පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඔය අංශ දෙකටම සම්බන්ධ කෙනෙක් විදියට කියන්නෙ.. .. .
අපිට බැහැ ළමයෙක්ගෙ බුද්ධිය වර්ධනය සමාන වියයුතුයි
කියල කියන්න. සමහර අය 5 වසරෙදි මිටර් සමහර අය O/Lවල දී
තවත් සමහරු A/Lවල දී මිටර්.
A/L කියන්නෙ විශ්ව විද්‍යාලවලට තියෙන තරඟය හින්දා
ඒකට හදපු ක්‍රමයක් විතරයි.
ලෝකයට අළුත් දේවල් ඉදිරිපත් කරපු බොහෝ
අය සාමාන්‍ය විධියට ඉගෙනගත්තු අය නොවේ.

:oo:
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    පැටියා;15197663 said:
    :D මම CINEC නෙවෙයි bro.
    CINEC යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා Degree එක අරං ඉවර වෙලා :D

    K :D
    godak hoda wadak karanne CINEC 1ka pro Capt. n Ch eng ratata dayada karala
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    K :D
    godak hoda wadak karanne CINEC 1ka pro Capt. n Ch eng ratata dayada karala

    :D:yes:
    11.gif
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    mama gya bn yanna oni tanata :P ubata enna godak kal yai :P :rofl:

    ane manda ubala mokkuda kiyala. wibaaga kara kara pora wenna yanawa. uba kohe hitiyath mata wadak na mage ramuna oya eka eka ammalage salli lewa kaka inna ekaala wage BSc ,MSc, Phd, thawa mokakhari , thawath mokak hari, thawath ekak kikiya halme duwanna nemei. balagena palayan oyita kalin ayu kalaya ganath hithapan. anthimata maseta kiyak hamba karanawada kiyana thanatai kohen giyath enne. :P
     
    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    රජයේ විශ්ව ව්ද්‍යාලයකට යන කෙනෙක් ආඩම්බර වීම ඇත්තටම සාමාන්‍යය දෙයක් . මේක ප්‍රාථමික ගණයේ සත්ව ලක්ෂණයක් ඇත්තටම, ඉතින් මේ ගතිය සාමාන්‍යෙන් ඕනෙම කෙනෙක් ළග තියෙන දෙයක්. සමහර අය දැකලා ඇති ලොකු අං තට්ටු තියෙන ගොන්නු, බොහොම ආඩම්බරයෙන් එහාට මෙහාට යන හැටි සමහර සත්ව උද්‍යාන වල එහෙම. මේ ගොල්ලෝ එහෙම කරන්නේ තමන්ගේ රැලේ ඉන්න අයට ඒක පෙන්වලා රැලේ වැඩි තැනක් ලබා ගන්නයි ඉතින් මේ ගතිය මනුෂ්‍යයන් ලගත් තියෙනවා. ගොඩක් අය හරි කැමතියි සමාජයේ යම් කිසි හොද යැයි නම් දරාලා තියෙන දෙයක්
    තමන් සතු කරගන්න ඒ වගේම ඒක අනෙක් අයට නැත්නම් ආඩම්බර වෙන්න. දැන් හිතන්න මෙහෙම උදාහරණයකට. කවුරු හරි ගන්නවා ඔලිම්පික් පදක්කම්. එතකොට එයා සාමාන්‍යය කෙනෙක් නම් එයාට හිතෙන්න පුලුවන් මෙහෙම , "අනෙක් අයට මේ පදක්කම ගන්න බැරි වුනා මේක නමුත් මම කොහොම හරි ගත්තා" , ඒ වගේම ආඩම්බරත් වෙන්න පුලුවන්. දැන් මෙහෙම හිතන්න හේතුව තමයි ඔලිම්පික් පදක්කම සමාජයේ හොද යැයි සම්මත වෙලා තිබිම සහා ඒක සීමිත
    පිරිසකට පමණක් ලබා ගැනීමට හැකිවීම.

