සත්තලන්ට රිදිලා...

පුතාට Defender එකක් 08-29-2015 08:49 PM ponnaya - Thush

පුතාට Defender එකක් 08-29-2015 08:49 PM ponnaya - Thush

දැන් ගොඩක් උන්ට ඉන්ටරෙස්ටින්ග් එකක් නෑ බං ඒකයි. ඒ ත්රෙඩ් එකේ ඉන්න උන්ගේ එව්වට ගොඩක් උන් අත දාන්න යන්නේ නෑ පුස් චරිත නිසා.![]()

අඩුව ඉදපු එක්කෙනෙක් වාර්තා කරලා තිබ්බ පරක්කු වෙලා. තවම මුල ඉදන් කියවනවද දන් නැහැ![]()

Defender එකක් කීයක් වෙනවද බන්?
උඹේ ලමයත් ඩිෆෙන්ඩර් එකක් ඉල්ලනවද?

mage loku putha parliament minister kenek karanan kiyala karadara karanawa. thawa baduth ona lu gahanna (Sri Lankan air hostess and russian).
dewani ekata expensive vehicle collection ekak ona lu. (+ some russian chicks)
aneth ekata rocket ekak ona lu. (and some hot chicks to bang. I know. This chick thing runs in our family).
Can you guess who I am?![]()
![]()

මම දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්. පොඩි එකා 5 වසරේ, කෙල්ල 8 වසරේ. මම දන්නවා උබ ඔය ප්රශ්නේ මගෙන් ඇහුවේ මම කලින් දාපු කමෙන්ට්ස් දැකලා නෙමෙයි කියලා.
.
රෑ 1.15 යි ඉස්සර පාන්දර 3.30 විතර වෙනකනුත් ඇහැරගෙන ඉන්නවා දැන් නම් පුරුදු වෙලා.. අද කෙල්ලගේ උපන්දිනේ. මෙච්චර වෙලා මලක් කැඩුවා. කොහොමත් මේ නයිට් කරන ගමන් ඉන්නේ රූම් එකට වෙලා. තව ටිකකින් නිදා ගන්න යනවා.