ඔන්න එළකිරි වැසියනි මම දෙවැනි පාරටත් තාත්ත කෙනෙක් උනා. කලින් හිටියේ දුවෙක් මේ පාර පුතෙක් මාර හැපී. මට දැන් ඕන පුතාට ලස්සන නමක් දාන්න. පහල තියන අකුරු වලින් ලස්සන නම් ටිකක් හොයල දීපල්ලා ලොකු දෙයක්..


න, නි, දු, ය, ව, හ, තු, ද, සෙ, හ



න, නි, දු, ය, ව, හ, තු, ද, සෙ, හ



