අධයාපනේ ගුණාත්මක බව රකින්න GMOA එකට තියෙන අයිතියි මොකක්ද? ඒක කරන්න ඕනි UGC එක නේද?
මෙ ප්‍රශ්නෙදි නම් slmc එක. Ugcඑකටත් වඩා
අධයාපනේ ගුණාත්මක බව රකින්න GMOA එකට තියෙන අයිතියි මොකක්ද? ඒක කරන්න ඕනි UGC එක නේද?
මේක ගැන කතාකරලා ඇතිවෙලා ....ඕන පුකක් කරගනිල්ලා ..කියලයි කියන්න තියෙන්නේ

හරියට හරි මචන් උඹ point එකට ආව
SAITM එක විතරක් නෙවෙයි ඕනෙම ප්‍රමිතියක් තියන වෛද්‍ය විද්‍යාලයක් පිලි ගන්න අපි ලෑස්තියි
එක මේවට GMOA විරුද්ධ වෙන්නෙ උන්ට තියන bargaining power එක අඩු වෙන නිසා
අධයාපනේ ගුණාත්මක බව රකින්න GMOA එකට තියෙන අයිතියි මොකක්ද? ඒක කරන්න ඕනි UGC එක නේද?

. kaage kaageth ayithiyak e wenuwen peni hitina eka
පුදගලික රොහල් තියෙනෙ බස්නාහිර පලාතෙත් කොලබ දිස්තික්කයතුල විතරයි. කොලබින් පිට තියෙන්නෙ අතේ ඇගිලි ගානට මම හරිනෙ. එතකොට කොලබින් පිට ඉන්න මිනිස්සු බේත් හේත් ගන්නෙ කොහෙදන්ද ඒ මිනිස්සු කොලබ එනවද??? නැනෙ.එහෙම බැලුවම 99% යැපෙන්නෙ රජයේ රොහල් වලින් දකුනු ආසියාවෙ හොදම සෞඛ්‍ය සේවය අපි , ලොකෙ දියුනුයි කියන රටවල තත්වෙට දර්ශක වල ඉන්නව,එහෙම වෙලා තියෙන්නෙ ගුනාත්මක දොස්තරලට පින් සිද්ද වෙන්ඩ තමා.

..............

...................

..............

මානුෂිකභාවය නොපෙන්වා.....පෞද්ලික රෝහල් වලදී පමණක් ඒ ප්‍රාතිහාරය පෙන්වන එකයි.....[/FONT]ලෝකේ පිළිගත්තා විස්වාවිද්යල ගොඩක් " non profit organisation " කියලා දන්නේ නැද්ද උඹලා....සල්ලි දීලා ගත්තත් ඒවා විස්වාවිද්යාලේ දියුණුවට මිසක් මුදලාලි කෙනෙක්ගේ සාක්කුවට කියලා හොයලා බලපල්ලා හැත්ත ...... හොඳනම් මොකද....අපි එගොඩ වෙලානේ .... කැහිල්ලක් අපිට තියෙන්නේ ....
උබනේ බං කියන්නේ SAITAM ගැන කතා කරන්න එපා කියලා
ලංකාවේ ඕව ගැන කතා කරනවා නම් SLITT ගැන කතා කරලා වැඩක් නැනේ
මචන් SLIIT කියන්නෙ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක්ද ??
දන්නෙ නැති නිසා ඇහුවෙ
උබ කැමතිද ඔතන art කරලා AL fail වෙලා ගියපු අය
වෛද්‍ය උපාදිය අරගන්නවට?
මේ වගේ ලි මැඬි තමයි ලංකාවේ අද්යාපනය ගැන දොඩවන්නේ. ඇයි මොකද්ද අවුල? ඉරිසියද? කලා කරල පස්සේ හිතුන මෙඩිසින් හොඳයි කියලා, ඉතින් ඒක ඒ මිනිහගේ මූලික අයිතියක්නේ, තමන් කැමති අධ්‍යාපනයක් ලබාගන්න එක. අවශ්‍ය දැනුම තියෙනවනම් එච්චරයි. මේක ඒ ලෙවල් කියන්නේ ජීවිතේ මරණ සහතිකේ ලිව්ව වගේ නේ සමහරු හැසිරෙන්නේ.

