පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධද???

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලෝකේ පිළිගත්තා විස්වාවිද්යල ගොඩක් " non profit organisation " කියලා දන්නේ නැද්ද උඹලා....සල්ලි දීලා ගත්තත් ඒවා විස්වාවිද්යාලේ දියුණුවට මිසක් මුදලාලි කෙනෙක්ගේ සාක්කුවට කියලා හොයලා බලපල්ලා හැත්ත ...... හොඳනම් මොකද....අපි එගොඩ වෙලානේ .... කැහිල්ලක් අපිට තියෙන්නේ ....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හරියට හරි මචන් උඹ point එකට ආව

    SAITM එක විතරක් නෙවෙයි ඕනෙම ප්‍රමිතියක් තියන වෛද්‍ය විද්‍යාලයක් පිලි ගන්න අපි ලෑස්තියි

    එක මේවට GMOA විරුද්ධ වෙන්නෙ උන්ට තියන bargaining power එක අඩු වෙන නිසා

    Machan, GMOA kiyala tyenawada ehema??? umba aaye aawama uttarayak liyapan.

    Umba DERANA ALUTH PARLIAMENT programme eka baluwada?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අධයාපනේ ගුණාත්මක බව රකින්‍න GMOA එකට තියෙන අයිතියි මොකක්ද? ඒක කරන්‍න ඕනි UGC එක නේද?

    mona gon kathawakda :baffled::baffled::baffled:. kaage kaageth ayithiyak e wenuwen peni hitina eka:rofl:

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    පුදගලික රොහල් තියෙනෙ බස්නාහිර පලාතෙත් කොලබ දිස්තික්කයතුල විතරයි. කොලබින් පිට තියෙන්නෙ අතේ ඇගිලි ගානට මම හරිනෙ. එතකොට කොලබින් පිට ඉන්න මිනිස්සු බේත් හේත් ගන්නෙ කොහෙදන්ද ඒ මිනිස්සු කොලබ එනවද??? නැනෙ.එහෙම බැලුවම 99% යැපෙන්නෙ රජයේ රොහල් වලින් දකුනු ආසියාවෙ හොදම සෞඛ්ය සේවය අපි , ලොකෙ දියුනුයි කියන රටවල තත්වෙට දර්ශක වල ඉන්නව,එහෙම වෙලා තියෙන්නෙ ගුනාත්මක දොස්තරලට පින් සිද්ද වෙන්ඩ තමා.

    ;);)..............:love::love::love::love:...................:love::love::love::love:..............;);)

    [FONT=&quot]මාත් පිලිගන්නවා....කොළඹ තරමටම දියුණු පහසුකම් තියෙන....පෞද්ගලික රෝහල් ප්‍රමාණයක් ලංකාවේ අනිත් පළාත් වල නැහැයි කියන එක.ඒ ගැන කිසි තර්කයක් නෑ සහෝදරයා...ඒත් කොළඹ වගේ මහ ලොකුවට නොවුනත් හතු පිපෙන ගානට ප්‍රයිවට් චැනල් සෙන්ටර්ස්,ඩිස්පැන්සරි වල අඩුවක් නැහැ...ගමේ පොඩි මිනිහට ආසිරි,නවලෝක,ලංකා හෝස්පිට්ල්,සෙන්ට්‍රල් හොස්පිට්ල් වගේ තැන්වලට දුවලා එන්න බැරි වුනත්....අසනීපයට හරියටම බෙහෙතක් ගන්න ප්‍රයිවට් චැනල් සෙන්ටර් ගානේ දුවන්න වෙනවා.ඒ තැන් වල දවස ගානේ ආණ්ඩුවේ ඉස්පිරිත්තාල වල ඕපීඩී එකේ පෝලීම ගානට සෙනඟ පිරිලා ඉතිරිලා....ඒත් එතැන ඉන්නේ ආණ්ඩුවේ ඉස්පිරිත්තාලේ උන්න දොස්තර මහත්තයාම වෙනකොට ප්‍රයිවට් චැනල් එකේ මොනරු කොළ වලට විතරක් අසනීප හොද වෙන එක ගැනයි පුදුමේ. රජයේ රෝහල් වල ගුණාත්මක සේවාවක් සමහර වෛදවරුන් අතින් සිදු වෙනවා නම්...පෞද්ගික වෛද්‍ය රෝගීසත්කාර සේවාව ලාභ ලබන ව්‍යාපාරයක් තරමක වර්ධන වෙන්නේ කොහොමද? [/FONT]

    [FONT=&quot]ආණ්ඩුවේ ඉස්පිරිත්තාල වල රෝගීන් එක්ක කිසි සුහඳත්වයක් නැති වෛද්‍යවරු මේ වගේ තැන්වල පවුල උදවිය ගානයි.ආණ්ඩුවේ ඉස්පිරිත්තාල වල සමහර වාට්ටු වලට රෝගීන් ඇතුලත් කරගන්නේ මේ පෞද්ලික ස්ථාන වලදි වෛද්‍යවරයා ලබාදෙන තුන්ඩුව මතයි....ඒ විතරක් නෙමෙයි....ලෙඩක අලගිය මුලගිය තැන් හීන්සිරුවේ වෙලාව අරගෙන කියන්න පුළුවන් තරමටම වෛද්‍යවරයා රෝගියා සමඟ කුළුපගයි..[/FONT]
    [FONT=&quot](තත්ත්වය එහෙම වුනත් සමහර දොස්තර මහත්වරු ලෙඩා අසනීපේ කියාගෙන එනකොටම චිට් එක ලියලා බෙහෙත ගන්න ඕන ෆාමසිය විතරක් නෙමෙයි.....කම්පැනී නමින[FONT=&quot]්ම[/FONT] බෙහෙතත් ලියලා ඉවරයි.) [/FONT]

    [FONT=&quot]මගේ ප්‍රශ්නය ඔය තැන් දෙකේම ඉන්නේ එකම දොස්තර මහත්වරු වෙන කොට.....ආණ්ඩුවේ ඉස්පිරිත්තාලෙන් රෝගීයාට ,වෛද්‍යවරයාගෙන් නැති සැලකිල්ල ප්‍රයිවට් චැනල් සෙන්ටර් එකෙන් ලැබෙන්නේ කියන එකයි....[/FONT]:frown:

    [FONT=&quot]සමහර වෛද්‍යවරුන්ගේ සේවාගේ ඉහල ගුණාත්මකභාවය පෙන්නුම් කරන්නේ පෞද්ගලික රෝහල්,චැනල් සෙන්ටර්,ඩිස්පැන්සරි වල වෙච්චි එකයි......[/FONT]:angry:

    [FONT=&quot]වෛද්‍ය සේවාවේ ගුණාත්මකභාවය වෙනුවෙන් නම් සියලුම අරගල......පාලන අධිකාරිය එක්ක ඇතිවන ගැටළු වලට දුප්පත් අසරණ රෝගී ජීවිත ඇපයට ගන්න එකයි....[/FONT]:no:

    [FONT=&quot]වෛද්‍යවරු වෙන්නේ උසස් පෙළ ඉහලම දක්‍ෂතා පෙන්නුම් කර විශ්වවිද්‍යාල වලට ඇතුලත් වූ ශිෂ්‍යයෝ වුනත් රටේ දුප්පත් මිනිහා බලුදුක් විදලා ගෙවන බදු මුදලින් අධ්‍යාපනය ලබලා වෛද්‍ය ශිෂ්‍යන්ගේ දක්‍ෂතාවය මත වෛද්‍යවරුන් වුනත් රජයේ රෝහල් වලදීම වෛද්‍ය සේවාවේ ඉහලම ගුණාත්මකභාවය:oo: මානුෂිකභාවය නොපෙන්වා.....පෞද්ලික රෝහල් වලදී පමණක් ඒ ප්‍රාතිහාරය පෙන්වන එකයි.....[/FONT]

    [FONT=&quot]ඉතින් ඒ අතින් බලන කොට රජයේ රෝහල් වල ඉන්න සමහර වෛද්‍යවරුන්ගේ වෛද්‍ය සේවාගේ ගුණාත්මකභාව පෙන්නුම් කරන්නේ පෞද්ලික රෝහල් වල, චැනලින් සෙන්ටර් වල, ඩිස්පැන්සරි වල නම්...පෞද්ලික වෛද්‍ය විද්‍යාල හරහා වෛද්‍යවරු බිහි වෙන එකේ වරද මොකක්ද.....? පෞද්ලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධ ??? වීම ගැන ප්‍රශ්න කරන්න පෝස්ට් එක දැම්ම අපේ සහෝදරයාගේ ප්‍රශ්නයට නිසි උත්තරයක් වෙනුවට සමහර අපේ සහෝදරයෝ අදහස් දුන්නේ සයිටම් එකක් අල්ලගෙන. සයිටම් කියන්නේ දැනට තියෙන පෞද්ලික වෛද්‍ය විද්‍යාලයක් මිස ලංකාවේ තියෙන එකම හොදම...එක නෙමෙයි...අනික කාටද කියන්න පුළුවන් හෙට දවසේ තවත් වෛද්‍ය විද්‍යාල බිහි නොවෙයි කියලා...මොකද ලංකාවේ මේ වෙනකොට ජීව වෛද්‍ය ඉංජිනේරු,පරිපූරක වෛද්‍ය සේවාව,හෙද සේවාව කියන ක්ෂේත්‍ර ආවරණ වන පාඨමාලා විවිධ පෞද්ගලික ආයතන වල පවත්වනවා..[/FONT]

    [FONT=&quot]හැබැයි මේ දේත් මා කිව යුතුමයි........තමන්ගේ වෘත්තීය ගරුත්වයත් ආරක්‍ෂා කරගෙන රෝගී ජිවිත සුවපත් කරන්න ඇපකැප වුන වෛද්‍යවරුන් පිරිසකුත් මේ රටේ ඉන්නවා.ඒ වෛද්‍යවරුන් එක්ක උරෙන් උර ගැටි රැයක් දවාලක් නැතිව තමන්ගේ පෞද්ගලික ජිවිත පවා කැප කරන හෙද සේවාවේ මහත්මහත්මීන්,කණිෂ්ඨ කාර්යය මණ්ඩල මහත්ම මහත්මීන් වගේම පරිපූරක වෛද්‍ය සේවාවේ මහත්ම මහත්මීන් ඇතුළු පෞද්ගික පිරිසිදු කිරීමේ සේවා වල මහත්ම මහත්මීන්ට සියලු දෙනාට පිං සිද්ධ වෙන්න දකුණු ආසියාවේ හොදම සෞඛ්‍ය සේවය වෙන්න අපේ රට වාසනාවන්ත වෙලා තියෙනවා.[/FONT]
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලෝකේ පිළිගත්තා විස්වාවිද්යල ගොඩක් " non profit organisation " කියලා දන්නේ නැද්ද උඹලා....සල්ලි දීලා ගත්තත් ඒවා විස්වාවිද්යාලේ දියුණුවට මිසක් මුදලාලි කෙනෙක්ගේ සාක්කුවට කියලා හොයලා බලපල්ලා හැත්ත ...... හොඳනම් මොකද....අපි එගොඩ වෙලානේ .... කැහිල්ලක් අපිට තියෙන්නේ ....

    මේකට පිළිතුරක් තිබේද? ඔබතුමාලා ළඟ
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    උබනේ බං කියන්නේ SAITAM ගැන කතා කරන්න එපා කියලා
    ලංකාවේ ඕව ගැන කතා කරනවා නම් SLITT ගැන කතා කරලා වැඩක් නැනේ

    Sliit ekai Sitam ekai sansandane karanna epa macho. SLIIT eka UGC Approved macho..

    World Ranking of Top Sri Lankan Universities – 2015 July

    12 - SLIIT
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    මචන් SLIIT කියන්නෙ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක්ද ??

    දන්නෙ නැති නිසා ඇහුවෙ

    na bn වෛද්‍ය විද්‍යාලයක් neme
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    :yes::yes::yes:

    උබ කැමතිද ඔතන art කරලා AL fail වෙලා ගියපු අය
    වෛද්‍ය උපාදිය අරගන්නවට?

    මේ වගේ ලි මැඬි තමයි ලංකාවේ අද්‍යාපනය ගැන දොඩවන්නේ. ඇයි මොකද්ද අවුල? ඉරිසියද? කලා කරල පස්සේ හිතුන මෙඩිසින් හොඳයි කියලා, ඉතින් ඒක ඒ මිනිහගේ මූලික අයිතියක්නේ, තමන් කැමති අධ්‍යාපනයක් ලබාගන්න එක. අවශ්‍ය දැනුම තියෙනවනම් එච්චරයි. මේක ඒ ලෙවල් කියන්නේ ජීවිතේ මරණ සහතිකේ ලිව්ව වගේ නේ සමහරු හැසිරෙන්නේ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    හරි මචන් හරි :lol::lol::lol:
    ආසාවනේ ඕන එකෙක් ඕන දෙයක් කරගනින් ඉවරනේ :lol:

    උබ තමා දවසේ හොදම කතාව කිවේ බං
    ආර්ට් කරලා අසා නම් මෙඩිසින් කරන්න
    උබ වගේ නායකයෝ තමා රටට අවශ්‍ය :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ වගේ ලි මැඬි තමයි ලංකාවේ අද්‍යාපනය ගැන දොඩවන්නේ. ඇයි මොකද්ද අවුල? ඉරිසියද? කලා කරල පස්සේ හිතුන මෙඩිසින් හොඳයි කියලා, ඉතින් ඒක ඒ මිනිහගේ මූලික අයිතියක්නේ, තමන් කැමති අධ්‍යාපනයක් ලබාගන්න එක. අවශ්‍ය දැනුම තියෙනවනම් එච්චරයි. මේක ඒ ලෙවල් කියන්නේ ජීවිතේ මරණ සහතිකේ ලිව්ව වගේ නේ සමහරු හැසිරෙන්නේ.

    ලෝකේ පිළිගත්තා විස්වාවිද්යල ගොඩක් " non profit organisation " කියලා දන්නේ නැද්ද උඹලා....සල්ලි දීලා ගත්තත් ඒවා විස්වාවිද්යාලේ දියුණුවට මිසක් මුදලාලි කෙනෙක්ගේ සාක්කුවට කියලා හොයලා බලපල්ලා හැත්ත ...... හොඳනම් මොකද....අපි එගොඩ වෙලානේ .... කැහිල්ලක් අපිට තියෙන්නේ ....

    පිළිතුරක් අවශ්‍යයි.....
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    හරි මචන් හරි :lol::lol::lol:
    ආසාවනේ ඕන එකෙක් ඕන දෙයක් කරගනින් ඉවරනේ :lol:

    උබ තමා දවසේ හොදම කතාව කිවේ බං
    ආර්ට් කරලා අසා නම් මෙඩිසින් කරන්න
    උබ වගේ නායකයෝ තමා රටට අවශ්‍ය :yes:

    ඇමරිකාවේ නම් ආර්ට්, ලෝ, මැනේජ්මන්ට්, බයෝ, පිසික්ස් කරල ෆස්ට් ඩිග්‍රියක් ගන්න උන් තමයි මෙඩිසින් කොරන්නෙ.

    උඹේ කුහක කමට අපිට කරන්න දෙයක් නැහැ. මිනිස්සු A/L කියන්නේ ජීවිතේ තීරනාත්මක විභාගයක් කියල හිතපු කාලේ ඉවරයි. ලෝකය වේගයෙන් දුයුණු වෙනවා-මිනිස්සුන්ගේ අද්‍යාපනය ලැබීමට ඇති අයිතියට කිසිම දියුනු රටක් අකුල් හෙලන්නේ නැහැ.

    මට නම් ප්‍රස්නයක් නැහැ, ආර්ට් කරපු එකා රුසියාවේ ගිහිල්ලා අවශ්‍ය දැනුම අරං දොස්තරෙක් උනා නම්, මොකද්ද ඒකේ තියෙන ගැටලුව? බොරුවට් ස්මයිලි ෆේස් දාන්නේ නැතුව ගැටලුව මොකද්ද කියන්න.
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇමරිකාවේ නම් ආර්ට්, ලෝ, මැනේග්මන්ට්, බයෝ, පිසික්ස් කරල ෆස්ට් ඩිග්‍රියක් ගන්න උන් තමයි මෙඩිසින් කොරන්නෙ.

    උඹේ කුහක කමට අපිට කරන්න දෙයක් නැහැ. මිනිස්සු A/L කියන්නේ ජීවිතේ තීරනාත්මක විභාගයක් කියල හිතපු කාලේ ඉවරයි. ලෝකය වේගයෙන් දුයුණු වෙනවා-මිනිස්සුන්ගේ අද්‍යාපනය ලැබීමට ඇති අයිතියට කිසිම දියුනු රටක් අකුල් හෙලන්නේ නැහැ.

    මට නම් ප්‍රස්නයක් නැහැ, ආර්ට් කරපු එකා රුසියාවේ ගිහිල්ලා අවශ්‍ය දැනුම අරං දොස්තරෙක් උනා නම්, මොකද්ද ඒකේ තියෙන ගැටලුව? බොරුවට් ස්මයිලි ෆේස් දානේ නැතුව ගැටලුව මොකද්ද කියන්න.

    උඹ හරි ආර්ට් ,ලෝ මනග්මෙන්ට් ,බයෝ .... කරපු ( අන්ඩර් ග්රඩ් ) ....කියපන් බලන්න කරපුවගේ GPA එක කියක් ඕනිද මෙඩිකල් කොලගේ තේරෙන්න කියලා ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලෝකේ පිළිගත්තා විස්වාවිද්යල ගොඩක් " non profit organisation " කියලා දන්නේ නැද්ද උඹලා....සල්ලි දීලා ගත්තත් ඒවා විස්වාවිද්යාලේ දියුණුවට මිසක් මුදලාලි කෙනෙක්ගේ සාක්කුවට කියලා හොයලා බලපල්ලා හැත්ත ...... හොඳනම් මොකද....අපි එගොඩ වෙලානේ .... කැහිල්ලක් අපිට තියෙන්නේ ....

    පිළිතුරක් අවශ්‍යයි
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Take Away Harvard’s Nonprofit Status

    Harvard and other universities are the Platonic ideal of nonprofits in a technical sense, and thus exempted from paying taxes like businesses do. The school does not distribute its operating profits as dividends. It has no shareholders. It does not exist to make anyone rich. Yet nevertheless, it is rich, as are a several other universities in its cohort. Harvard manages about $32 billion, Stanford about $19 billion, and Yale about $21 billion.

    All that money can have some perverse effects. Harvard, for instance, has purchased a tremendous amount of land in Cambridge and the surrounding towns — pushing up real-estate prices without contributing much, if anything, in property taxes. If the school lost its nonprofit status, it would owe the state of Massachusetts $80 million a year. (The $350 million donor owns $100 million of real estate in Harvard Square, by the way.) For now, it owes close to nothing on its land or its investment portfolio.

    Were it to face the burden of some taxes, Harvard might shift its strategy. And “if donors knew that the money they bequeathed to their alma mater would partially or fully be heading to the state,” wrote the Harvard Crimson debating the issue back in 2008, “they would think twice before writing that check.” Exactly.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ආර්ට් කරපු එකා රුසියාවේ ගිහිල්ලා අවශ්‍ය දැනුම අරං දොස්තරෙක් උනා නම්, මොකද්ද ඒකේ තියෙන ගැටලුව? බොරුවට් ස්මයිලි ෆේස් දාන්නේ නැතුව ගැටලුව මොකද්ද කියන්න.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    එපා කියන්නෙ විදිමත් අධයාපනයක් දෙන්ඩ සයිටම් එකට බැරි නිසා. අඩුම ගානෙ හරිහමන් රොහලක්වත් නැතුව කොහොමද දොස්තරල හදන්නෙ??දැන් කියන්ඩ එපා ආණ්ඩුවෙ ඒව දෙමු කියල ආණ්ඩුවෙ රොහල් ලබා දෙන්ඩ ඔනෙ නම් පුද්ගලික පීට ඔනෙ නැනෙ.

    අනිත් දේ තමයි වලට a/l බයො ෆේල් උන් පවා දොස්තරල වෙන්ඩ හදනව සල්ලි ගෙවල, ඒව හරි යන් නැනෙ.

    අන්තිම එක තමයි බොහොම බරපතලම දේ නෙවිල්ගෙ කඩේ ලොකෙ කිසිම තැනක ලියාපදිචි කරල නැ. එහෙම කල්ලතොනි තැනකින් දොස්තරල හදන්ඩ බැනෙ.:no::no:

    :yes::yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඇමරිකාවේ නම් ආර්ට්, ලෝ, මැනේජ්මන්ට්, බයෝ, පිසික්ස් කරල ෆස්ට් ඩිග්‍රියක් ගන්න උන් තමයි මෙඩිසින් කොරන්නෙ.

    උඹේ කුහක කමට අපිට කරන්න දෙයක් නැහැ. මිනිස්සු A/L කියන්නේ ජීවිතේ තීරනාත්මක විභාගයක් කියල හිතපු කාලේ ඉවරයි. ලෝකය වේගයෙන් දුයුණු වෙනවා-මිනිස්සුන්ගේ අද්‍යාපනය ලැබීමට ඇති අයිතියට කිසිම දියුනු රටක් අකුල් හෙලන්නේ නැහැ.

    මට නම් ප්‍රස්නයක් නැහැ, ආර්ට් කරපු එකා රුසියාවේ ගිහිල්ලා අවශ්‍ය දැනුම අරං දොස්තරෙක් උනා නම්, මොකද්ද ඒකේ තියෙන ගැටලුව? බොරුවට් ස්මයිලි ෆේස් දාන්නේ නැතුව ගැටලුව මොකද්ද කියන්න.

    දන් නැති නිසා අහන්නේ එහෙත් මෙහෙ වගේ education system එකක්ද තියෙන්නේ
    අනුන්ට ගෙම්බෝ කියන ඔබතුමා සියල් දත්නේ
    දන්නවා ඇති අද්යාපන ක්‍රම දෙකේ වෙනස
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආර්ට් කරපු එකා රුසියාවේ ගිහිල්ලා අවශ්‍ය දැනුම අරං දොස්තරෙක් උනා නම්, මොකද්ද ඒකේ තියෙන ගැටලුව? බොරුවට් ස්මයිලි ෆේස් දාන්නේ නැතුව ගැටලුව මොකද්ද කියන්න.

    Harvard-Bio යන්න පට්ට ලේසි ඇති සල්ලි තිබුනත් .....:P:P:P