පුතාට Defender එකක්

~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    Ado patta ban :D:D Uba novels/fiction liyanna gattotin JK Rowling ta wage honda anagathayak tiyei mamanam kiyanne. :yes::yes::yes::cool:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    why u do this bro !

    lol.gif
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    කකුල් දිග මදි නිසා ස්ටාට් කරද්දී තල්ලු කරලා දෙන්න ඕනේ, නවත්තන්න ඕනේ උනාම මම දුවල ගිහින් ඉස්සරහින් අත් දෙකෙන් අල්ලගන්න ඕනේ :D

    Umbalath mara athal ban denne. Ada poya dawasewath boru nokiya hitahan machan :D:D:D
     
    Gajan Malli

    Member
    Aug 29, 2015
    23
    7
    0
    මිත්‍රවරුනි, මම කරේ විහිළුවක් පමණයි. අප්ලේච්ච්ඡ කම defender වලට වඩා වටිනවා. එත් අද මේ පෝය දවසේ කාටවත් හිනා වෙන්නවත්, මම කියපු දේවල් වලට හිත රිදවගන්නවත් යන්න එපා. සැනසීමෙන් ඉඳපන්. සියලු සත්වයෝ නිදුක් වෙත්වා.

    :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    උඹේ ආතල් එක හොඳා. ඒ උනාට මුඩුක්කු වල ඉපදිච්ච පොන්නයෝ උඹේ ත්‍රෙඩ් එක මගේ, සස්ලියගේ, හොනාගේ පිටින් යවලා තියෙන්නේ. බූරුවෝ එක්ක කතා කරලා වැඩක් නොවන නිසයි මම මුඩුක්කු එකෙක් ගානට වැටෙන්න ඕනේ නැති නිසයි තව රිද්දවන්න ගියේ නෑ පෝස්ට් කෝට් කර කරා. :D:D:rofl::rofl:
     
    Gajan Malli

    Member
    Aug 29, 2015
    23
    7
    0
    උඹේ ආතල් එක හොඳා. ඒ උනාට මුඩුක්කු වල ඉපදිච්ච පොන්නයෝ උඹේ ත්‍රෙඩ් එක මගේ, සස්ලියගේ, හොනාගේ පිටින් යවලා තියෙන්නේ. බූරුවෝ එක්ක කතා කරලා වැඩක් නොවන නිසයි මම මුඩුක්කු එකෙක් ගානට වැටෙන්න ඕනේ නැති නිසයි තව රිද්දවන්න ගියේ නෑ පෝස්ට් කෝට් කර කරා. :D:D:rofl::rofl:

    මට සමා වෙයන් උඹලට වෙච්ච අපහසුතාවයට. මේක කවුරුවත් එක්ක තරහින්වත් ඊරිසියාවටවත් දාපු එකක් නෙවෙයි. භෞතික දේවල්, පෝසත්කම්, සල්ලි නෙවෙයි, තමන්ට තියෙන දෙයින් සතුටු වීමයි වටින්නේ.

    හැබැයි එහෙම කියල "ත්‍රීවීල් එකක ඉඳන් අඩනවට වඩා BMW එකක් ඇතුලේ ඉඳන් අඩන එක සැපයි" කියල හිතන අය එක්ක වාද කරන්න යන්න එපා.
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට සමා වෙයන් උඹලට වෙච්ච අපහසුතාවයට. මේක කවුරුවත් එක්ක තරහින්වත් ඊරිසියාවටවත් දාපු එකක් නෙවෙයි. භෞතික දේවල්, පෝසත්කම්, සල්ලි නෙවෙයි, තමන්ට තියෙන දෙයින් සතුටු වීමයි වටින්නේ.

    හැබැයි එහෙම කියල "ත්‍රීවීල් එකක ඉඳන් අඩනවට වඩා BMW එකක් ඇතුලේ ඉඳන් අඩන එක සැපයි" කියල හිතන අය එක්ක වාද කරන්න යන්න එපා.

    පිස්සුද බං සමාව ඉල්ලන්න. කොහෙවත් යන හොරිකඩ පිස්සු බල්ලෙක් බිරුවා කියලා අපි මොකටද බං සැලෙන්නේ.

    හැබැයි උඹේ ෆේක් එකක් හදාගෙන ඇවිත් මොකා උනත් දාපු පෝස්ට් ටික ඔක්කොම කියෙව්වා හිනාවෙවී බඩ අල්ලගෙන. අර ත්‍රෙඩ් එකේ තිබ්බ පල් හෑලි පෝස්ට් එකක් කියෙව්වේ නෑ උඩින් පල්ලෙන් දෙකක් බලද්දි පොර ටෝක් කියලා තේරුනු නිසා ඔක්කොම මග ඇරියා. :D:D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මට සමා වෙයන් උඹලට වෙච්ච අපහසුතාවයට. මේක කවුරුවත් එක්ක තරහින්වත් ඊරිසියාවටවත් දාපු එකක් නෙවෙයි. භෞතික දේවල්, පෝසත්කම්, සල්ලි නෙවෙයි, තමන්ට තියෙන දෙයින් සතුටු වීමයි වටින්නේ.

    හැබැයි එහෙම කියල "ත්‍රීවීල් එකක ඉඳන් අඩනවට වඩා BMW එකක් ඇතුලේ ඉඳන් අඩන එක සැපයි" කියල හිතන අය එක්ක වාද කරන්න යන්න එපා.
    ලමයෙක්ට අම්මට වඩා පහලොස් දාහෙ වැඩකාරියෙක් හොඳයි කියපු උනුත් ඉන්නව:rofl:
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,274
    1
    13,165
    113
    Gotham City
    මූ කොටලා තියෙන ෆොන්ට් සයිස් එක සහා ලියලා තියෙන දේවල් වලට අනුවා ආතල් එකකට වඩා මේ ඒළකිරියේ ඉන්න ප්‍රසිද්ධ චරිතයක්ට ලාවට කැපිල්ලක් යනවා වගේ තේරෙනවා .අනේ මන්දා පොඩි අදහසක් විතරයි .