ලෝකේ පිළිගත්තා විස්වාවිද්යල ගොඩක් " non profit organisation " කියලා දන්නේ නැද්ද උඹලා....සල්ලි දීලා ගත්තත් ඒවා විස්වාවිද්යාලේ දියුණුවට මිසක් මුදලාලි කෙනෙක්ගේ සාක්කුවට කියලා හොයලා බලපල්ලා හැත්ත ...... හොඳනම් මොකද....අපි එගොඩ වෙලානේ .... කැහිල්ලක් අපිට තියෙන්නේ ....
හරි මචන් හරි
ආසාවනේ ඕන එකෙක් ඕන දෙයක් කරගනින් ඉවරනේ
උබ තමා දවසේ හොදම කතාව කිවේ බං
ආර්ට් කරලා අසා නම් මෙඩිසින් කරන්න
උබ වගේ නායකයෝ තමා රටට අවශ්‍ය![]()
ඇමරිකාවේ නම් ආර්ට්, ලෝ, මැනේග්මන්ට්, බයෝ, පිසික්ස් කරල ෆස්ට් ඩිග්රියක් ගන්න උන් තමයි මෙඩිසින් කොරන්නෙ.
උඹේ කුහක කමට අපිට කරන්න දෙයක් නැහැ. මිනිස්සු A/L කියන්නේ ජීවිතේ තීරනාත්මක විභාගයක් කියල හිතපු කාලේ ඉවරයි. ලෝකය වේගයෙන් දුයුණු වෙනවා-මිනිස්සුන්ගේ අද්යාපනය ලැබීමට ඇති අයිතියට කිසිම දියුනු රටක් අකුල් හෙලන්නේ නැහැ.
මට නම් ප්‍රස්නයක් නැහැ, ආර්ට් කරපු එකා රුසියාවේ ගිහිල්ලා අවශ්‍ය දැනුම අරං දොස්තරෙක් උනා නම්, මොකද්ද ඒකේ තියෙන ගැටලුව? බොරුවට් ස්මයිලි ෆේස් දානේ නැතුව ගැටලුව මොකද්ද කියන්න.
ලෝකේ පිළිගත්තා විස්වාවිද්යල ගොඩක් " non profit organisation " කියලා දන්නේ නැද්ද උඹලා....සල්ලි දීලා ගත්තත් ඒවා විස්වාවිද්යාලේ දියුණුවට මිසක් මුදලාලි කෙනෙක්ගේ සාක්කුවට කියලා හොයලා බලපල්ලා හැත්ත ...... හොඳනම් මොකද....අපි එගොඩ වෙලානේ .... කැහිල්ලක් අපිට තියෙන්නේ ....
Harvard and other universities are the Platonic ideal of nonprofits in a technical sense, and thus exempted from paying taxes like businesses do. The school does not distribute its operating profits as dividends. It has no shareholders. It does not exist to make anyone rich. Yet nevertheless, it is rich, as are a several other universities in its cohort. Harvard manages about $32 billion, Stanford about $19 billion, and Yale about $21 billion.
All that money can have some perverse effects. Harvard, for instance, has purchased a tremendous amount of land in Cambridge and the surrounding towns — pushing up real-estate prices without contributing much, if anything, in property taxes. If the school lost its nonprofit status, it would owe the state of Massachusetts $80 million a year. (The $350 million donor owns $100 million of real estate in Harvard Square, by the way.) For now, it owes close to nothing on its land or its investment portfolio.
Were it to face the burden of some taxes, Harvard might shift its strategy. And “if donors knew that the money they bequeathed to their alma mater would partially or fully be heading to the state,” wrote the Harvard Crimson debating the issue back in 2008, “they would think twice before writing that check.” Exactly.
එපා කියන්නෙ විදිමත් අධයාපනයක් දෙන්ඩ සයිටම් එකට බැරි නිසා. අඩුම ගානෙ හරිහමන් රොහලක්වත් නැතුව කොහොමද දොස්තරල හදන්නෙ??දැන් කියන්ඩ එපා ආණ්ඩුවෙ ඒව දෙමු කියල ආණ්ඩුවෙ රොහල් ලබා දෙන්ඩ ඔනෙ නම් පුද්ගලික පීට ඔනෙ නැනෙ.
අනිත් දේ තමයි වලට a/l බයො ෆේල් උන් පවා දොස්තරල වෙන්ඩ හදනව සල්ලි ගෙවල, ඒව හරි යන් නැනෙ.
අන්තිම එක තමයි බොහොම බරපතලම දේ නෙවිල්ගෙ කඩේ ලොකෙ කිසිම තැනක ලියාපදිචි කරල නැ. එහෙම කල්ලතොනි තැනකින් දොස්තරල හදන්ඩ බැනෙ.

ඇමරිකාවේ නම් ආර්ට්, ලෝ, මැනේජ්මන්ට්, බයෝ, පිසික්ස් කරල ෆස්ට් ඩිග්රියක් ගන්න උන් තමයි මෙඩිසින් කොරන්නෙ.
උඹේ කුහක කමට අපිට කරන්න දෙයක් නැහැ. මිනිස්සු A/L කියන්නේ ජීවිතේ තීරනාත්මක විභාගයක් කියල හිතපු කාලේ ඉවරයි. ලෝකය වේගයෙන් දුයුණු වෙනවා-මිනිස්සුන්ගේ අද්යාපනය ලැබීමට ඇති අයිතියට කිසිම දියුනු රටක් අකුල් හෙලන්නේ නැහැ.
මට නම් ප්‍රස්නයක් නැහැ, ආර්ට් කරපු එකා රුසියාවේ ගිහිල්ලා අවශ්‍ය දැනුම අරං දොස්තරෙක් උනා නම්, මොකද්ද ඒකේ තියෙන ගැටලුව? බොරුවට් ස්මයිලි ෆේස් දාන්නේ නැතුව ගැටලුව මොකද්ද කියන්න.
ආර්ට් කරපු එකා රුසියාවේ ගිහිල්ලා අවශ්‍ය දැනුම අරං දොස්තරෙක් උනා නම්, මොකද්ද ඒකේ තියෙන ගැටලුව? බොරුවට් ස්මයිලි ෆේස් දාන්නේ නැතුව ගැටලුව මොකද්ද කියන්න.