    දැන් නරක දේවල් වලින් කවුරුවත් කැමති නෑ නේ පිළිගත් තැනක් ලබා ගන්න. කවුරුත් මම හිතන්නේ නෑ කැමති වේවි කියලා. පතාලේ රජේක් වගේ තියෙන පට්ටමක් ලබාගන්න (මෙතන නම් පතාලෙට සාපේක්ෂ ලෙස පිළීගත් තැනක්). නමුත් ඒ සාමාන්‍යය මිනිසෙක්ට සාපේක්ෂ ලෙස නමුත් පාතාලේ කෙනෙක්ට සාපේක්ෂ ලෙස පාතාලේ රජෙක් වෙනවා කියන එක ආඩම්බර වෙන්න පුලුවන් දෙයක්. ඉතින් මේක සන්ධර්භය අනුව සාපේක්ෂ වෙන දෙයක්.

    ඒ වගේම කවුරුත් ආඩම්බර වෙන්නේ නෑ යම් කිසි දෙයක් ලේසියෙන්,පහසුවෙන් ලබා ගන්න පුලුවන් වෙන කොටත්. මැණික් හාරණ මිනිසෙක් මැණිකක් හම්බ වුනාම දැකලා ඇති නේ ආඩම්බර වෙන හැටි නමුත් කවදාවත් දැකලා තියෙනවද කලු ගල් ඇහිදින කෙනෙක් ආඩම්බර වෙන හැටි? නෑ නේ. ඉතින් යම් කිසි දෙයකට සමාජයේ පිළිගත් තැනක් තියෙනවා නම්, ඒක සිමීත පිරිසකට පමණක් සීමා වෙලා තියෙනවා නම් , ලබා ගන්න යම් පරිශ්‍රමයක් දරන්න ඕනේ නම් ගොඩක් වෙලාවට පුද්ගලයෙක් ආඩම්බර වෙන්න පෙළබෙනවා.මෙතනින් සමහර වෙලා වට "ලබා ගන්න යම් පරිශ්‍රමයක් දරන්න ඕනේ නම්" කියන දේ අනිවාර්යෙන්ම තියෙන ඕනේත් නෑ. දැන් සල්ලි කාර දෙමව්පියන්ගේ ළමයෙක් ආඩම්බර වෙන්න පුලුවන් තමන් ළග සල්ලි තියෙනවා කියලා නමුත් එයා සල්ලි හම්බ කරන්න මහන්සි වෙලා නැතුව වෙන්න පුලුවන්.

    ඉස්සර ලංකාවේ ලක්ෂෙට කොඩි පවා දැම්මේ මේ හේතුව නිසයි, අද ගොඩක් පිරිමින් ඇග හදාගන්නෙත් මේ නිසයි, කාන්තාවෝ සුදු වෙන්න ලස්සන වෙන්න බලන්නෙත් මේ නිසයි. ඒ කියන්නේ ගොඩක් අය කැමතියි සමාජයේ පිළිගත් තැනකට එහෙම නැත්නම් පිළිගත් දෙයක් තමන් සතු කරගන්න විශේෂයෙන්ම ඒක සීමිත පිරිසකට සීමා වෙලා තියෙන
    කොට මේ ගොල්ලෝ ආඩම්බරත් වෙන්න පෙළබෙනවා. දැන් අපි බටහිර ගත්තම ගොඩක් බටහිර අය සුදු හම තියෙන අය ඉතින් ඒ මිනිස්සු හමේ පාටට ආම්බර වෙන්නේ නෑ ඒ සමජායේ තුළ.නමුත් අපි ඉන්දියාවේ බැලුවම ඉන්දියාවේ සුදු හම තියෙන අයට හොද පිළිගැනීමක් ඉස්සර තිබුනා. මේක නිසාම තමයි කුල වාදේත් ආවේ. ඉන්දියාවේ සුදු හම තියෙන අය ගොඩක් වෙලවට පෝසත් අය (මම කියන්නේ ඉස්සර තත්වේ ගැනයි දැන් කුළ වාදේ ඉන්දියාවේ තහනම්), එතකොට සුදු
    හම කියන එක පෝසත් අය අතර තිබුන දෙයක්, එතකොට ඒක පෝසත් බවේ සංකේතයක් වුනා, පෝසත් වෙන එක සමාජයේ පිළිගත් තත්වයක්. ඒ වගේම ඒක සීමිත පිරිසකට සීමා වෙලා තිබුන දෙයක් මේ නිසා මිනිස්සු ආඩම්බර වෙන්න ගත්තා. මේකම තමයි රජයේ විශ්ව විද්යාල වලට යන අයටත් තියෙන ලෙඩේ. විශ්ව විද්‍යාලයකට යන්න අමාරු නිසාත් සීමිත පිරිසක් එතනින් සමත් වෙන නිසාත්. මේ ගොල්ලෝ ආඩම්බර වෙනවා. ඉතින් අපි මතක තබා ගන්න ඕනේ. උස් තැන් දැක හැකිලෙන්න වත්, මිටි තැන් දැක පුම්පන්නෙවත් නැතුව. මාන්නය ඉවත් කරලා හැම දෙයක් දෙසම මධ්‍යස්ථව බලන්න.
     
    Last edited:
    • Like
    Reactions: GuneBhai and hancok

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    රජයේ විශ්ව ව්ද්‍යාලයකට යන කෙනෙක් ආඩම්බර වීම ඇත්තටම සාමාන්‍යය දෙයක් . මේක ප්‍රාථමික ගණයේ සත්ව ලක්ෂණයක් ඇත්තටම, ඉතින් මේ ගතිය සාමාන්‍යෙන් ඕනෙම කෙනෙක් ළග තියෙන දෙයක්. සමහර අය දැකලා ඇති ලොකු අං තට්ටු තියෙන ගොන්නු, බොහොම ආඩම්බරයෙන් එහාට මෙහාට යන හැටි සමහර සත්ව උද්‍යාන වල එහෙම. මේ ගොල්ලෝ එහෙම කරන්නේ තමන්ගේ රැලේ ඉන්න අයට ඒක පෙන්වලා රැලේ වැඩි තැනක් ලබා ගන්නයි ඉතින් මේ ගතිය මනුෂ්‍යයන් ලගත් තියෙනවා. ගොඩක් අය හරි කැමතියි සමාජයේ යම් කිසි හොද යැයි නම් දරාලා තියෙන දෙයක්
    තමන් සතු කරගන්න ඒ වගේම ඒක අනෙක් අයට නැත්නම් ආඩම්බර වෙන්න. දැන් හිතන්න මෙහෙම උදාහරණයකට. කවුරු හරි ගන්නවා ඔලිම්පික් පදක්කම්. එතකොට එයා සාමාන්‍යය කෙනෙක් නම් එයාට හිතෙන්න පුලුවන් මෙහෙම , "අනෙක් අයට මේ පදක්කම ගන්න බැරි වුනා මේක නමුත් මම කොහොම හරි ගත්තා" , ඒ වගේම ආඩම්බරත් වෙන්න පුලුවන්. දැන් මෙහෙම හිතන්න හේතුව තමයි ඔලිම්පික් පදක්කම සමාජයේ හොද යැයි සම්මත වෙලා තිබිම සහා ඒක සීමිත
    පිරිසකට පමණක් ලබා ගැනීමට හැකිවීම.

    දැන් නරක දේවල් වලින් කවුරුවත් කැමති නෑ නේ පිළිගත් තැනක් ලබා ගන්න. කවුරුත් මම හිතන්නේ නෑ කැමති වේවි කියලා. පතාලේ රජේක් වගේ තියෙන පට්ටමක් ලබාගන්න (මෙතන නම් පතාලෙට සාපේක්ෂ ලෙස පිළීගත් තැනක්). නමුත් ඒ සාමාන්‍යය මිනිසෙක්ට සාපේක්ෂ ලෙස නමුත් පාතාලේ කෙනෙක්ට සාපේක්ෂ ලෙස පාතාලේ රජෙක් වෙනවා කියන එක ආඩම්බර වෙන්න පුලුවන් දෙයක්. ඉතින් මේක සන්ධර්භය අනුව සාපේක්ෂ වෙන දෙයක්.

