පුතාට නමක් suggest කරන්න!!!

JananRush

Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    පුතාට නමක් suggest කරන්න!!!

    පුතාට නමක් suggest කරන්න මේ නමක් දානව කියන්නෙ හරි අමරු වැඩක් මචන්...

    "සෙහස් " කියන නම මුලට
    එන්න "ක, ස, ර, හ, ග, ත" වගෙ අකුරකින් පටන් ගන්න දෙවෙනි
    නමක් කියන්න පුලුවන් නම් නියමයි!!!!
     

    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    lamayata eka namak dahan, mage me magule nama diga wedi wela epa wela inne..
    wasagamai, nam dekai, thathage namai okkoma liyanna haal pothak one..
    Name + Surname witharak ethi hodatama...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    නම් අහන්ඩ නම් කිරිය හරියන් නෑ බන් ආතල් තමයි ඉතින් thread එකම බලපන්කෝ තව ටිකකින් :rofl:

    හසරැල්..
    හසින්ත
    හසරංග
     
    Last edited:

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    සෙහස් කටුස්සා
    සෙහස් කෙපා
    සෙහස් කරස්
    සෙහස් කුරුස්
    සෙහස් ගහුස්
    සෙහස් තඩියා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    සෙහස් කටුස්සා
    සෙහස් කෙපා
    සෙහස් කරස්
    සෙහස් කුරුස්
    සෙහස් ගහුස්
    සෙහස් තඩියා

    :lol: සෙහස් තඩියා
     

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    lamayata eka namak dahan, mage me magule nama diga wedi wela epa wela inne..
    wasagamai, nam dekai, thathage namai okkoma liyanna haal pothak one..
    Name + Surname witharak ethi hodatama...

    එක නම් හරියට හරි බන්.....සමහර නම් කියවන්න ගියාම හක්ක පනිනව... :D
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සෙහස් තරූශ
    සෙහස් දීමන්ත
    සෙහස් ආලෝක
    සෙහස් දිල්ශාන්