පුතාට නමක් suggest කරන්න!!!

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
පුතාට නමක් suggest කරන්න මේ නමක් දානව කියන්නෙ හරි අමරු වැඩක් මචන්...

"සෙහස් " කියන නම මුලට
එන්න "ක, ස, ර, හ, ග, ත" වගෙ අකුරකින් පටන් ගන්න දෙවෙනි
නමක් කියන්න පුලුවන් නම් නියමයි!!!!

කනිශ්ක,කලිගු,කේශීත
සසංග,සයුරංග,
රන්මල්,රකිත,රුක්මාල්
හසරංග,හසරැල්
ගගුලැල්,ගිමන්ත
 

dcdweerawardhana

Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    සෙහස් කල්‍යාණ
    සෙහස් කවිදු
    සෙහස් සහන්ස
    සෙහස් රස්මිත
    සෙහස් හසරැල්
    සෙහස් හසින්ත
    සෙහස් ගයන්ත
    සෙහස් තරංග