පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධද???

sudeshp4

Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    [FONT=&quot]මේ වනවිට වෘත්තියේ නියැලි සිටින වෛද්‍යවරුන් සහ රජයේ විශ්ව[/FONT] [FONT=&quot]විද්‍යාල වල අධ්‍යාපනය ලබන වෛද්‍ය සිසුන්... තමන් විසින් ඇතිකරගත් වෘත්තීය ඒකාධිකාරියට හා අනාගතයේ යම් දවස තමන් විසින් අත්පත් කරගැනීමට නියමිත[/FONT] [FONT=&quot]වෘත්තිය ඒකාධිකාරියට ඇතිවන සෘජු තර්ජනය නිසා මිසක පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධ වීමට වෙන හේතුවක් නැ. හැබැයි කියන්නේ නම් වෛද්‍ය සේවයේ ගුණාත්මකභාවය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් කියලා....ඒත් වෘත්තීය අයිතීන් දිනාගන්න දුප්පත් රෝගී ජනතාවගේ ජිවිතය එක්ක සෙල්ලම් කරන දොස්තර මහත්වරු කිසි හිරිකිතයක් නැතිව පෞද්ගලික රෝහල් වල ......ඩිස්පැන්සරි වල.......මොන වර්ජනයක්....ගර්ජනයක් නැතිව සල්ලි වලට බෙහෙත් දෙනකොට.......ඔය ගුණාත්මකභාවය ආරක්‍ෂා කීරිමක්ද සල්ලි වෙනුවෙන් පෙනී සිටීමක් කියලා...නොහිතෙන්නේ කාටද....?
    [/FONT]

    [FONT=&quot](දෙවිවරුන්ටත් එහා ගිය උත්තම ගුණ ඇති රෝගීන්ගේ ජිවිත රැකගැනීම වෙනුවෙන් කැපවන වෛද්‍ය උතුමන්ලා වෙනුවෙන් මේ කිසිදු කාරණාවක් අදාල නොවේ...)[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැහැ මචන් මම කියන්නෙ එක ගැන නෙවෙයි

    ප්‍රමිතියක් සහිත සාධාරණ අයකිරීම් සහිත පුද්ගලික වෙද්‍ය විද්‍යාල ගැන
    හින මවන්ඩ එපා මචො, මට තේරෙනව උබ කියන දේ, ඔයිට වඩා ගොඩක් ප්‍රයොගිකයි රටේ නිදහස් අධයාපනය ශක්තිමත් කරන එක. රජයේ ෆීට වලට තව ලමයි ටිකක් වැඩි පුර බදවා ගන්ඩ තියෙන ආණ්ඩු වලට බල කරන එක මිසක් පුද්ගලික ඒව හදල ඒවගෙන් තමන් විතරක් ගොඩ යන්ඩ හීන දකින්ඩ එපා. හොරාට හරි බාගෙන 'හො ගානා පොකුන' බලපන්. සල්ලි තියෙන අපි විතරක් මුහුද දැකල වැඩක් නැ අපි අඩියක් පස්සට තියල මුහුද දොදැක්ක එවුන්ට මුහුද පෙන්නන්ඩ හිතපන්.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    එපා කියන්නෙ විදිමත් අධයාපනයක් දෙන්ඩ සයිටම් එකට බැරි නිසා. අඩුම ගානෙ හරිහමන් රොහලක්වත් නැතුව කොහොමද දොස්තරල හදන්නෙ??දැන් කියන්ඩ එපා ආණ්ඩුවෙ ඒව දෙමු කියල ආණ්ඩුවෙ රොහල් ලබා දෙන්ඩ ඔනෙ නම් පුද්ගලික පීට ඔනෙ නැනෙ.

    අනිත් දේ තමයි වලට a/l බයො ෆේල් උන් පවා දොස්තරල වෙන්ඩ හදනව සල්ලි ගෙවල, ඒව හරි යන් නැනෙ.