    ඒ වගේම කවුරුත් ආඩම්බර වෙන්නේ නෑ යම් කිසි දෙයක් ලේසියෙන්,පහසුවෙන් ලබා ගන්න පුලුවන් වෙන කොටත්. මැණික් හාරණ මිනිසෙක් මැණිකක් හම්බ වුනාම දැකලා ඇති නේ ආඩම්බර වෙන හැටි නමුත් කවදාවත් දැකලා තියෙනවද කලු ගල් ඇහිදින කෙනෙක් ආඩම්බර වෙන හැටි? නෑ නේ. ඉතින් යම් කිසි දෙයකට සමාජයේ පිළිගත් තැනක් තියෙනවා නම්, ඒක සිමීත පිරිසකට පමණක් සීමා වෙලා තියෙනවා නම් , ලබා ගන්න යම් පරිශ්‍රමයක් දරන්න ඕනේ නම් ගොඩක් වෙලාවට පුද්ගලයෙක් ආඩම්බර වෙන්න පෙළබෙනවා.මෙතනින් සමහර වෙලා වට "ලබා ගන්න යම් පරිශ්‍රමයක් දරන්න ඕනේ නම්" කියන දේ අනිවාර්යෙන්ම තියෙන ඕනේත් නෑ. දැන් සල්ලි කාර දෙමව්පියන්ගේ ළමයෙක් ආඩම්බර වෙන්න පුලුවන් තමන් ළග සල්ලි තියෙනවා කියලා නමුත් එයා සල්ලි හම්බ කරන්න මහන්සි වෙලා නැතුව වෙන්න පුලුවන්.

    ඉස්සර ලංකාවේ ලක්ෂෙට කොඩි පවා දැම්මේ මේ හේතුව නිසයි, අද ගොඩක් පිරිමින් ඇග හදාගන්නෙත් මේ නිසයි, කාන්තාවෝ සුදු වෙන්න ලස්සන වෙන්න බලන්නෙත් මේ නිසයි. ඒ කියන්නේ ගොඩක් අය කැමතියි සමාජයේ පිළිගත් තැනකට එහෙම නැත්නම් පිළිගත් දෙයක් තමන් සතු කරගන්න විශේෂයෙන්ම ඒක සීමිත පිරිසකට සීමා වෙලා තියෙන
    කොට මේ ගොල්ලෝ ආඩම්බරත් වෙන්න පෙළබෙනවා. දැන් අපි බටහිර ගත්තම ගොඩක් බටහිර අය සුදු හම තියෙන අය ඉතින් ඒ මිනිස්සු හමේ පාටට ආම්බර වෙන්නේ නෑ ඒ සමජායේ තුළ.නමුත් අපි ඉන්දියාවේ බැලුවම ඉන්දියාවේ සුදු හම තියෙන අයට හොද පිළිගැනීමක් ඉස්සර තිබුනා. මේක නිසාම තමයි කුල වාදේත් ආවේ. ඉන්දියාවේ සුදු හම තියෙන අය ගොඩක් වෙලවට පෝසත් අය (මම කියන්නේ ඉස්සර තත්වේ ගැනයි දැන් කුළ වාදේ ඉන්දියාවේ තහනම්), එතකොට සුදු
    හම කියන එක පෝසත් අය අතර තිබුන දෙයක්, එතකොට ඒක පෝසත් බවේ සංකේතයක් වුනා, පෝසත් වෙන එක සමාජයේ පිළිගත් තත්වයක්. ඒ වගේම ඒක සීමිත පිරිසකට සීමා වෙලා තිබුන දෙයක් මේ නිසා මිනිස්සු ආඩම්බර වෙන්න ගත්තා. මේකම තමයි රජයේ විශ්ව විද්යාල වලට යන අයටත් තියෙන ලෙඩේ. විශ්ව විද්‍යාලයකට යන්න අමාරු නිසාත් සීමිත පිරිසක් එතනින් සමත් වෙන නිසාත්. මේ ගොල්ලෝ ආඩම්බර වෙනවා. ඉතින් අපි මතක තබා ගන්න ඕනේ. උස් තැන් දැක හැකිලෙන්න වත්, මිටි තැන් දැක පුම්පන්නෙවත් නැතුව. මාන්නය ඉවත් කරලා හැම දෙයක් දෙසම මධ්‍යස්ථව බාර ගන්න.

