පුතීල UNLIMITED ඩේට දෙන්න වගේ හදන්නේ!

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මුලින් එයාර්ටෙල් දැන් හච්. අව්රුද්ද මද වගේ වෙද්දී අනිත් උන් දෙගොල්ලත් දෙයි වගේ.


    (PS: අඩේ සොරි බන් FUP පම්කක් දාල. දැන් දැක්කේ. සොරි සොරි)




    Screenshot 2024-02-29 000229.png




    Screenshot 2024-02-29 000207.png




    https://hutch.lk/ultimate/
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    hutch unlimited 20mbps 2ක් විතර මාසෙට දානව බං. පැකේජ් ගත්තාම අනිවා බිලක් එනවනෙ ඒක හෙන වාත කේස් එකක්.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඔය Hutch වේසෝ social media pack එක දෙන්නෙත් 1GB ගානේ දවස් 30ට කඩලා ඒකත් 1Mbps කරලා :(:lol:
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    වැඩක් කරගන්න බැරිවෙන්න Speed limit කරාම සල්ලිත් නෑ අන්තිමට
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,540
    8,759
    113
    හවස 6න වගේ පස්සේ හරියට යුටියුබ් එකක් ලෝඩ් වෙන තැනක් හොයාගනින් ඔක්කොටම කලින්...