම කියන්නේ, උඹේ හිත ඔච්චර රිදවන්න මම බලාපොරොත්තු උනේ නෑ. එත් දැන් මොනවා කරන්නද? මට සමාවෙයන්.
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    හයියෝ මෙතන කමෙන්ට් කරලා මම කරගත්ත මෝඩ කමක්. කාගේවත් මොලේ අවුල් කරන්න මට ඕනේ නෑ. මම යනවා යන්න.

    ඇත්තටම කියන්නේ, උඹේ හිත ඔච්චර රිදවන්න මම බලාපොරොත්තු උනේ නෑ. එත් දැන් මොනවා කරන්නද? මට සමාවෙයන්.

    උබලා ඔක්කොම එක මිටියට බැදලා ගත්තත් මගෙ මයිලකටවත් දැනෙන යමක් කරන්න පුලුවන් කියලා මම හිතන්නේ නෑ.
    ඉතින් උබ කොහොමද බං මට රිද්දන්නේ?:lol::lol::lol::lol::lol::lol:

    උබ වැරැද්දක් කරලත් නෑ. උබ උබේ ප්‍රමාණයට ආතල් එකක් අරන් තියෙනවා තව හාල්පාරුවො සෙට් එකක් එක්ක. ඒ ඔක්කොටම එක්තරා විදියක කාලකණ්ණි සතුටක් දීමත් පිනක් තමයි පෝය දවසේ.:D:D:D

    උබ ඊට වඩා දෙයක් හිතන්න එපා. ඒ ටික කිව්වේ රියල් එකට.