පුතා තාත්තාගෙමද?

og loc

Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    e2283.gif
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    [COLOR=Red[SIZE="3"]]මොකක්ද මේ හිඟන වැඩේ මේක මේ මඩිස්සේන් හොරා ගත්තු එකක් නේද ? ඇයි ඒ ලින්ක් එක දාන්න වත් කොන්දක් නැද්ද [/COLOR]
    …මෙන්න ඒ මඩිස්සේ ලිපිය

    http://sinhalaya-lokayata.blogspot.com/2012/09/Robot.htm[/SIZE]l

    පිස්සුද ඕයි.මගේ කලින් පොස්ට් බලපන් කොහෙන් හරි උපුටා ගත්තනම් ගත්ත තැන දාල ඇති.මේ කතාව දන්නේ උබේ මදීස්ස විතරද නිකන් බොලද ටෝක් දෙන්න එපා AMDA කතා අහල නැද්ද
    පරණ thread එකක් bump කරලා දුන්නට තැන්ක්ස්.තව කතා තියනවා ඉස්සරහට දාන්නම්....
     
    Last edited:

    Lokujohn

    Member
    Apr 24, 2009
    61
    2
    0
    පිස්සුද ඕයි.මගේ කලින් පොස්ට් බලපන් කොහෙන් හරි උපුටා ගත්තනම් ගත්ත තැන දාල ඇති.මේ කතාව දන්නේ උබේ මදීස්ස විතරද නිකන් බොලද ටෝක් දෙන්න එපා AMDA කතා අහල නැද්ද
    පරණ thread එකක් bump කරලා දුන්නට තැන්ක්ස්.තව කතා තියනවා ඉස්සරහට දාන්නම්....


    ඇයි මනුස්සයො මේ
    අකුරක් නෑර කොපි කරපු එක නෑ කියන්නෙ අමු කැවිලද ? ඒ කියන්නෙ සේරම පරණ පොස්ට් හොරකම් කරපුවාද? මම කියන්නෙ කතාව නෙමෙයි මේ තියෙන්නේ තනිකරම කොපි පේස්ට් එකක් . එහෙම එකක ලින්ක් එක අඩු තරමින් දාන එක තමයි මනුස්ස කම කියන්නෙ.
     

    nikama.tk

    Member
    Feb 20, 2012
    2
    0
    0
    මේක උස්සපු බම්පි වෙත.
    යාළුවා මේක මඩිස්ස එහෙමත් නැත්තම් මගේ බ්ලොග් එකෙන් උස්සපු ලිපියක්.ඒක ඔයාගේ හිත දන්නවා ඇතිනේ.මම ඒකට ඔයාට වචනයක් වත් කිව්වේ නැහැ ඒත් ඒ ගැන මගේ මිත්‍ර ලොකු ජෝන් අයියා කිව්වම ඔයා නිකන් කතා කරන්නේ මම ඔයාගෙන් කොපි කරා වගේනේ.නිකන් ජරා වැඩ කරන්න එපා.ඔයා මේක කොපි කරාට මට කමක් නැහැ ඒත් කතෘ අයිතිය නම් ගන්න බැහැ මේකේ හැම අකුරක්ම මගේ.
    මේක මම ලිව්වේ 2012/09/28 වෙනිදා.ඒත් ඔයා මේක මේකේ දාලා තියෙන්නේ 2012/09/29.ඒ කියන්නේ දවසකට පස්සේ.ඒකෙන්ම බොරුව අහුවෙනවා නේද සහෝදරයා.

    මේ රොබෝ ලඟට එහෙම ඔයා යන්න එපා එහෙම ගියොත් ඔයාගේ කනටත් දඩා.....න් තමා
    :lol: