පුතාට Defender එකක්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මේ ෆේක් එක කාගෙද නම් කියන්න දන්නේ නෑ. ඒත් මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් කියෝපන්කෝ මචං. මැදක් වෙද්දි පටි තද කරගෙන කියෝපන්. :rofl::rofl:
    ela ela...mama balannam
    uba mara arthal ekak ganne ne:D
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,274
    1
    13,165
    113
    Gotham City
    සිරාවට. මේ ටිකේ හෙන ඔලුවේ හිසරදෙන් හිටියේ ප්‍රශ්න වගයක් නිසා. මේ ත්‍රෙඩ් එකෙන් නම් හෙනම ආතල් එකක් ගත්තා. :rofl::rofl:
    ඇත්තට මචං මේකෙන් කාටද කැපිල්ල යන්නේ ??
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    සිරාවට. මේ ටිකේ හෙන ඔලුවේ හිසරදෙන් හිටියේ ප්‍රශ්න වගයක් නිසා. මේ ත්‍රෙඩ් එකෙන් නම් හෙනම ආතල් එකක් ගත්තා. :rofl::rofl:
    uba dasa keriya.arthal ekak yaddi link eka dapanko.
    live balanna apith asai:frown:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මූ කොටලා තියෙන ෆොන්ට් සයිස් එක සහා ලියලා තියෙන දේවල් වලට අනුවා ආතල් එකකට වඩා මේ ඒළකිරියේ ඉන්න ප්‍රසිද්ධ චරිතයක්ට ලාවට කැපිල්ලක් යනවා වගේ තේරෙනවා .අනේ මන්දා පොඩි අදහසක් විතරයි .

    :D:D:D
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මට පේන විදිහට මේක නිකන්ම නිකන් ඩිෆෙන්ඩර් එකක් නෙමේ රත්තරං ඩිෆෙන්ඩර් එකක්ද කොහෙදෝ???:oo:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,274
    1
    13,165
    113
    Gotham City
    මට පේන විදිහට මේක නිකන්ම නිකන් ඩිෆෙන්ඩර් එකක් නෙමේ රත්තරං ඩිෆෙන්ඩර් එකක්ද කොහෙදෝ???:oo:

    මටත් එහෙම එකක් තමා හිතුනේ .අනේ මන්දා .මේක රත්තරංට ගහපු එකක් ද ??
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මම මේ ලඟදී රත්නපුරේ ගියා මම දැක්කා මිනිහෙක් කොට කලිසමකුත් ගහගෙන අතින් සුක්කානමක් වගේ කරක කරකව පාරේ යනවා ඔහේ යනවා ගියර් දානව හෝන් ගහනවා කොන්ඩෙ කර්ල් මිනිහෙක් මට හිතුනා පිස්සෙක් තමා කියලා පස්සේ මම ලඟ හිටපු කොල්ලෙක්ගෙන් ඇහුවා කවුද කියලා ඒ මෑන් ඌ කියුවා වාහන ගන්න ආසාවෙන් පිස්සු හැදිච්ච මිනිහෙක් ලු කිලෝ මීටර් ගානක් ඔහොම යනවලු වහනයක යනව වගේ හිතාගෙන මට ඌව මතක් උනා:(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මට පේන විදිහට මේක නිකන්ම නිකන් ඩිෆෙන්ඩර් එකක් නෙමේ රත්තරං ඩිෆෙන්ඩර් එකක්ද කොහෙදෝ???:oo:

    :rofl::rofl::rofl::rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මම මේ ලඟදී රත්නපුරේ ගියා මම දැක්කා මිනිහෙක් කොට කලිසමකුත් ගහගෙන අතින් සුක්කානමක් වගේ කරක කරකව පාරේ යනවා ඔහේ යනවා ගියර් දානව හෝන් ගහනවා කොන්ඩෙ කර්ල් මිනිහෙක් මට හිතුනා පිස්සෙක් තමා කියලා පස්සේ මම ලඟ හිටපු කොල්ලෙක්ගෙන් ඇහුවා කවුද කියලා ඒ මෑන් ඌ කියුවා වාහන ගන්න ආසාවෙන් පිස්සු හැදිච්ච මිනිහෙක් ලු කිලෝ මීටර් ගානක් ඔහොම යනවලු වහනයක යනව වගේ හිතාගෙන මට ඌව මතක් උනා:(
    කැත කට් එක :rofl:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    කුකුලනේ මට වැඩට යන්න වෙනවා දැන්.. පොල් කඩන්න යන්න ඕනේ... පස්සේ දවසක සෙට් වෙමු...

    ප්‍රතිවිරුද්ද, සමාන, එකග වෙන නොවෙන සියලු මත දාරී ෆාම්, ගම්, පොර, ඇටි, වලි කුකුල්ලු සේරටම ස්තුතියි !!

    හොද සන්වාදයක් කලා, මට මාර ආතල්...

    හයියෝ රත්තරන්....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,274
    1
    13,165
    113
    Gotham City
    mata meka therenne nene banz:baffled:
    :eek:

    මට තෙරුණෙත් නැහැ බන් කතාව .ඒත් ෆොන්ට් සයිස් එකෙනුයි කියලා තියෙන සමහරක් දේවල් වලිනුයි හිතුනා මෙතන රත්තරංට හෝ ඌ සම්බන්ධ දෙයකට කැපිල්ලක් යනවා කියලා ලාවට .
    කතාව තෙරුණේ අර රිදිලා කියන එකා දාලා තිබ්බ ලින්ක් එකේ ත්‍රෙඩ් eka කියවද්දි

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    හොද සන්වාදයක් කලා, මට මාර ආතල්...

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    giphy.gif