පුතාට කොම්පියුටරයක් ගන්න

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

තොට ෆේක් කීයක් නම් තියනවද..
හොයල වැඩක් නෑ තෝ ගැන..
ඕන නම් දාන්නම්..

:rofl::rofl:

තියෙන ගාන හොයන්න දැන් නෝට්පෑඩ් ෆයිල් එක හොයන්න ඕනෙ බං ඒක සේව් කල දිහා මතකත් නෑ :sorry: :sorry:
උඹට ඕනෙම නං ඒක අහුවුන වෙලාවක ගැනල කියන්නං :rolleyes: :rolleyes:
:D :D :D
දාන්න ඕන්නෑ :D :D :D
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උට්ටියේ, මේක anonymous forum එකක්. සචියා ඉතින් කොහොමත් මෝඩයා නේ බන්. ඌ හිතන් ඉන්නේ එළකිරියත් facebook වගේ එකක් කියලා. :rofl:

    පින්තුරෙ පොස්ට් කරගන ආසයි ?

    :rofl::rofl:


    ඔය මම නෙමෙයි.. මේ ත්‍රේඩ් එකේම කොමෙන්ට් කරපු එකෙක්ගෙ ෆේක් එකක්.. ඌ මේ පොඩ්ඩකට කලිනුත් කොමෙන්ට් කලා.. මම කෝට් කරල රිප්ලයිත් කලා.. ඌ සුදනා වගේ ටෝක්ස් දෙන්නෙ..:rofl:

    උබ කොහොමත් හොදට දන්න කියන එකෙක්..
    කුවේට් පැත්තෙනුත් ස්මෙල් එකක් එනව ලාවට

    :rofl::rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    තොට ෆේක් කීයක් නම් තියනවද..
    හොයල වැඩක් නෑ තෝ ගැන..
    ඕන නම් දාන්නම්..

    :rofl::rofl:


    දාපන් යකෝ... බයයි නම් PM එකක් හරි දාපන්. මමත් උඹට උඹ නොදන්නා බුද්ධි අංශ තොරතුරු ටිකක් එවන්නම්. :D
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කිරි පුතා එලොව ගියා නේද. ලොක්කට VM එක දාල හැරෙන තැපෑලෙන් බඩු බනිස් වෙලා කියපන්කෝ..

    @කිරි පුතේ : ඔරිජිනල් එකෙන් ලොග් වෙයන් කාලෙකට පස්සේ ඊයේ ඔරිජිනල් එකෙන් ආවා නේද මකුලු දැල් කඩලා එහෙම. ඒකෙන්ම දිගටම වරෙන්කෝ.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කිරි පුතා එලොව ගියා නේද. ලොක්කට VM එක දාල හැරෙන තැපෑලෙන් බඩු බනිස් වෙලා කියපන්කෝ..

    @කිරි පුතේ : ඔරිජිනල් එකෙන් ලොග් වෙයන් කාලෙකට පස්සේ ඊයේ ඔරිජිනල් එකෙන් ආවා නේද මකුලු දැල් කඩලා එහෙම. ඒකෙන්ම දිගටම වරෙන්කෝ.


    අම්මටසිරි කිව්වලු. ඕකා මට දුන්නු ටෝක්ස් ඒ දවස්වල. කැ&යා :sorry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    දාපන් යකෝ... බයයි නම් PM එකක් හරි දාපන්. මමත් උඹට උඹ නොදන්නා බුද්ධි අංශ තොරතුරු ටිකක් එවන්නම්. :D

    අපෝ දැනුවත්වම ෆේක් හතර පහක් දැක්ක බං..
    මේ ලගදිත් breaking bad කියල ඇවිත් නාල තිබ්බ හොදට..
    සපුගස්කන්ද Oil Refinery එක හරියෙ නෙ ඉන්නෙ..
    three wheel පාරක් එක කිට්ටුවට ගිහින් මොංගල් හාල් පාරුවෙක් ඉන්නවද මේ හරියෙ කියල ඇහුව නම්
    ඇගිල්ල දික් කරල පෙන්නයි ගෙදර
     

    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    ත්‍රෙඩ් එකේ මුල හරිය තේරෙනවා.අගට ආවහම මුකුත්ම තේරෙන්නේ නැහැ.
     

