[FONT="]මේ වනවිට වෘත්තියේ නියැලි සිටින වෛද්‍යවරුන් සහ රජයේ විශ්ව[/FONT] [FONT="]විද්‍යාල වල අධ්‍යාපනය ලබන වෛද්‍ය සිසුන්... තමන් විසින් ඇතිකරගත් වෘත්තීය ඒකාධිකාරියට හා අනාගතයේ යම් දවස තමන් විසින් අත්පත් කරගැනීමට නියමිත[/FONT] [FONT="]වෘත්තිය ඒකාධිකාරියට ඇතිවන සෘජු තර්ජනය නිසා මිසක පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධ වීමට වෙන හේතුවක් නැ. හැබැයි කියන්නේ නම් වෛද්‍ය සේවයේ ගුණාත්මකභාවය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් කියලා....ඒත් වෘත්තීය අයිතීන් දිනාගන්න දුප්පත් රෝගී ජනතාවගේ ජිවිතය එක්ක සෙල්ලම් කරන දොස්තර මහත්වරු කිසි හිරිකිතයක් නැතිව පෞද්ගලික රෝහල් වල ......ඩිස්පැන්සරි වල.......මොන වර්ජනයක්....ගර්ජනයක් නැතිව සල්ලි වලට බෙහෙත් දෙනකොට.......ඔය ගුණාත්මකභාවය ආරක්‍ෂා කීරිමක්ද සල්ලි වෙනුවෙන් පෙනී සිටීමක් කියලා...නොහිතෙන්නේ කාටද....?
[/FONT]
[FONT="](දෙවිවරුන්ටත් එහා ගිය උත්තම ගුණ ඇති රෝගීන්ගේ ජිවිත රැකගැනීම වෙනුවෙන් කැපවන වෛද්‍ය උතුමන්ලා වෙනුවෙන් මේ කිසිදු කාරණාවක් අදාල නොවේ...)[/FONT][FONT="][/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[/FONT]
[FONT="](දෙවිවරුන්ටත් එහා ගිය උත්තම ගුණ ඇති රෝගීන්ගේ ජිවිත රැකගැනීම වෙනුවෙන් කැපවන වෛද්‍ය උතුමන්ලා වෙනුවෙන් මේ කිසිදු කාරණාවක් අදාල නොවේ...)[/FONT][FONT="][/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]





