පුතාට Defender එකක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මගේ එකාට වයස 10 යි. මේ පාර ශිෂ්‍යත්වේ ලිව්වේ. මූ කියනවා මූ පාස්ලු කොහොමත්. මේකා පොරොන්දු වෙච්ච තෑගි වලින් ඇඩ්වාන්ස් ඉල්ලනවා පාස් වෙන්නත් කලින්. මම පරන jeep කටුවක් අරන් දීල තියෙන්නේ (පොලිස් ජීප් ටයිප්), අපරාදේ කියන්න බෑ සුක්කානම කරකවල හෝන් එක ගහගන්නත් පුලුවන් මේ වෙනකොට. ටයර් දැම්මා දෙපාරක්. Head light එක සවුත්තු වෙලා ඌ එක්කම නෙට් එකෙන් හොයල ගෙනැල්ලා දුන්නාම housing එකෙන් පන්නලා අගේට දාගත්තා අවුලක් නැතුව. මටනම් ඌ ඒකෙන් ඉගෙනගෙන තියෙන ටික කෝටියක් වටිනවා මේ වෙනකොට. මම එලවන්න තහනම් කරල නෑ හැබැයි දවසට පැයයි උපරිම. හැබැයි දැන් දැන් එලවන්න ආසාවක් නෑ බුවාට. එපා වෙලාද කොහෙද. සීට් එක උඩ නැගගෙන ගියර් එහෙම එහෙට මෙහෙට දාන්න බ්රේක් පාගන්න පුළුවන්.

    මමත් ඔය තෑගි අරන් දෙනව කියලා කට වරද්දගෙන කෙලවගත්ත ලෙල්ලටම. මූ මගෙ ලොරියේත් නගිනවා පොඩි උනාට. හොදට වාහන අමාරුව තියෙනවා. ශිෂ්‍යත්වේ පාස් උනොත් Defender එකක් අරන් දෙන්න කිව්වා. අක්කත් එක්ක එකතු වෙලා ikman එකේ 17,00,000/= ට තිබ්බ එකකුත් හොයල පෙන්නුවා. මමත් හා කිව්වා හොයන්නේ බලන්නෙ නැතුව. මෙන්න මූ විභාගේ ලියලා ආපු වෙලාවෙ ඉදන් නහයෙන් අඩනවා Defender එක අරන් දෙන්න කියලා. මාර ආතල් ටෝක් දෙන්නේ. විභාගෙ කොහොමත් පාස්ලු. විභාගෙ රිසල්ට් ආවහම අලුත් ඉස්කෝලෙ වැඩ මුල ඉදන් හරියට කරන්න වෙන නිසා මේව එලවන්න වෙලාවක් නැති වෙයිලූ. . නයි කයිද රෝස් පාං කිව්වලු. අපි නොදන්න මුන්ගේ පිලිවෙලට වැඩ කිරිලි.

    ඔන්න ඔහේ ඕන බිබික්කමක් කියලා කතා කරල බැලුව අර ඇඩ් එකට. ඒ මගුල වැඩ කරන එකක් නෙමෙයිලු. ඒක අල්ලලා දැම්ම. මම ලොරිය ගත්ත තැන Defender තිබ්බ මතක්වෙලා ගියා එතනට. අම්ම ගහයි. Land Rover 2010 එකක් තිබ්බා ලක්ෂ 55ක් කිව්වා. දැන් හරී සනීපයි මට ඉතින් මොනව කොරන්නද ගෙනත් දුන්නා.

    කෙල්ලත් ඒකට ආසයි. දැන් අක්කයි මල්ලියි දෙන්නම ඒක එලවනවා. මට sure කොල්ලා ඕකෙන් සෑහෙන්න දෙයක් ඉගෙන ගන්නවා. මගෙ ලොරිය කෑලි නොකලොත් මට ඇති. මට wife ගෙන් කුණු බැනුම් ඇයි දැන් පෙට්‍රල් ගෙනත් දෙන්නත් එපෑ. මෛත්‍රී තෙල් අඩු කරයි නේද බං??

    මොනවා වුනත් මේක මේ විදියට ලියපු එකාට පට්ට හැකියාවක් නම් තියෙනවා අනුකරණය කරන්න. මමත් try කළා CrazyBuddy සහ markhaloce ව අනුකරණය කරන්න. ඒත් ලේසි නෑ ඒ වැඩේ. මේක නම් සුපිරියටම කරලා තියෙනවා. :yes::yes::yes:
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,863
    6,497
    113
    ගග අද්දර

    බඩි උබ කියල මන් හිතන් උන්නේ :baffled::baffled::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    i know that bn. jk :D

    අර ත්‍රෙඩ් එකේ මෙන්න මේ පෝස්ට් එක දාපු එකා ගැන මට ලොකු සැකයක් තියෙනවා. ඌට මොනා නැතත් ඕනේ වෙලා තියෙනවා අනික් උන්ට පෙන්නන්න ඕක මගේ ෆේක් එකක් කියලා. ලොල්. ඕකත් ඔය අටෝගෙන ඉන්න ෆේක් පොන්ස්ගෙම තවත් ෆේක් එකක් වෙන්න ඕනේ ගොඩක් වෙලාවට. පව් බං ඌ නම් සිරාවට රියල් අනාතයෙක්. :rofl::rofl:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,863
    6,497
    113
    ගග අද්දර
    අර ත්‍රෙඩ් එකේ මෙන්න මේ පෝස්ට් එක දාපු එකා ගැන මට ලොකු සැකයක් තියෙනවා. ඌට මොනා නැතත් ඕනේ වෙලා තියෙනවා අනික් උන්ට පෙන්නන්න ඕක මගේ ෆේක් එකක් කියලා. ලොල්. ඕකත් ඔය අටෝගෙන ඉන්න ෆේක් පොන්ස්ගෙම තවත් ෆේක් එකක් වෙන්න ඕනේ ගොඩක් වෙලාවට. පව් බං ඌ නම් සිරාවට රියල් අනාතයෙක්. :rofl::rofl:

    මම නම් නෙමෙයි ඕන්.... ඒ වෙලාවේ අක්කගේ පොඩි එකා miscrits ද මොකක්ද ගේම් එකක් ගැන බල බල උන්නේ මැසිමේ. ඒකයි අර කඩල බිස්නස් එක කඩාකප්පල් උනෙත් මගේ :(:(:(..

    බලාගෙන යනකොට මේකා ෆේක් ලෝකයක් බන්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මිත්‍රවරුනි, මම කරේ විහිළුවක් පමණයි. අප්ලේච්ච්ඡ කම defender වලට වඩා වටිනවා. එත් අද මේ පෝය දවසේ කාටවත් හිනා වෙන්නවත්, මම කියපු දේවල් වලට හිත රිදවගන්නවත් යන්න එපා. සැනසීමෙන් ඉඳපන්. සියලු සත්වයෝ නිදුක් වෙත්වා.

    :yes::yes:

    උඹේ හැකියාවට එකෙන්ම :love::love::love:.. විහිලුවට හරි උඹ ලියපු දේවල්වල හිතන්න යමක් තියෙනවා.. උඹ හොඳ ඉරිදා පත්තරේක තීරු ලිපියක් ලියන්න.. මානිගේ තීරුව, අන්නාසි මාම වගේ කොලම් එකක් ලියන්න උඹට හැකියාව තියෙනව.. හැකියාව දියුණු කරගනින්... සුභපැතුම්..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම නම් නෙමෙයි ඕන්.... ඒ වෙලාවේ අක්කගේ පොඩි එකා miscrits ද මොකක්ද ගේම් එකක් ගැන බල බල උන්නේ මැසිමේ. ඒකයි අර කඩල බිස්නස් එක කඩාකප්පල් උනෙත් මගේ :(:(:(..

    බලාගෙන යනකොට මේකා ෆේක් ලෝකයක් බන්.

    උඹ කියලා නෙමෙයි කිව්වේ. ඒ අදාල පුද්ගලයගෙම ෆේක් එකක් වෙන්න ඕනේ. මොකද ඌ පෝස්ට් එක දැම්ම ගමන් මාරු උනා. ක්ශණික ලොග් අවුට්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹ කියලා නෙමෙයි කිව්වේ. ඒ අදාල පුද්ගලයගෙම ෆේක් එකක් වෙන්න ඕනේ. මොකද ඌ පෝස්ට් එක දැම්ම ගමන් මාරු උනා. ක්ශණික ලොග් අවුට්.

    නිදාගන්නේ නැද්ද යකුනේ උඹල.. :oo::oo: දැන් පට්ට රෑ වෙලා නේද මුතු ඇටේට..:oo::oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නිදාගන්නේ නැද්ද යකුනේ උඹල.. :oo::oo: දැන් පට්ට රෑ වෙලා නේද මුතු ඇටේට..:oo::oo:

    රෑ 1.15 යි ඉස්සර පාන්දර 3.30 විතර වෙනකනුත් ඇහැරගෙන ඉන්නවා දැන් නම් පුරුදු වෙලා.. අද කෙල්ලගේ උපන්දිනේ. මෙච්චර වෙලා මලක් කැඩුවා. කොහොමත් මේ නයිට් කරන ගමන් ඉන්නේ රූම් එකට වෙලා. තව ටිකකින් නිදා ගන්න යනවා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,863
    6,497
    113
    ගග අද්දර
    උඹ කියලා නෙමෙයි කිව්වේ. ඒ අදාල පුද්ගලයගෙම ෆේක් එකක් වෙන්න ඕනේ. මොකද ඌ පෝස්ට් එක දැම්ම ගමන් මාරු උනා. ක්ශණික ලොග් අවුට්.

    අන්තිමට කඩල කමෙන්ට් එක දාල මන් ලොග් අවුට් උනාට පස්සේ මූ ඕක දාල තියෙන්නේ. මන් ඒකයි එහෙම කිව්වේ. කාලෙකට පස්සේ බන් මෙහෙම ත්‍රෙඩ් එකක් වැටුනේ, එත් කට්ටිය අඩුයි අද :baffled::baffled::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අන්තිමට කඩල කමෙන්ට් එක දාල මන් ලොග් අවුට් උනාට පස්සේ මූ ඕක දාල තියෙන්නේ. මන් ඒකයි එහෙම කිව්වේ. කාලෙකට පස්සේ බන් මෙහෙම ත්‍රෙඩ් එකක් වැටුනේ, එත් කට්ටිය අඩුයි අද :baffled::baffled::baffled:

    දැන් ගොඩක් උන්ට ඉන්ටරෙස්ටින්ග් එකක් නෑ බං ඒකයි. ඒ ත්‍රෙඩ් එකේ ඉන්න උන්ගේ එව්වට ගොඩක් උන් අත දාන්න යන්නේ නෑ පුස් චරිත නිසා. :P:P
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,240
    99,977
    113
    00020468.gif