    CrazyInLov3

    Member
    Aug 20, 2015
    113
    14
    0
    ගේම් නම් ගැහුවට කමක් නැහැ බන්
    25ක් වගේ යාවි නෝමල් මැෂින් එකකට
    ඉන්ටර්නෙට් එහෙම ගන්නවා නම් පොඩ්ඩක් බලපන්
    ළමයා වැල එහෙම බලනවාද කියලා

    ;)

     

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    සිරාවට. satanic කියන එකා පෙබරවාරි හදපු අකවුට් එකක්. පෝස්ට් 50 ක්වත් නෑ. හැබැයි මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් දෙකක් දැම්මා. දාපු ක්ෂණික ඌ ලොග් අවුට්. ඌට ඕනේ කමක් තිබ්බා මගේ ෆේක් එකක් ඒ කියලා මේකේ උන්ට පෙන්නන්න. ලොල්. පව් බං මෝඩ කමට කොහෙන්ද බෙහෙත්. ඌගේ බුද්ධිමට්ටමෙන් අනික් උන්වත් මැනලා ඒ වගේ ගොබ්බ වැඩ කරන එක ගැන අනුකම්පා හිතෙනවා. :rofl::rofl:

    ෆේක් අනාතයින්ව කෝට් කරන්න එපා. ඕනේම නම් පොඩ්ඩක් ඇනලා අත ඇරපන්. එලෝ එලෝ පස්සෙන් එනවා රිදිච්ච පාරට. අර එකෙක් මාව හොය හොය පස්සෙන් එන්නේ. දැන් ඌව ගණන් ගන්නේ නෑ. රිදිලා කියන්නේ උපරිමේටම රිදිලා. මට හෙන හැපි බං. :rofl::rofl:

    උබේම ෆේක් එකකින් දෙන්න හදපු ගේම අවුල් උනා නේද බං??:lol::lol::lol::lol::lol:

    උබල වගේ උන් තමයි ෆාමසි කෝස් එකක් කරල දොස්තරලා වගේ ටෝක් දෙන්නේ. :lol::lol:

    දැන් ඉතින් "රිදිලා" කියන එක "පුක රිදිලා" කියල නම වෙනස් කරගනින්. තූ විතරක් ඇටි කුකුලා....:lol::lol::lol::lol::lol::lol:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගේම් නම් ගැහුවට කමක් නැහැ බන්
    25ක් වගේ යාවි නෝමල් මැෂින් එකකට
    ඉන්ටර්නෙට් එහෙම ගන්නවා නම් පොඩ්ඩක් බලපන්
    ළමයා වැල එහෙම බලනවාද කියලා

    ;)


    ෆේක් එහෙකුත් හදං ඇවිල්ල :baffled: :baffled:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    තෙරුමක් තියන වැඩක්ද ඕක. පොඩි එකෙක් වෙන්න ඇතිනෙ. පොඩි කාලෙම ඔකෙට ඇබ්බැහි උනාම වෙන ජීවිතයක් නැති වෙනව.


    ඔයි ඇවිල්ල ඇස් වල දූවිලි පිරිච්ච අංකල්ලා කියන කතා :P

    හා කියපං බලන්න ගේම් ගහල වැරදිච්ච එකෙක්?

    ගේම් ගහන එකෙන් වෙන plus points කියන්නද? problem solving skill's , leadership skill's , language skill's (english) , situational awareness , puzzle solving skill's etc.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනන්තවත් ගුටි දීලා තියෙනවා බං මල්ලි.
    මම නම් නෙමෙයි වයිෆ් තමා වේවැල් කැඩෙනකන් දෙන්නෙ.
    ඒත් මේකා ආයෙම පැයකින් දෙකකින් කෑගහනවා කොම්පියුටර් එකක් ඕනි ඕනි කියලා.
    නැත්තං හරියට ඉගෙනගන්නෑලු.
    යාලුවො කොන් කරන නිසා ඉස්කෝලෙ යන්නෙත් නෑලු.
    ඉස්කෝලෙ පටන් ගන්න කලින් කොම්පියුටර් එකක් ඉල්ලනෝ.

    දුවගෙන් නම් කරදරයක් නෑ.
    මේකා මුරණ්ඩුයි. ගුටි දුන්නත් හැදෙන්නෑ. :(

    කොල්ලා ශිෂ්‍යත්වෙ කරන කාලෙ ඉදන්මයි මගෙන් කොම්පියුටර් එකක් ඉල්ලුවෙ.
    තාත්තෙ මං ශිෂ්‍යත්වෙ පාස් වෙනවා කොහොම හරි එදාට මට කොම්පියුටර් එකක් අරන් දෙන්න කිව්වා.
    මේකා කිව්වා වගේම ශිෂ්‍යත්වෙ පාස්. ලියලා ගෙදර ආපු වෙලාවෙම කිව්වා හෙන ආඩම්බරෙන්. අපෝ ඒකෙ තිබිච්චා සිම්පල්නේ. මම නම් පාස් ඇති කියලා. :lol:

    ඒත් අන්තිමේ මම කොල්ලට වෙච්ච පොරොන්දුව ඉස්ට කලේ නෑ.
    වයිෆ් බනිනවා අරන් දෙන්න එපා කියලා. ඒකා නිතරම කියන්නෙ ඔයාලා බොරුකාරයො මාව රවට්ටනවා කියලා. :(


    පොඩි කාලේ අපිට වෙන ඔයි වගේ දේවල් හොඳට අපිට මතක තියනව හරිද :P
    දැනටමත් කොල්ල උඹට හිතින් වයිර කරනවා ඇති :frown: