පුද්ගලයන් හදුනා ගනිමු.
තමන්ගේ අවට ඉන්න අය, තමන් මේ වගේද කියලා බලන්න.

ඒත්, සමහර වෙලාවට මම වේගයෙන් කතා කරනකොට අහ්න් ඉන්න එකා ෆුල් තක්බීර් වෙලා මන් දිහා බලන් ඉන්නවා.....!!

මචෝ, මගේ ලඟ ඔය අන්තිම ලක්ෂණ දෙකම තියෙනවා බන්.....!
සමහර වෙලාවට මම වේගයෙන් කතා කරනකොට අහ්න් ඉන්න එකා ෆුල් තක්බීර් වෙලා මන් දිහා බලන් ඉන්නවා.....!!
ඒ වගේම තමයි මොකෙක් හරි වචනයකින් හරි මට රිද්දෙව්වොත් මට උගේ ඔලු කටුව කුඩුපට්ටම් කරලා දාන්න හිතෙනවා.......!!!
ඔය ඉන්නේ උඩින්ම අශිමි කතා කරලා බලන්න. 
එහෙනම් උබට කෙල්ලෙක් හොයාගන්න වෙයි ආදරය කරන්න.ඔය ඉන්නේ උඩින්ම අශිමි කතා කරලා බලන්න.
![]()

චුට්ටක් අහලා බලපන්, මට තුන් වේලටම කෑම උයලා, මගේ රෙදි ටික හෝදලා දෙන්න පුලුවන්ද කියලා..........!

මට ඔය කපු කම් කරලා වගකීම ගන්න බෑ.![]()

මචෝ, මගේ ලඟ ඔය අන්තිම ලක්ෂණ දෙකම තියෙනවා බන්.....!
මම අඩුවෙන් කතා කරන් එකෙක් නම් නෙවෙයි.....!ඒත්, සමහර වෙලාවට මම වේගයෙන් කතා කරනකොට අහ්න් ඉන්න එකා ෆුල් තක්බීර් වෙලා මන් දිහා බලන් ඉන්නවා.....!!
ඒ වගේම තමයි මොකෙක් හරි වචනයකින් හරි මට රිද්දෙව්වොත් මට උගේ ඔලු කටුව කුඩුපට්ටම් කරලා දාන්න හිතෙනවා.......!!!

මචෝ, මගේ ලඟ ඔය අන්තිම ලක්ෂණ දෙකම තියෙනවා බන්.....!
මම අඩුවෙන් කතා කරන් එකෙක් නම් නෙවෙයි.....!ඒත්, සමහර වෙලාවට මම වේගයෙන් කතා කරනකොට අහ්න් ඉන්න එකා ෆුල් තක්බීර් වෙලා මන් දිහා බලන් ඉන්නවා.....!!
ඒ වගේම තමයි මොකෙක් හරි වචනයකින් හරි මට රිද්දෙව්වොත් මට උගේ ඔලු කටුව කුඩුපට්ටම් කරලා දාන්න හිතෙනවා.......!!!
Mata ninda yana eka thiyenawa wadipura..ohoma hethuwak nan na habai.