පුතාට කොම්පියුටරයක් ගන්න

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    මට එලකිරියෙ කිසිම ෆේක් අකෞන්ට් එකක් නැති බව ඉතාමත් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනව :sorry: :sorry:
    මේකෙ උන් මාව අපහසුතාවයට පත් කරන්න මගෙ වාක්‍යය අන්තිමට ගහන මූණු දෙකයි, සිංහලු වල බින්දුව වෙනුවට සිඞ්හලුයි ගහනව :sorry: :sorry:
    මුන්ගෙ අරමුණ එහෙම කල්ල එලකිරියෙ ඒ මගෙ ෆේක් එකක් කියල මතයක් ගොඩනැගුනට පස්සෙ scurvy වගේ හොන්ඩ ජුලෝල වීඩියෝ එකක් දාන එක :sorry: :sorry:
    එතකොට කිරියෙ උන් මගෙ පෙනුම මොන වගේද කියල දන්නෙත් නැති නිසා ඒ මං කියල හිතනව මට කිරියෙන් යන්න වෙනව :sorry: :sorry:
    මෙව්ව කුමන්ත්‍රණ :sorry: :sorry:
    :lol::lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ක්‍රේසි බඩී තමා යකෝ.. මෙච්චර වෙලා කිව්වෙ ඒක තමයි..:angry:
    පාස්වර්ඩ් එක අමතක උනා බං මැසිමට සිස්ටම් දැම්මට පස්සෙ..


    උඹ ඇත්තටම CrazyBuddy නම් කියපන් ගාල්ලේ ඉඳන් උඹේ office එකට යන හැටි? :D
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දැන් අලුත්ම trend එක තමයි වලියක් යනකොට විරුද්ද පැත්තේ එකා fake එකක් හදන් ඇවිත් තමන්ටම කුනුහර්පෙන් බැන ගන්න එක. එතකොට හැමෝම හිතන්නේ අනිත් එකා fake බස්සලා කියලා. :yes:

    සිරාවට. satanic කියන එකා පෙබරවාරි හදපු අකවුට් එකක්. පෝස්ට් 50 ක්වත් නෑ. හැබැයි මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් දෙකක් දැම්මා. දාපු ක්ෂණික ඌ ලොග් අවුට්. ඌට ඕනේ කමක් තිබ්බා මගේ ෆේක් එකක් ඒ කියලා මේකේ උන්ට පෙන්නන්න. ලොල්. පව් බං මෝඩ කමට කොහෙන්ද බෙහෙත්. ඌගේ බුද්ධිමට්ටමෙන් අනික් උන්වත් මැනලා ඒ වගේ ගොබ්බ වැඩ කරන එක ගැන අනුකම්පා හිතෙනවා. :rofl::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Style එකනම් ගොඩක් දුරට හරි. ඒත් line breaks අමතක වෙලා. අනිත් ඒවා නම් හරි.

    ෆේක් අනාතයින්ව කෝට් කරන්න එපා. ඕනේම නම් පොඩ්ඩක් ඇනලා අත ඇරපන්. එලෝ එලෝ පස්සෙන් එනවා රිදිච්ච පාරට. අර එකෙක් මාව හොය හොය පස්සෙන් එන්නේ. දැන් ඌව ගණන් ගන්නේ නෑ. රිදිලා කියන්නේ උපරිමේටම රිදිලා. මට හෙන හැපි බං. :rofl::rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඒ කොහොමද බන්? :confused:

    අඩේ මං හිතුවෙ නෑ බං ඒක මාට්ටු වෙයි කියල උඹ එක රිප්ලයි එකෙන් මාව හොයාගත්තනෙ :sorry: :sorry:
    අයියෝ ඉඳල වැඩක් නෑ :sorry: :sorry:

