කකුල් දිග මදි නිසා ස්ටාට් කරද්දී තල්ලු කරලා දෙන්න ඕනේ, නවත්තන්න ඕනේ උනාම මම දුවල ගිහින් ඉස්සරහින් අත් දෙකෙන් අල්ලගන්න ඕනේ![]()





මිත්රවරුනි, මම කරේ විහිළුවක් පමණයි. අප්ලේච්ච්ඡ කම defender වලට වඩා වටිනවා. එත් අද මේ පෝය දවසේ කාටවත් හිනා වෙන්නවත්, මම කියපු දේවල් වලට හිත රිදවගන්නවත් යන්න එපා. සැනසීමෙන් ඉඳපන්. සියලු සත්වයෝ නිදුක් වෙත්වා.




උඹේ ආතල් එක හොඳා. ඒ උනාට මුඩුක්කු වල ඉපදිච්ච පොන්නයෝ උඹේ ත්රෙඩ් එක මගේ, සස්ලියගේ, හොනාගේ පිටින් යවලා තියෙන්නේ. බූරුවෝ එක්ක කතා කරලා වැඩක් නොවන නිසයි මම මුඩුක්කු එකෙක් ගානට වැටෙන්න ඕනේ නැති නිසයි තව රිද්දවන්න ගියේ නෑ පෝස්ට් කෝට් කර කරා.![]()
මට සමා වෙයන් උඹලට වෙච්ච අපහසුතාවයට. මේක කවුරුවත් එක්ක තරහින්වත් ඊරිසියාවටවත් දාපු එකක් නෙවෙයි. භෞතික දේවල්, පෝසත්කම්, සල්ලි නෙවෙයි, තමන්ට තියෙන දෙයින් සතුටු වීමයි වටින්නේ.
හැබැයි එහෙම කියල "ත්රීවීල් එකක ඉඳන් අඩනවට වඩා BMW එකක් ඇතුලේ ඉඳන් අඩන එක සැපයි" කියල හිතන අය එක්ක වාද කරන්න යන්න එපා.


ලමයෙක්ට අම්මට වඩා පහලොස් දාහෙ වැඩකාරියෙක් හොඳයි කියපු උනුත් ඉන්නවමට සමා වෙයන් උඹලට වෙච්ච අපහසුතාවයට. මේක කවුරුවත් එක්ක තරහින්වත් ඊරිසියාවටවත් දාපු එකක් නෙවෙයි. භෞතික දේවල්, පෝසත්කම්, සල්ලි නෙවෙයි, තමන්ට තියෙන දෙයින් සතුටු වීමයි වටින්නේ.
හැබැයි එහෙම කියල "ත්රීවීල් එකක ඉඳන් අඩනවට වඩා BMW එකක් ඇතුලේ ඉඳන් අඩන එක සැපයි" කියල හිතන අය එක්ක වාද කරන්න යන්න එපා.