    +++++
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    අනිවාර්යෙන්ම පෞද්ගලික විශ්ව විද්‍යාල තිබිය යුතුයි. මගේ campz ගිය යාලුවෝ ගොඩක් campz degree එකට අමතරව ඔය කියන පෞද්ගලික විශ්ව විද්‍යාල වලත් ඉගෙනගෙන තියනවා. ඉතින් තව මොන කතාද.
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Ane manda bn
    matanam owata yanna sallith na.

    Mata kohomath oya univercity yana maniyawa oluwata gahala na.

    Paapamparikawa bissnus walata bahinna tamai adahasa

    Watina kenekta balanna bump ekak damma oon.
    :)
     
    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    දෙකේම ඉන්න හොඳම මෝඩයෝ ගැන thread 1 මුල ඉඳං අගට යනකන් බලපුවම තේරෙනවා..එකට A/L කරපු එවුන් නේද යකෝ මේ මරා ගන්නේ..නොදකින්වත්..මමත් රජයේ uni එකක..තව සති 6 න් මම එළියේ.job එක ගිය සතිය වෙද්දී confirm..අපේ set එකේ හිටපු උන්ගෙන් බාගයක්වත් uni select උනේ නෑ..එකෙක් ෆේල්...ඌ තමා දැනට වැඩියෙන්ම හම්බ කරන්නේ..රටම දන්න එකෙක්.:P:P.

    කියන්ඩ තියෙන්නේ මෙච්චරයි..මේ දෙකම ලංකාවට ඕන..මෙතන talks දෙන ගොඩක් එවුන් uni select උනානම් නොයා ඉන්නේ නෑනේ...අනික syllabus අලුත් නොකරන එක uni යන එවුන්ගේ වැරද්දක් නෙවේ බන්..එක උසස් අධ්‍යාපන අමත්යන්සෙන් (මේ මඟුල ගහන්ඩ බෑ ඕයි..) කරන්ඩ ඕන...මුන් කොච්චර කෑ ගහනවද ඕව අලුත් කරපල්ලා කියලා...අන්න ඒ වගේ ඒවා වෙනස් වෙන්න ඕන..පුද්ගලික ඒවා හදන ගමන් රජයේ ඒවා වැහෙන තැනට වැඩ කරන්ඩ දීල බෑ...ඒවත් ඕන..කවදාහරි දුප්පත් එකෙක්ට ගොඩ එන්න මහන්සි වෙලා ඉගෙන ගෙන යන්ඩ තියෙන්නේ එතන...මම අවුරුදු 4 ක් දැකපු දේවල් එක්ක කියන්නේ මචන්ලා...රජයේ ඒවා විනාස වෙනවා මාර ඉක්මනට..හෙනම දුකයි...සම්පුර්ණ වැරැද්ද ළමයින්ගේ නෙවේ..campus ගියපු උඹලගේ ලඟම යාලුවෝ ඉන්නවනම් අහල බලපල්ලා...තව ටික කාලයක් යද්දී මේවත් අර හින්දි ෆිල්ම් වල වගේ වෙයි...වීරයෙක් ඉඳී...කෙල්ලෙක් ඉදී..දුෂ්ටයෙක් ඉදී...උන් ගහ ගනී...අනිත් උන් ඕන මගුලක් උනාවේ කියලා ඉඳී...කැම්පස් තියෙන්නේ පොතේ දේවල් ඉගෙන ගන්න විතරක් නෙවේ...අවුරුදු ගානක් පොතේ හිර වෙලා හිටපු එකා මිනිහෙක් කරන්නේ කැම්පස් එක...private ඒවත් ඒ තැනට එන්ඩ ඕන..
    Sliit එකේ ඉන්න ගොඩක් උන්ගේත් අම්මල තාත්තල අනේ මගේ එකාට කෝම හරි උගන්නන්න ඕන කියලා ඉඩ කඩම් උකස්‌ කරලා එවලා තියෙන්නේ..ඉන්න එවුන් හොයල බලපල්ලා එහෙම අපු උන් කොච්ච්ච්ර ඇතුලේ ඉන්නවද කියලා..
    උඹල අපි ඔක්කොම එක වලේ යකුනේ..අපි මෙහෙ මරාගන්නවා...මහ එවුන් මෝඩයෝ පිරිච්ච රටක උන්ට හිතු හිතු විදිහට ජිවත් වෙනවා...:angry::angry::angry:
    වර්තමානයේ මේ වර්ග දෙකේම ඉන්න බහුතරයයි ඉස්කෝලේ යන යන්තම් දැලි රැවුල අපු කොල්ලෙකුයි අතර මහා ලොකු වෙනසක් නෑ...ඔක්කොම හීන ලෝක වල...
     
    • Like
    Reactions: TROJAN-MAN

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    මචන්ලා මම තමා ත්‍රෙඩ් එක දැම්මේ...:yes: ස්මහරු මාව හොයනවලූ... :shocked:
    …මට අද දවසෙම වැඩ බං:sorry:... රැ වෙනකොට ප්‍රශ්ණ වලට උත්තර දෙන්න්නම්.
    …එතකං බායි... :yes:
    …මං පැනල ගිහින් නෑ.. බොලවු. :angry:
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    දෙකේම ඉන්න හොඳම මෝඩයෝ ගැන thread 1 මුල ඉඳං අගට යනකන් බලපුවම තේරෙනවා..එකට A/L කරපු එවුන් නේද යකෝ මේ මරා ගන්නේ..නොදකින්වත්..මමත් රජයේ uni එකක..තව සති 6 න් මම එළියේ.job එක ගිය සතිය වෙද්දී confirm..අපේ set එකේ හිටපු උන්ගෙන් බාගයක්වත් uni select උනේ නෑ..එකෙක් ෆේල්...ඌ තමා දැනට වැඩියෙන්ම හම්බ කරන්නේ..රටම දන්න එකෙක්.:P:P.

    කියන්ඩ තියෙන්නේ මෙච්චරයි..මේ දෙකම ලංකාවට ඕන..මෙතන talks දෙන ගොඩක් එවුන් uni select උනානම් නොයා ඉන්නේ නෑනේ...අනික syllabus අලුත් නොකරන එක uni යන එවුන්ගේ වැරද්දක් නෙවේ බන්..එක උසස් අධ්‍යාපන අමත්යන්සෙන් (මේ මඟුල ගහන්ඩ බෑ ඕයි..) කරන්ඩ ඕන...මුන් කොච්චර කෑ ගහනවද ඕව අලුත් කරපල්ලා කියලා...අන්න ඒ වගේ ඒවා වෙනස් වෙන්න ඕන..පුද්ගලික ඒවා හදන ගමන් රජයේ ඒවා වැහෙන තැනට වැඩ කරන්ඩ දීල බෑ...ඒවත් ඕන..කවදාහරි දුප්පත් එකෙක්ට ගොඩ එන්න මහන්සි වෙලා ඉගෙන ගෙන යන්ඩ තියෙන්නේ එතන...මම අවුරුදු 4 ක් දැකපු දේවල් එක්ක කියන්නේ මචන්ලා...රජයේ ඒවා විනාස වෙනවා මාර ඉක්මනට..හෙනම දුකයි...සම්පුර්ණ වැරැද්ද ළමයින්ගේ නෙවේ..campus ගියපු උඹලගේ ලඟම යාලුවෝ ඉන්නවනම් අහල බලපල්ලා...තව ටික කාලයක් යද්දී මේවත් අර හින්දි ෆිල්ම් වල වගේ වෙයි...වීරයෙක් ඉඳී...කෙල්ලෙක් ඉදී..දුෂ්ටයෙක් ඉදී...උන් ගහ ගනී...අනිත් උන් ඕන මගුලක් උනාවේ කියලා ඉඳී...කැම්පස් තියෙන්නේ පොතේ දේවල් ඉගෙන ගන්න විතරක් නෙවේ...අවුරුදු ගානක් පොතේ හිර වෙලා හිටපු එකා මිනිහෙක් කරන්නේ කැම්පස් එක...private ඒවත් ඒ තැනට එන්ඩ ඕන..
    Sliit එකේ ඉන්න ගොඩක් උන්ගේත් අම්මල තාත්තල අනේ මගේ එකාට කෝම හරි උගන්නන්න ඕන කියලා ඉඩ කඩම් උකස්‌ කරලා එවලා තියෙන්නේ..ඉන්න එවුන් හොයල බලපල්ලා එහෙම අපු උන් කොච්ච්ච්ර ඇතුලේ ඉන්නවද කියලා..
    උඹල අපි ඔක්කොම එක වලේ යකුනේ..අපි මෙහෙ මරාගන්නවා...මහ එවුන් මෝඩයෝ පිරිච්ච රටක උන්ට හිතු හිතු විදිහට ජිවත් වෙනවා...:angry::angry::angry:
    වර්තමානයේ මේ වර්ග දෙකේම ඉන්න බහුතරයයි ඉස්කෝලේ යන යන්තම් දැලි රැවුල අපු කොල්ලෙකුයි අතර මහා ලොකු වෙනසක් නෑ...ඔක්කොම හීන ලෝක වල...

    ඔවු මචන්, මම කියන්නෙත් ඔය දෙකම ඕනේ කියලයි...:yes::yes::yes: මම සවිස්තරව පස්සේ කියන්නම් උදාහරනයක්.මට පට්ට මහන්සි බොලවු...:yes:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    …4. එත්,මම දැක්ක දෙයක් තමයි.රජයේ යුනි වල ඉන්න එවුන්ට තියෙන පැහැදිලි ඉරිසියාව කියන එකට තමයි ඔහෝම කතා කියන්නේ.[/B][/COLOR][/SIZE]:yes:

    …5. අනික තමයි,රජයේ උන්ට වඩා පුද්ගලික උන් හරිම Forward උන්ගේ career එක ගැන. ඩිග්‍රියට සීමා වෙන්නෑ... :yes:

    6. අනික සමහර පුද්ගලික විශ්ව විද්යාල වලට කියනව රජයේ කැම්පස් කාරයෝ ඩිග්‍රි කඩ කියල.එහෙම කියන උන්ට මම කියන්නේ,ඇවිත් එක සෙමෙස්ටර් එකක් ඉන්දලා ලෙක්ස් ගිහින් අසයින්මන්ට්,අන්ං මනං වැඩ ගොඩ කරල පාස් වෙන්ට බලපං කියල...:yes:

    …ඔය පුක උඩ දාන කෑ ගහන එකෙක් වත් ඇතුලේ වෙන දේ දැන ගෙන නෙවේ... එක එක පිස්සු-බලු මන්ඩල කාරයින්ගේ අකේ-පුමාරුවට කඩේ යන උන්නේ....:yes:

    …උන්ගේත් ඔය චන්ඩි කං තියෙන්නේ අවුට් වෙනකං විතරයි. :D

    ====

    100% TRUE BN :yes: :yes:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    Methane thiyana prashne thama gov.uni. wala ugannana lecturers la pri.uni. walata yana eka.wadi padiyata eyala yanawa.ekata epa kiyanna kaatawath bane.anna e prashneta wisadumak rajayen sapayanawa nan pri.uni. thibbata aulak na.
    Anith eka pri.uni. wala inne modayo kiyala kiyanna ba.onema exam ekakata standard 1k thiyanawa.quality yak thiyanawa.ethanata langawenna bari students lata fail wenna wenawa.
    Anika gov.uni. walata unath samahara districts walin godak adu z-scores thiyana aya gannawa.2010 Mulathive district eken medicine aran thiyenne 0.595 ganaka z-score ekakin.anika dan A3 aran medicine giyata issara S3 aran medicine giyapu aya dan doctors la.
    Private medicine karala digree gaththata srilanka medical council eke liyapadinchi wenna ba.ekata thawa exam karanna one.
    Thaman A/L walata gaththa result eka anuwa thaman eeta passe karanna one mokakda kiyala deside karanna one lamai wisinmai. Wena ratawal walata gihin private digree karanawata wada ape rata athule karana eka ehema karanna balaporoththu wena lamainta hodai.
    Habai methana prashne thama nidahas adyapanaya labana lamainta wena asadaranaya.
     
    :yes::yes::yes::yes:
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මම නම මේක ගැන කතා කරන්නම කැමති නැහැ මම කලින් එළකිරි එකේ මේ ගැන කතා කරලා තියනවා තේරුමක් නැහැ අන්තිමට කොහම වුනත් ප්‍රයිවට් අයත් ගන්නේ ඩිග්රියක් රජයේ යුනි වලිනුත් ගන්නේ ඩිග්රියක් එලියට ආවම තමන්ගේ යුනි එකේ රෑන්ක් එක අනුවයි වැඩ කරන්න තියන හැකියාව අනුවයි තමයි තමන් කොච්චර හම්බ කරනවද කියලා තීරණය වෙන්නේ මට තියෙන්නෙත් යුකේ ඩිග්රි එකක් මම වැඩ කරන තැන දෙගෙල්ලෝම ඉන්නවා ඒ වුනාට ඩිග්රි නැති වුන සමහර වෙලාවට උබලට හිතාගන්න බැරි පඩි ගන්නවා උන් වැඩ කාරයෝ නිසා නිකන් බොරුවට මෙතන මරාගන්ඩ එපා කොච්චාර කෑගැහුවත් ලංකාවේ ප්‍රයිවට් යුනි ඇති වෙන එක නවත්වන්න කාටවත් බෑ
     
    Kalana_65

    Well-known member
  • mehemai seen eka.. umbala kiyana matha dekema 50 50 hari.. et ekakwat perfect na.. lankave gov uni wala standard eka nanwiya yuthui lankawe private ewunta yashtiya ehem pitinma denne nathuwa.. math salli dila igena ganne.. exams walata fee gewanna giyama boat ekaka hari uniyakata pana ganna thibbanam hondai kiyala hitenawa.. karumet mama AL hariyata kara gatte na.. lankawe private ekat thiyenna one nathnam mang wage AL kelo gatta ewunt loku asadaranayak wenne.. e wagema private uni walata ganna ewuntath yam kisi mattamak thiyenna one.. AL kanu dapu ekek medicine karanawa kiyanne amu wihiluwakne.. anika eka AL hondata dapu ewunta karana asadaranayak...

    methana godak ewun AL valid na kiyala kaa gahanawa eth AL note ekak hari kiyawala thiyenawanam mona course ekak kalath u anek ewunta wada issarahin innawa...
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,181
    502
    113
    EaRtH
    මට AL වලට BBC, පේරාදෙණියේ physical science ආව(ඕනේ නම් මට UGC එකෙන් ආපු ලියුම ෆොටෝ එකක් අරන් දාන්නම් ), එත් ඕක කරලා අනාගතයක් නෑ කියල තේරුණ හින්ද ඒ චාන්ස් එක වෙන එකෙකුට දීල ප්‍රයිවට් එකක ඉංජිනියරින් කරනවා. සමහර උන් වගේ ඒකයි මේකයි දෙකම බදාගත්තේ නෑ . ඉතින් මට දැන් රජයේ කැම්පස් වල ඉන්න සමහර උන්ටත් වඩා රිසල්ට් තියනවනම් , මගේ දෙමවුපියන්ට දෙය්යන්ගේ පිහිටෙන් යමක් කමක් තියනවනම්, තොපිට තියන පුකේ අමාරුව මොකද්ද මට ඉගන ගන්න එපා කියන්න ?. උඹල කියයි උඹට වගේ හැමොටම සල්ලි නෑ කියල, ඉතින් යකෝ ඒකට මමද වැරදී ? මන් නොගිය හින්දා වෙන එකෙක් හරි රජයේ කැම්පස් ගිය එක ගැන මට සතුටුයි. මොකෙන් ඩිග්‍රිය ගත්තත් වැඩ බැරිනම් industry එකේ තැනක් ලැබෙන්නේ නෑ. ඉතින් මම ප්‍රයිවට් නිසා මට වැඩ බැරිනම් මට industry එකේ වැඩි දුරක් යන්න බරිවෙයි. ඒක මන් බලාගන්නම්, උඹල දුක් වෙන්න එපා. .කුහක නොවී ඉගන ගනිල්ලා. එච්චරයි කියන්න තියෙන්නේ
     
    • Like
    Reactions: ManOfSteel