    පිස්සුද බං.. ඕකට ඇටේ ඉඳන් පිස්සු.. මානසික ලෙඩෙක්..:yes:

    nice try

    :lol::lol:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    අනේ ට්‍රයි කල්ලත් උඹලට ඒ මගෙ ෆේක් එකක් නෙමෙ කියල ඒත්තු ගන්නන්න බැරුව ගියා මං දැන් මොකද කරන්නේ :P :P

    ඊය markhorlce මෙන්න මූ කින්ඩිය දානව උබට ! :dull:

    මගෙ ෆේක් එකකිං මංම දාපු කමෙන්ට් එකක් මට කිණ්ඩියක් වෙන්නෙ කොහොමද බොල :baffled: :baffled:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹ මචං අනුන්ට ෆේක් කියන්න උඹ ඔරිජිනල්ද..?
    මේකෙ ඉන්න හැම එකාම ෆේක් තමයි බං..
    මොකෝ කවුරුවත් මේකෙ ඇත්ත විස්තර දාගෙන ඉන්නවද නෑනේ..
    ඔන්න සචියා නුවන් බුවා වගේ උන් නම් අවුලක් නෑ..
    උන් මේකෙ ඇත්ත විස්තර, පිංතූර දාන් ඉන්නෙ.. බුකියෙ ලින්ක් එක ඉල්ලුවත් දෙනවා..
    පිංතූර උනත් අප්ලෝඩ් කරන් ඉන්නෙ..

    එතකොට උඹ බලපං.. උඹත් ෆේක් එකක් හදාගෙන අනුන්ට ෆේක් ෆේක් ගානවා..
    උඹත් එකයි රත්තරනුත් එකයි.. එතකොට ජේසන් උඹලා ඔක්කොම එකයි..
    තමන් වැරදි කරකර අනුන්ගෙ වැරදි හොයන්න එපා..;)

    මම ඔය කතාවට ගරු කරනවා සචියා, නුවන් බුවා වගේ රෙදි ඇඳන් කතා කරන එකෙක් කිව්වා නම්..:cool:


    උට්ටියේ, මේක anonymous forum එකක්. සචියා ඉතින් කොහොමත් මෝඩයා නේ බන්. ඌ හිතන් ඉන්නේ එළකිරියත් facebook වගේ එකක් කියලා. :rofl:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ මචං අනුන්ට ෆේක් කියන්න උඹ ඔරිජිනල්ද..?
    මේකෙ ඉන්න හැම එකාම ෆේක් තමයි බං..
    මොකෝ කවුරුවත් මේකෙ ඇත්ත විස්තර දාගෙන ඉන්නවද නෑනේ..
    ඔන්න සචියා නුවන් බුවා වගේ උන් නම් අවුලක් නෑ..
    උන් මේකෙ ඇත්ත විස්තර, පිංතූර දාන් ඉන්නෙ.. බුකියෙ ලින්ක් එක ඉල්ලුවත් දෙනවා..
    පිංතූර උනත් අප්ලෝඩ් කරන් ඉන්නෙ..

    එතකොට උඹ බලපං.. උඹත් ෆේක් එකක් හදාගෙන අනුන්ට ෆේක් ෆේක් ගානවා..
    උඹත් එකයි රත්තරනුත් එකයි.. එතකොට ජේසන් උඹලා ඔක්කොම එකයි..
    තමන් වැරදි කරකර අනුන්ගෙ වැරදි හොයන්න එපා..;)

    මම ඔය කතාවට ගරු කරනවා සචියා, නුවන් බුවා වගේ රෙදි ඇඳන් කතා කරන එකෙක් කිව්වා නම්..:cool:


    උඹට දෙයියන්ගෙ නම අමතක වෙලා :baffled: :baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අනේ ට්‍රයි කල්ලත් උඹලට ඒ මගෙ ෆේක් එකක් නෙමෙ කියල ඒත්තු ගන්නන්න බැරුව ගියා මං දැන් මොකද කරන්නේ :P :P

    තොට ෆේක් කීයක් නම් තියනවද..
    හොයල වැඩක් නෑ තෝ ගැන..
    ඕන නම් දාන්නම්..

    :rofl::rofl: