rattharan ta da ban me lipiya liyala tiyenne


ela ela...mama balannamමේ ෆේක් එක කාගෙද නම් කියන්න දන්නේ නෑ. ඒත් මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් කියෝපන්කෝ මචං. මැදක් වෙද්දි පටි තද කරගෙන කියෝපන්.![]()

ela ela...mama balannam
uba mara arthal ekak ganne ne![]()


සිරාවට. මේ ටිකේ හෙන ඔලුවේ හිසරදෙන් හිටියේ ප්‍රශ්න වගයක් නිසා. මේ ත්‍රෙඩ් එකෙන් නම් හෙනම ආතල් එකක් ගත්තා.![]()
uba dasa keriya.arthal ekak yaddi link eka dapanko.සිරාවට. මේ ටිකේ හෙන ඔලුවේ හිසරදෙන් හිටියේ ප්‍රශ්න වගයක් නිසා. මේ ත්‍රෙඩ් එකෙන් නම් හෙනම ආතල් එකක් ගත්තා.![]()

මූ කොටලා තියෙන ෆොන්ට් සයිස් එක සහා ලියලා තියෙන දේවල් වලට අනුවා ආතල් එකකට වඩා මේ ඒළකිරියේ ඉන්න ප්‍රසිද්ධ චරිතයක්ට ලාවට කැපිල්ලක් යනවා වගේ තේරෙනවා .අනේ මන්දා පොඩි අදහසක් විතරයි .



oya nokiya kiyala tiyenne,yanne katada kiyala bala ganna kiyala ubath teerane karapan.math ada reta tama kiyawanneඇත්තට මචං මේකෙන් කාටද කැපිල්ල යන්නේ ??
sansun ekeමට පේන විදිහට මේක නිකන්ම නිකන් ඩිෆෙන්ඩර් එකක් නෙමේ රත්තරං ඩිෆෙන්ඩර් එකක්ද කොහෙදෝ???![]()
mata meka therenne nene banzමටත් එහෙම එකක් තමා හිතුනේ .අනේ මන්දා .මේක රත්තරංට ගහපු එකක් ද ??



මට පේන විදිහට මේක නිකන්ම නිකන් ඩිෆෙන්ඩර් එකක් නෙමේ රත්තරං ඩිෆෙන්ඩර් එකක්ද කොහෙදෝ???![]()




කැත කට් එකමම මේ ලඟදී රත්නපුරේ ගියා මම දැක්කා මිනිහෙක් කොට කලිසමකුත් ගහගෙන අතින් සුක්කානමක් වගේ කරක කරකව පාරේ යනවා ඔහේ යනවා ගියර් දානව හෝන් ගහනවා කොන්ඩෙ කර්ල් මිනිහෙක් මට හිතුනා පිස්සෙක් තමා කියලා පස්සේ මම ලඟ හිටපු කොල්ලෙක්ගෙන් ඇහුවා කවුද කියලා ඒ මෑන් ඌ කියුවා වාහන ගන්න ආසාවෙන් පිස්සු හැදිච්ච මිනිහෙක් ලු කිලෝ මීටර් ගානක් ඔහොම යනවලු වහනයක යනව වගේ හිතාගෙන මට ඌව මතක් උනා

කුකුලනේ මට වැඩට යන්න වෙනවා දැන්.. පොල් කඩන්න යන්න ඕනේ... පස්සේ දවසක සෙට් වෙමු...
ප්‍රතිවිරුද්ද, සමාන, එකග වෙන නොවෙන සියලු මත දාරී ෆාම්, ගම්, පොර, ඇටි, වලි කුකුල්ලු සේරටම ස්තුතියි !!
හොද සන්වාදයක් කලා, මට මාර ආතල්...
mata meka therenne nene banz
![]()