    අන්තිම එක තමයි බොහොම බරපතලම දේ නෙවිල්ගෙ කඩේ ලොකෙ කිසිම තැනක ලියාපදිචි කරල නැ. එහෙම කල්ලතොනි තැනකින් දොස්තරල හදන්ඩ බැනෙ.:no::no:

    මෙන්න මේක valid point එකක්. පොඩ්ඩක් ලකුණු මදි වෙලා මේවගේ ඒවාට ගියාට කමක් නැහැ, ඒත් ඉතින් bio fail කියන්නේ මෙලෝ රහක් නැහැ. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    [FONT=&quot]මේ වනවිට වෘත්තියේ නියැලි සිටින වෛද්‍යවරුන් සහ රජයේ විශ්ව[/FONT] [FONT=&quot]විද්‍යාල වල අධ්‍යාපනය ලබන වෛද්‍ය සිසුන්... තමන් විසින් ඇතිකරගත් වෘත්තීය ඒකාධිකාරියට හා අනාගතයේ යම් දවස තමන් විසින් අත්පත් කරගැනීමට නියමිත[/FONT] [FONT=&quot]වෘත්තිය ඒකාධිකාරියට ඇතිවන සෘජු තර්ජනය නිසා මිසක පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධ වීමට වෙන හේතුවක් නැ. හැබැයි කියන්නේ නම් වෛද්‍ය සේවයේ ගුණාත්මකභාවය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් කියලා....ඒත් වෘත්තීය අයිතීන් දිනාගන්න දුප්පත් රෝගී ජනතාවගේ ජිවිතය එක්ක සෙල්ලම් කරන දොස්තර මහත්වරු කිසි හිරිකිතයක් නැතිව පෞද්ගලික රෝහල් වල ......ඩිස්පැන්සරි වල.......මොන වර්ජනයක්....ගර්ජනයක් නැතිව සල්ලි වලට බෙහෙත් දෙනකොට.......ඔය ගුණාත්මකභාවය ආරක්‍ෂා කීරිමක්ද සල්ලි වෙනුවෙන් පෙනී සිටීමක් කියලා...නොහිතෙන්නේ කාටද....?
    [/FONT][FONT=&quot](දෙවිවරුන්ටත් එහා ගිය උත්තම ගුණ ඇති රෝගීන්ගේ ජිවිත රැකගැනීම වෙනුවෙන් කැපවන වෛද්‍ය උතුමන්ලා වෙනුවෙන් මේ කිසිදු කාරණාවක් අදාල නොවේ...)[/FONT]
    මේවට නම් කියන්ඩ වෙන්නෙ රෙද්ද කියල තමා. GMOA එකේ ඉන්න දොස්තරලට දරුවො නැද්ද උන්ට සල්ලි නැද්ද උන් කැමති නැද්ද තමන්ගෙ A/L ෆේල් වෙන ලමයව දොස්තර කෙනෙක් කරවන්ඩ සයිටම් එකට දාල ???? තමන්ට ලබාගන්ඩ පුලුවන් පුද්ගලික වාසි වරදාන නොතකා රටක අධයාපනයේ ගුනාත්මකබව රකින්ඩ හදන මිනිස්සුන්ට මඩ ගහන්ඩ එපා බන්.:angry::angry::angry:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    [FONT=&quot]මේ වනවිට වෘත්තියේ නියැලි සිටින වෛද්‍යවරුන් සහ රජයේ විශ්ව[/FONT] [FONT=&quot]විද්‍යාල වල අධ්‍යාපනය ලබන වෛද්‍ය සිසුන්... තමන් විසින් ඇතිකරගත් වෘත්තීය ඒකාධිකාරියට හා අනාගතයේ යම් දවස තමන් විසින් අත්පත් කරගැනීමට නියමිත[/FONT] [FONT=&quot]වෘත්තිය ඒකාධිකාරියට ඇතිවන සෘජු තර්ජනය නිසා මිසක පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධ වීමට වෙන හේතුවක් නැ. හැබැයි කියන්නේ නම් වෛද්‍ය සේවයේ ගුණාත්මකභාවය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් කියලා....ඒත් වෘත්තීය අයිතීන් දිනාගන්න දුප්පත් රෝගී ජනතාවගේ ජිවිතය එක්ක සෙල්ලම් කරන දොස්තර මහත්වරු කිසි හිරිකිතයක් නැතිව පෞද්ගලික රෝහල් වල ......ඩිස්පැන්සරි වල.......මොන වර්ජනයක්....ගර්ජනයක් නැතිව සල්ලි වලට බෙහෙත් දෙනකොට.......ඔය ගුණාත්මකභාවය ආරක්‍ෂා කීරිමක්ද සල්ලි වෙනුවෙන් පෙනී සිටීමක් කියලා...නොහිතෙන්නේ කාටද....?
    [/FONT]

    [FONT=&quot](දෙවිවරුන්ටත් එහා ගිය උත්තම ගුණ ඇති රෝගීන්ගේ ජිවිත රැකගැනීම වෙනුවෙන් කැපවන වෛද්‍ය උතුමන්ලා වෙනුවෙන් මේ කිසිදු කාරණාවක් අදාල නොවේ...)[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    100% agree

    ප්‍රධානම හේතුව ඕක තමයි

    වෘත්තීය එකාධිකාරය
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මේවට නම් කියන්ඩ වෙන්නෙ රෙද්ද කියල තමා. GMOA එකේ ඉන්න දොස්තරලට දරුවො නැද්ද උන්ට සල්ලි නැද්ද උන් කැමති නැද්ද තමන්ගෙ A/L ෆේල් වෙන ලමයව දොස්තර කෙනෙක් කරවන්ඩ සයිටම් එකට දාල ???? තමන්ට ලබාගන්ඩ පුලුවන් පුද්ගලික වාසි වරදාන නොතකා රටක අධයාපනයේ ගුනාත්මකබව රකින්ඩ හදන මිනිස්සුන්ට මඩ ගහන්ඩ එපා බන්.:angry::angry::angry:

    ඉතින් ඇයි මචන් ඔච්චර ගුණාත්මක මිනිස්සු ලෙඩ්ඩුන්ට රජයේ රෝහලේදි බෙහෙත් නොකර private practice වලදි හොඳට බෙහෙත් දෙන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඉතින් ඇයි මචන් ඔච්චර ගුණාත්මක මිනිස්සු ලෙඩ්ඩුන්ට රජයේ රෝහලේදි බෙහෙත් නොකර private practice වලදි හොඳට බෙහෙත් දෙන්න
    පුදගලික රොහල් තියෙනෙ බස්නාහිර පලාතෙත් කොලබ දිස්තික්කයතුල විතරයි. කොලබින් පිට තියෙන්නෙ අතේ ඇගිලි ගානට මම හරිනෙ. එතකොට කොලබින් පිට ඉන්න මිනිස්සු බේත් හේත් ගන්නෙ කොහෙදන්ද ඒ මිනිස්සු කොලබ එනවද??? නැනෙ.එහෙම බැලුවම 99% යැපෙන්නෙ රජයේ රොහල් වලින් දකුනු ආසියාවෙ හොදම සෞඛ්ය සේවය අපි , ලොකෙ දියුනුයි කියන රටවල තත්වෙට දර්ශක වල ඉන්නව,එහෙම වෙලා තියෙන්නෙ ගුනාත්මක දොස්තරලට පින් සිද්ද වෙන්ඩ තමා.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේවට නම් කියන්ඩ වෙන්නෙ රෙද්ද කියල තමා. GMOA එකේ ඉන්න දොස්තරලට දරුවො නැද්ද උන්ට සල්ලි නැද්ද උන් කැමති නැද්ද තමන්ගෙ A/L ෆේල් වෙන ලමයව දොස්තර කෙනෙක් කරවන්ඩ සයිටම් එකට දාල ???? තමන්ට ලබාගන්ඩ පුලුවන් පුද්ගලික වාසි වරදාන නොතකා රටක අධයාපනයේ ගුනාත්මකබව රකින්ඩ හදන මිනිස්සුන්ට මඩ ගහන්ඩ එපා බන්.:angry::angry::angry:

    pattama kathawa
    dokekta puluwan loan ekak gahala lasiyenma lamaya okata yawanna
    eth un ka gahawana ecta ekatai saitam ekatai
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,307
    1
    13,212
    113
    Gotham City

    ඉතින් SLITT ඒක ගැන කතා කරලා වැඩක් නැනේ බං
    එකේ ඕව නැනේ:D
    රුසියාවේ නොව්ගොරොඩ් විද්‍යාලයේ අනුබද්ද ආයතනයක් කියල තමා නෙවිල් කියන්නේ
    නමුත් නොව්ගොරොඩ් එකේ ලොක්ක කියනවා ඔහොම එකක් දන්නෙත් නෑලු
    නෙවිල් කියනවා අයිතිකාරයා එක්ක ඕව කතා කලේ
    විද්‍යාලයේ අය ඕව දැන් නෑලු කියල

    ඕක ගොඩාක් ලංකාවෙ ප්‍රයිවට් ආයතන වලින් වෙනවා බන්.අර ස්කොලෂිප මේ ස්කොලෂිප් කිය කියා අර ආයතනය අනුබද්ධයි මේ ආයතන අනුබද්ධයි කිය කියා කිව්වාට ගොඩාක් වෙලාවට අදාළ ආයතනය නෙමෙ අනුබද්ධ ආයතනයේ නම විකුණන් කන වෙනත් ආයතන නැත්තම් හොර උපාධි ආයතන.අර ජාවා කඩෙත් ඕක උනා.ඇන්ග්ලියා රස්කින් එක එක්ක සම්බන්ධයි කියලා පම්පෝරු ගැහැව්වාට ඇන්ග්ලියා එකෙන් අහද්දි උන් එහෙම එකක් දන්නෙ නැහැළූ
     
    waligamaya

    Well-known member
  • එපා කියන්නෙ විදිමත් අධයාපනයක් දෙන්ඩ සයිටම් එකට බැරි නිසා. අඩුම ගානෙ හරිහමන් රොහලක්වත් නැතුව කොහොමද දොස්තරල හදන්නෙ??දැන් කියන්ඩ එපා ආණ්ඩුවෙ ඒව දෙමු කියල ආණ්ඩුවෙ රොහල් ලබා දෙන්ඩ ඔනෙ නම් පුද්ගලික පීට ඔනෙ නැනෙ.

    අනිත් දේ තමයි වලට a/l බයො ෆේල් උන් පවා දොස්තරල වෙන්ඩ හදනව සල්ලි ගෙවල, ඒව හරි යන් නැනෙ.

    අන්තිම එක තමයි බොහොම බරපතලම දේ නෙවිල්ගෙ කඩේ ලොකෙ කිසිම තැනක ලියාපදිචි කරල නැ. එහෙම කල්ලතොනි තැනකින් දොස්තරල හදන්ඩ බැනෙ.:no::no:

    :yes::yes:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මොක, ඔලමොට්ටල කතා කියන්ඩ එපා බන්, තියෙන ප්‍රශ්නෙ මිසක් මනකල්පිත ගැන කතා කරන්ඩ පිස්සු නැ බන්,:baffled:

    දෙන්න තියෙන නියම පිළිතුර තාමා උඹ දීලා තියන්නේ
     
    waligamaya

    Well-known member
  • පුදගලික රොහල් තියෙනෙ බස්නාහිර පලාතෙත් කොලබ දිස්තික්කයතුල විතරයි. කොලබින් පිට තියෙන්නෙ අතේ ඇගිලි ගානට මම හරිනෙ. එතකොට කොලබින් පිට ඉන්න මිනිස්සු බේත් හේත් ගන්නෙ කොහෙදන්ද ඒ මිනිස්සු කොලබ එනවද??? නැනෙ.එහෙම බැලුවම 99% යැපෙන්නෙ රජයේ රොහල් වලින් දකුනු ආසියාවෙ හොදම සෞඛ්ය සේවය අපි , ලොකෙ දියුනුයි කියන රටවල තත්වෙට දර්ශක වල ඉන්නව,එහෙම වෙලා තියෙන්නෙ ගුනාත්මක දොස්තරලට පින් සිද්ද වෙන්ඩ තමා.

    :yes::yes:

    මේකට හෙද ඇතුළු අනිකුත් සේවක යන්ගේත් සේවය එලතුවෙන්න ඕන. ඔය මොන සුපිරි රෝහලට ගියත් වැඩේ එල්වුනට පස්සේ යවන්නේ ජතික රෝහලට. ඌන ත්රම්ම් අවස්ථා තියනවා. නමුත් මද්ද්‍යා මගින් ඒවා පිසිද්ද කරනේ නැ . මොකද ඒවගේ අයිතිකාරයොත් ඒවගේ ආයෝජකයෝ. එක පාරක් හැදවතේ සත් කමක් කරලා සුපිරි කියන හොහලක උන්ට එක කරගන්න බැරුව. පපුව opne කරලම ලෙඩා ජතිඅක් රෝහලට ගේනවලු. හිය සතියේ අපේ අක්කා accident වෙලා ඔය සුපිරි රෝහලකට තමයි මෙකි ගියේ. එතැන්දී හිරිච්ච තැන්වලට බෙහෙත් දාලා, අනිත් තැලීම් ලොකු ප්‍රශ්නයක් නැ කියලා දවසින් ටිකට් කපුවා පහුවෙනිදා අකට කකුල හොලවන්න් බැ . අපේ වයිෆ්ගේ අම්මා සිස්ටෙර් කෙනෙක් අම්මට කීවහම කීවා තැල්ම ඇතුලෙන් පැසවලා ඇති. හොස්පිටල් ගෙනියන්න් කියල. අක්කව බලෙන්ම ආණ්ඩුවේ රෝහලට ගෙනිච්චේ. එකී ඉතින් පොෂ්, හොස්නේ. ආයුබෝවන් කියලා පිළිගත්තේ නැතිවුනාට උන් වැඩේ කරලා දුන්නා. තියන් හිටියනම් කකුල කපනත් වෙන්න පුළුවන් කීවා මම නම් වැඩකරන තැන රක්ෂණයක් තිබුනත් යන්නේ ආණ්ඩුවේ තැනට තමයි .
     
    waligamaya

    Well-known member
  • මෙතැන් ප්‍රශ්නේ තියෙන්න සල්ලි දීලා ඉගෙන ගානවා කියන එක නෙවෙයි, එක ප්‍රශ්නයක් නැ අඩුම හනේ තත්වය වත් හරියට පාලනය කරනවානම්. අනිත් වුර්තියන් වගේ නෙවෙයි මේක. ඉන්ජෙක් වැඩ බැරිනම් industryයෙන් එලියට විසිවේවි. ඩොකෙක් එලියට විසිවෙන කොට ජිවිත කිහිපය කටම වග කියවී. නෙවිල් කියන්නේ පට්ටා කපටියෙක්. උ මිනිසුන්ගේ අසාවෙන් සල්ලි ගරාගෙන. අමුම කෙප්ප කියල තමයි ඕක පටන් අරන් තියෙන්න. දැන් කෙල වුණාම අද්ද්යපනයේ නිසහස කියා කියා වැඩේ ගොඩ දහන බලනවා.
     
    bmbnbb

    Member
    Apr 13, 2016
    173
    25
    0
    සය්බරේ තමා
    මෙතැන් ප්‍රශ්නේ තියෙන්න සල්ලි දීලා ඉගෙන ගානවා කියන එක නෙවෙයි, එක ප්‍රශ්නයක් නැ අඩුම හනේ තත්වය වත් හරියට පාලනය කරනවානම්. අනිත් වුර්තියන් වගේ නෙවෙයි මේක. ඉන්ජෙක් වැඩ බැරිනම් industryයෙන් එලියට විසිවේවි. ඩොකෙක් එලියට විසිවෙන කොට ජිවිත කිහිපය කටම වග කියවී. නෙවිල් කියන්නේ පට්ටා කපටියෙක්. උ මිනිසුන්ගේ අසාවෙන් සල්ලි ගරාගෙන. අමුම කෙප්ප කියල තමයි ඕක පටන් අරන් තියෙන්න. දැන් කෙල වුණාම අද්ද්යපනයේ නිසහස කියා කියා වැඩේ ගොඩ දහන බලනවා.

    sira kathawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    pattama kathawa
    dokekta puluwan loan ekak gahala lasiyenma lamaya okata yawanna
    eth un ka gahawana ecta ekatai saitam ekatai
    :yes::yes: ඒ මිනිස්සු රට වෙනුවෙන් කතා කරනව, ඒව දිහා පාට කන්නාඩියෙන් බලල සමහරක් මඩ ගහනව.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    විරුද්ද නෑ හැබැයි මාලබේ කියන්නේ නම් හොර උපාධි කඩයක්ම තමයි .මේ වගේ සල්ලි වලට වෛද්‍ය උපාධි දෙන්න ගියොත් ලංකාවේ වෛද්‍යවරුන්ට තියෙන පිලිගැනිමත් නැතිවෙනවා .
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේවට නම් කියන්ඩ වෙන්නෙ රෙද්ද කියල තමා. GMOA එකේ ඉන්න දොස්තරලට දරුවො නැද්ද උන්ට සල්ලි නැද්ද උන් කැමති නැද්ද තමන්ගෙ A/L ෆේල් වෙන ලමයව දොස්තර කෙනෙක් කරවන්ඩ සයිටම් එකට දාල ???? තමන්ට ලබාගන්ඩ පුලුවන් පුද්ගලික වාසි වරදාන නොතකා රටක අධයාපනයේ ගුනාත්මකබව රකින්ඩ හදන මිනිස්සුන්ට මඩ ගහන්ඩ එපා බන්.:angry::angry::angry:

    අධයාපනේ ගුණාත්මක බව රකින්‍න GMOA එකට තියෙන අයිතියි මොකක්ද? ඒක කරන්‍න ඕනි UGC එක නේද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙතැන් ප්‍රශ්නේ තියෙන්න සල්ලි දීලා ඉගෙන ගානවා කියන එක නෙවෙයි, එක ප්‍රශ්නයක් නැ අඩුම හනේ තත්වය වත් හරියට පාලනය කරනවානම්. අනිත් වුර්තියන් වගේ නෙවෙයි මේක. ඉන්ජෙක් වැඩ බැරිනම් industryයෙන් එලියට විසිවේවි. ඩොකෙක් එලියට විසිවෙන කොට ජිවිත කිහිපය කටම වග කියවී. නෙවිල් කියන්නේ පට්ටා කපටියෙක්. උ මිනිසුන්ගේ අසාවෙන් සල්ලි ගරාගෙන. අමුම කෙප්ප කියල තමයි ඕක පටන් අරන් තියෙන්න. දැන් කෙල වුණාම අද්ද්යපනයේ නිසහස කියා කියා වැඩේ ගොඩ දහන බලනවා.

    ඊට වඩා හානියක් වෙනවා වැඩ දන්නැති බස් ‍ඩ්රැයිවර්ලාගෙන්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේක ගැන කතාකරලා ඇතිවෙලා ....ඕන පුකක් කරගනිල්ලා ..කියලයි කියන්න තියෙන්නේ