පුද්ගලයන් හදුනා ගනිමු.

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
පුද්ගලයන් හදුනා ගනිමු.

තමන්ගේ අවට ඉන්න අය, තමන් මේ වගේද කියලා බලන්න.

zV1zkoz.jpg
 
been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
මචෝ, මගේ ලඟ ඔය අන්තිම ලක්ෂණ දෙකම තියෙනවා බන්.....!

මම අඩුවෙන් කතා කරන් එකෙක් නම් නෙවෙයි.....!:D ඒත්, සමහර වෙලාවට මම වේගයෙන් කතා කරනකොට අහ්න් ඉන්න එකා ෆුල් තක්බීර් වෙලා මන් දිහා බලන් ඉන්නවා.....!!:lol:

ඒ වගේම තමයි මොකෙක් හරි වචනයකින් හරි මට රිද්දෙව්වොත් මට උගේ ඔලු කටුව කුඩුපට්ටම් කරලා දාන්න හිතෙනවා.......!!!
:frown::frown:
 
Last edited:

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මචෝ, මගේ ලඟ ඔය අන්තිම ලක්ෂණ දෙකම තියෙනවා බන්.....!

සමහර වෙලාවට මම වේගයෙන් කතා කරනකොට අහ්න් ඉන්න එකා ෆුල් තක්බීර් වෙලා මන් දිහා බලන් ඉන්නවා.....!!:lol:

ඒ වගේම තමයි මොකෙක් හරි වචනයකින් හරි මට රිද්දෙව්වොත් මට උගේ ඔලු කටුව කුඩුපට්ටම් කරලා දාන්න හිතෙනවා.......!!!
:frown::frown:

එහෙනම් උබට කෙල්ලෙක් හොයාගන්න වෙයි ආදරය කරන්න. :cool: ඔය ඉන්නේ උඩින්ම අශිමි කතා කරලා බලන්න. :rofl:
 
been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
එහෙනම් උබට කෙල්ලෙක් හොයාගන්න වෙයි ආදරය කරන්න. :cool: ඔය ඉන්නේ උඩින්ම අශිමි කතා කරලා බලන්න. :rofl:
:P:P:P

චුට්ටක් අහලා බලපන්, මට තුන් වේලටම කෑම උයලා, මගේ රෙදි ටික හෝදලා දෙන්න පුලුවන්ද කියලා..........!:D:rofl:
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
:P:P:P

චුට්ටක් අහලා බලපන්, මට තුන් වේලටම කෑම උයලා, මගේ රෙදි ටික හෝදලා දෙන්න පුලුවන්ද කියලා..........!:D:rofl:

මට ඔය කපු කම් කරලා වගකීම ගන්න බෑ. :no::P
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචෝ, මගේ ලඟ ඔය අන්තිම ලක්ෂණ දෙකම තියෙනවා බන්.....!

    මම අඩුවෙන් කතා කරන් එකෙක් නම් නෙවෙයි.....!:D ඒත්, සමහර වෙලාවට මම වේගයෙන් කතා කරනකොට අහ්න් ඉන්න එකා ෆුල් තක්බීර් වෙලා මන් දිහා බලන් ඉන්නවා.....!!:lol:

    ඒ වගේම තමයි මොකෙක් හරි වචනයකින් හරි මට රිද්දෙව්වොත් මට උගේ ඔලු කටුව කුඩුපට්ටම් කරලා දාන්න හිතෙනවා.......!!!
    :frown::frown:

    උබට පිස්සු බන් උද තියන හේතු එකක් වත් නෙමයි:lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මචෝ, මගේ ලඟ ඔය අන්තිම ලක්ෂණ දෙකම තියෙනවා බන්.....!

    මම අඩුවෙන් කතා කරන් එකෙක් නම් නෙවෙයි.....!:D ඒත්, සමහර වෙලාවට මම වේගයෙන් කතා කරනකොට අහ්න් ඉන්න එකා ෆුල් තක්බීර් වෙලා මන් දිහා බලන් ඉන්නවා.....!!:lol:

    ඒ වගේම තමයි මොකෙක් හරි වචනයකින් හරි මට රිද්දෙව්වොත් මට උගේ ඔලු කටුව කුඩුපට්ටම් කරලා දාන්න හිතෙනවා.......!!!
    :frown::frown:

    avatar421604_3.gif

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    :P:P:P

    චුට්ටක් අහලා බලපන්, මට තුන් වේලටම කෑම උයලා, මගේ රෙදි ටික හෝදලා දෙන්න පුලුවන්ද කියලා..........!:D:rofl:

    හොද හෝටල් 4-5 ක් තියෙන පැත්තක, හොද ලොන්ඩරි 2-3 ක් තියෙන පැත්තක පදිංචි වෙයං. ගොඩම තමා..