පුතාට_නමක්

kelaniy

Active member
  • Aug 16, 2007
    618
    34
    28
    sirawata kiaynne machan, nikan gobba sinhala nam danna epa,,,, hoda English name ekak balala dapan...
    kawada hari kolla rata giya dawasakata ubata thanks karai...

    dan balapan api rata awilla... ape name eka mehe eunta kiwanna baha hariyata, thawa CV wala name eka dammahama suddo CV eka balanneth naha name eka balala wisik karanawa...

    dapan hoda English name ekak anik kollonta haminilama yanna kiyala
     
    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    machan me no ekata call ekak dipan. Rs.1000k gannawa. poddage welawa balala ewata gelapena nam list ekak ewanawa. Mamath ariyasengen aragena set une neti nisa methanin gaththa. try karala balapan

    071907544
     
    Last edited:
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,475
    113
    රූකඩ රාජ්ජේ
    sirawata kiaynne machan, nikan gobba sinhala nam danna epa,,,, hoda English name ekak balala dapan...
    kawada hari kolla rata giya dawasakata ubata thanks karai...

    dan balapan api rata awilla... ape name eka mehe eunta kiwanna baha hariyata, thawa CV wala name eka dammahama suddo CV eka balanneth naha name eka balala wisik karanawa...

    dapan hoda English name ekak anik kollonta haminilama yanna kiyala

    ඔව් මචන්..මාත් ඒ නිසාම අරිසෙන් අහබුදු ගෙන් ගෙන්න ගත්තා ඉංග්‍රීසි සිංහල නම් කීපයකුත්..සිංහල නමකුත් එක්ක ඒ නමකුත් දානවා කොහොමත්...

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මනුජ මනුග මනුජය මසිත් මනුසිත් මන්දිත් මන්දිල්
     
    • Like
    Reactions: KDH

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    "ම , ත , ද , න" අකුරු වලින් පුතෙක්ට නමක් කියපන්කො. "ම" තමයි හොදම. ඒ නිසා "ම" අකුරෙන් නමක් මුලට දාන්න බැලුවේ. අරිසෙන් අහබුදු ගෙන් ගෙන්නගත්තත් ඒ නම් එතරම් සෙට් උනේ නෑ.

    මේ අකුරු වලින් විතරද?

    එහෙනම්

    මදන
     
    • Like
    Reactions: KDH

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,748
    113
    sirawata kiaynne machan, nikan gobba sinhala nam danna epa,,,, hoda English name ekak balala dapan...
    kawada hari kolla rata giya dawasakata ubata thanks karai...

    dan balapan api rata awilla... ape name eka mehe eunta kiwanna baha hariyata, thawa CV wala name eka dammahama suddo CV eka balanneth naha name eka balala wisik karanawa...

    dapan hoda English name ekak anik kollonta haminilama yanna kiyala

    lamayata rata yanna one nathi wenna hadapan..:P
    wahallu wage jeewath wela ba :P:P
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මනූෂ , මලිත​, මන්ජිත​, මනුල​, මිථිල​, මහින් ද​, මිලින්ද​, මිනුර , මසිත්
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මනූෂ
    මින්සිත්
    මනුවර්ණ
    මනුප්‍රභා
    මහසෙන්
    මියුරු
    මහිල්
    මිහිඳු
    මහේශාක්‍ය
    මනිඳුල්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,475
    113
    රූකඩ රාජ්ජේ
    මනූෂ , මලිත​, මන්ජිත​, මනුල​, මිථිල​, මහින් ද​, මිලින්ද​, මිනුර , මසිත්

    මනූෂ
    මින්සිත්
    මනුවර්ණ
    මනුප්‍රභා
    මහසෙන්
    මියුරු
    මහිල්
    මිහිඳු
    මහේශාක්‍ය
    මනිඳුල්

    තැන්ක්ස් මචන් ලා...රේප් දෙන්න බෑලු ...ඉවරයි ලු...පුළුවන් උන වෙලාවක දෙන්නම්..