පුතාට බැංකු ගිණුමක්

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන් මම හිතන විදියට නම් ලමා ගිනුමක සල්ලි දාන එක පාඩුයි.පොලිය අඩුයි අවුරුදු 18ක් වෙනකම් හොලවන්න බෑ.ඒ නිසා අවුරුදු 18කින් මුදලේ අගය අඩුවුනාම එකහු කරපු මුදලේ වටිනාකම අඩුයි. එකම වාසිය ගන්න බැරිනිසා වෙන දෙයකා වියදම් නොවිලමයාගෙ නමට තියෙනවා.එත් ඊට වඩා හොදනැද්ද ෆික්ස්ඩ් ඩිපොසිට් දාලා ටිකක් එකතුවුනාම ඉඩමක් වගෙ ගන්න එක
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    Machan hondama de ube namata wenama account elal dala salli ekata danna. Passe lamaya loku unahama eyata transfer karanna. Nathnan oya salli hadissiyakatawath ganna labenne naha.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    mageth thibuna podi kaale ekak peoples bank ran kekulu :P

    Machan hondama de ube namata wenama account elal dala salli ekata danna. Passe lamaya loku unahama eyata transfer karanna. Nathnan oya salli hadissiyakatawath ganna labenne naha.

    aniwa
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    මචන් මම නම් මගේ දුවලා දෙන්නටම බැංකු 4ක Accounts දාලා තියෙනවා. හැම මාසෙම Continue සල්ලි දාගෙන යනවා. commercial බැකුවේ තියෙනවා Account එකක් අව්රුදු 5ක් විතරක් ගෙවන එකක්. අව්රුදු 5ක් ගෙවලා ඉවර උනාම ඉවරයි. ඊට පස්සේ ලමයට අව්රුදු 18ක් උනාම සල්ලි ගන්න පුළුවන්. උඹේ උවමනාව අනුව මාසෙට ගෙවාගෙන යන්න පුළුවන් ක්‍රමයක්. අඩුම එක තියෙන්නේ අව්රුදු 5ටම 30000ක් ගෙවන්න තියෙන්නේ මාසෙට 500 ගානේ. ලමයට අව්රුදු 18ක් උනාම ලක්ෂයකට වඩා ලොකු ගානක් හම්බෙනවා. මේ අඩුම එක. උඹේ උවමනාව අනුව ඕනම එකකට යන්න පුළුවන් මේ වගේ ගොඩක් ඒවා තියෙනවා. උඹම පොඩ්ඩක් ගිහින් බැංකු එක්ක කතා කරලා බලපන්.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    commercial eke thiyenawa machan ISURU kiyala ekak
    mamath bank hama ekema balala thamai eke damme

    hama masema aniwaryen danna ona ganak thiyenawa

    aurudu 10k eka digata danna ona
    18 di thamai salli ganna puluwan podi ekata

    mama damme maseta 10,000k ethakota machan auruddata 120,000
    aurudu 10k yanakota api 1,200,000k wage dala thiyenne

    18di daruwata machan 4,350,000k hambenawa

    maseta 500 idan danna puluwan

    mama ahuwa echchara poliyak fd dammath na neda kiyala

    un kiuwa un kiuwa salli hama masema danna ona ubarima eka masayai
    parakku wenna puluwan, ahema unoth anith mase warika dekama danna ona,
    nathnam nomal account ekakata transer wenawa. ewai poliya adui kiyala

    kokatath bank ekata call karala ahala palayan

    Mechchara denawa..meka Nam hodai wage:D
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මචං කොහෙන් හරි මාසෙ ගානෙ ගෙවන්න ඉඩමක් ගන්න. අවුරුදු 18ක් යනකොට හොඳ ගානක් වෙලා තියේවී. අනෙක් අතට ඊටකලින් හදිස්සියක් වුනත් ඉඩම විකුණලා සල්ලි කරගන්න පුළුවන්. ළමා ඉතුරුම් ගිණුම් පටන් ගත්තම සල්ලි ආපහු ගන්න පොඩි එක්කෙනාට 18 වෙනකම් ඉන්න වෙනවා.ඊට කලින් ගත්තොත් ලොකු ගාණක් කැපෙනවා.

    බැංකු වලින් මොන පොලියක් ලැබුනත් උද්දමනය නිසා කාලයක් යනකොට ඩිපොසිට් එකේ වටිනාකම ඒ කියන්නෙ ඉතිරි කරලා තියෙන ගානෙන් ගන්න පුළුවන් දේවල් ප්‍රමාණය අඩු වෙනවා. ඒ හින්දා උද්දමනයත් එක්ක වටිනාකම වැඩි වෙන දෙයක ආයෝජනය කරන එක තමා හරි ක්‍රමය. ඉඩමක් කියන්නෙ හොඳ ආයෝජනයක්.

    හැබයි ඔයා රට ඉඳලා සල්ලි එවලා NRFC Account එකකනම් සල්ලි ඉතිරි කරන්නෙ කතාව වෙනස් වෙනවා. එහෙමනම් NRFC එකක $ වලින් සල්ලි ඉතිරි කරන්න.