පුතාට නමක්

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ඔන්න එළකිරි වැසියනි මම දෙවැනි පාරටත් තාත්ත කෙනෙක් උනා. කලින් හිටියේ දුවෙක් මේ පාර පුතෙක් මාර හැපී. මට දැන් ඕන පුතාට ලස්සන නමක් දාන්න. පහල තියන අකුරු වලින් ලස්සන නම් ටිකක් හොයල දීපල්ලා ලොකු දෙයක්..:P:P:P

    න, නි, දු, ය, ව, හ, තු, ද, සෙ, හ
     

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    machan,
    man nam puthata name demme arisen ahubudu kiyana kenage,500i ganne. apita ethanin nam wla theruma saha danna oni patten ekak kiwa.ekama akuren nam dekma nam hodai kiwa.math akuru tika deela kiwa ewata gelapena nam denna kiyalala.ita passe godak nam wala theumak ekka dunna kolayak.eken api kemathi nam dekak ekathu karala agata mage name eka dala thibba.a samahari nama lassani kiyala ketha therumak thiyena anam danawa.eka hoda ne.poddak hoyala balapan kemathi nam.500ta paduth ne.kawuruth danna kenek ne name eka daneth.
     

    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    240_F_90046622_ndUsvkHoQF56Jjs1zwqSCNJIqQ0eV7g8.jpg
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    තෙරුවන් සරණයි උඹල හතර දෙනාටම :)

    නම් යෝජනා කිරීම වගේ දේවල් වලට ඇති හැකියාව බින්දුවට ආසන්න නිසා ඒකට bump එකක් ;)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    න - නන්දික,නරේන්ද්‍ර,නරේන්,නරිද්‍ර.

    නි - නිශ්ශන්ක,නිමේශ,නිමෙත්,නිශල්,නිසල.

    දු - දුශේන්,දුනේශ්,දුශ්මන්ත,දුනිදු.

    ය - යසිත,යමේශ්,යසත්,යසන්ත.

    ව - වසත්,වසන්ත,වසිත,වමන්ශ.

    හ - හසින්ත,හසන්ත,හමාශ.

    තු - තුසිත,තුමේශ්,තුශාර.

    ද - දනුශ්ක,දමන්ත,දමිත්,දසත්.

    සෙ - සෙහන්ස,සෙතුම්,සෙනිශ්ක.

     
    Last edited: