පුද්ගලික_දේපල_අස්ථානගත_වීමක් :P

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    පුද්ගලික_දේපල_අස්ථානගත_වීමක් :P

    සිංහලු, මගේ ෆෝන් එකක් සහ පර්ස් එක නැති උනා...මට උදව්වක් ඕනේ..:yes:

    මට හිතෙන්නේ මගේ පර්ස් එක ආයේ හම්බෙන එකක් නැහැ :no::( ෆෝන් එක නම් පොලිස් එන්ටරි එකක් දාල TRC එකට දාල තියෙන්නේ :yes: එකත් හම්බෙන එකක් නැහැ...කමක් නැහැ...

    දැන් මගේ ප්‍රශ්නේ මේක..මගේ ෆෝන් එකේ තිබ්බේ මොබිටෙල් සිම් දෙකක්...මට ඒ නම්බර් එකටම අලුත් සිම් එකක් ගන්න පුළුවන් ද? :) ගන්නවානම් කොහොමද ගන්නේ? :P

    අලුතෙන් ID එකක් හදන්න මොනාද අවශ්‍ය ඩොකියුමන්ට්ස්? ලයිසන් එකත් අලුතෙන් හදන්න ඕනේ..මේකට මොනාද ඕනේ? මේවා එක දවසෙන් කරගන්න පුළුවන් වෙයිද? :baffled: එහෙම නැති වෙලා හදාගත්තු උන් ඉන්නවද? :D

    මේක බලල බම්ප් එකක් වත් දාල යන්න :(
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,161
    12,709
    113
    38

    Mobitel SIM දෙකට ඒ අංකයටම සිම් එකක් ශාකාවකට ගිහින් එක සිම් එකට 100 ගානේ දෙකටම 200 දීලා ගන්න පුළුවන්. එත් NIC එක නැතුව දෙයිද දන්නේ නැහැ.

    Dialog , Hutch , Etisalat උනානම් සිම් එක නැති උනා කියලා Custermer Care එකට කිව්වා හැටියේ Reg තැපෑලේ සිම් එක එවනවා. අවාට පස්සේ උන්ට කතා කරලා Active කරගන්න තියෙන්නේ. ඒ වැඩේට නම් NIC එක ඕනේ නැහැ NIC Number එක තිබුනා නම් ඇති.
     
    • Like
    Reactions: kolavari

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    sim deka ganna puluwan. ID eka hadanna gramayagen liyumak aran police entry copy ekai aragena ID ofc gihin dawasen puluwan. Driving licence ekath dawasen ganna puluwan. Cards okkoma disable karapan bro.
     
    • Like
    Reactions: kolavari

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Ane pute.. 1919 web page ekata gihilla hari Google eke "lost nic 1919" kiyala search karanna.
    Nathnm elakiri kiyala gahuwath results ei. :P
    Mamama post 10 kata wada 1919 copy karala meke dala tye.
    Dan 4n eken aawe.

    SIM LOST nm e bawa liyala liyumak aran sim owner archade yanna. Parana ewa deactivate karala aluth dekak denawa
     
    • Like
    Reactions: kolavari

    ChoraKolla

    Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    For NIC you have to lodge a compliant at Police station with copy of it you have to meet GS he will help you.
    DL you can get a Duplicate. First try to complete NIC
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉස්සෙල්ලාම මොබිටෙල් එකට කියලා සිම් එක ඩිඇක්ටිව් කරපන්. රොබරියක් දුන්නොත් තො මාට්ටු.. ඒ නිසා ඒක කරලා අයිඩෙන්ටිය හදාගනින් ග්‍රාමසේවකගෙන්. පොලිස් පැමිනිල්ලක් දාලා ගත්තැකි.. ඩ්‍රයිවින් ලයිසන් පාස්පොට් තියේ නම් මොබිටෙල් එකට ගිහින් සිම් එක ගනින්..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Mobitel SIM දෙකට ඒ අංකයටම සිම් එකක් ශාකාවකට ගිහින් එක සිම් එකට 100 ගානේ දෙකටම 200 දීලා ගන්න පුළුවන්. එත් NIC එක නැතුව දෙයිද දන්නේ නැහැ.

    Dialog , Hutch , Etisalat උනානම් සිම් එක නැති උනා කියලා Custermer Care එකට කිව්වා හැටියේ Reg තැපෑලේ සිම් එක එවනවා. අවාට පස්සේ උන්ට කතා කරලා Active කරගන්න තියෙන්නේ. ඒ වැඩේට නම් NIC එක ඕනේ නැහැ NIC Number එක තිබුනා නම් ඇති.

    එල මචන්...තැන්ක්ස්...අද ඇරලා ද දන්නේ නැහැ නේ? :baffled:

    බම්ප් එකක් වත් දාල යන්න :(
    සදාකල් බම්ප් කරන්නම් :yes:

    ස්ථූථී පුතී :D

    තැන්ක්ස් මචන්..වටිනවා :yes:
     
    • Like
    Reactions: Pink panther

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,577
    3,149
    113
    Sim නම් පරණ no එකටම ගන්ට පුළුවන්. අනිත් ඒවා ගන්න විදිහනම් දන්නැ බන්...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    sim deka ganna puluwan. ID eka hadanna gramayagen liyumak aran police entry copy ekai aragena ID ofc gihin dawasen puluwan. Driving licence ekath dawasen ganna puluwan. Cards okkoma disable karapan bro.

    එල මචන්..කාඩ්ස් ඔක්කොම කැන්සල් කරා :) ෆොටෝ ගන්න ඕනේ නේද? ID එකට වෙනම, ලයිසන් එකට වෙනම ඕනේ නේ?

    Ane pute.. 1919 web page ekata gihilla hari Google eke "lost nic 1919" kiyala search karanna.
    Nathnm elakiri kiyala gahuwath results ei. :P
    Mamama post 10 kata wada 1919 copy karala meke dala tye.
    Dan 4n eken aawe.

    SIM LOST nm e bawa liyala liyumak aran sim owner archade yanna. Parana ewa deactivate karala aluth dekak denawa

    උන්ගේ වෙබ් සයිට් එකක් තියෙනවා කියල දනන් හිටියේ නැහැ මචන් :) තැන්ක්ස්...ඉරිදා මොබිටෙල් වැඩ ද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උන්ගේ වෙබ් සයිට් එකක් තියෙනවා කියල දනන් හිටියේ නැහැ මචන් :) තැන්ක්ස්...ඉරිදා මොබිටෙල් වැඩ ද?

    ada Wahala ban.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    For NIC you have to lodge a compliant at Police station with copy of it you have to meet GS he will help you.
    DL you can get a Duplicate. First try to complete NIC

    තැන්ක්ස් මචන්..:)

    appa machan. patta katta ne hora purse eka visi karala giyoth document tika police ekata hambaveyi

    ඔව් බන්..එත් මේක නැති උනේ ගෙවල් කිට්ටුව නෙමෙයි :( හම්බෙන එකක් නැහැ කියල හිතෙන්නේ මට...

    ඉස්සෙල්ලාම මොබිටෙල් එකට කියලා සිම් එක ඩිඇක්ටිව් කරපන්. රොබරියක් දුන්නොත් තො මාට්ටු.. ඒ නිසා ඒක කරලා අයිඩෙන්ටිය හදාගනින් ග්‍රාමසේවකගෙන්. පොලිස් පැමිනිල්ලක් දාලා ගත්තැකි.. ඩ්‍රයිවින් ලයිසන් පාස්පොට් තියේ නම් මොබිටෙල් එකට ගිහින් සිම් එක ගනින්..

    ඒ උත්තොන්ට කතා කරන්න ගියාම එපා වෙනවා බන්...:angry:

    Sim නම් පරණ no එකටම ගන්ට පුළුවන්. අනිත් ඒවා ගන්න විදිහනම් දන්නැ බන්...

    :)
     
    Dilshan333

    Member
    Sep 6, 2015
    186
    4
    0
    :baffled::baffled::baffled:
    credit debit card තිබ්බනම් ඒ්වත් deactive කරපන් මචං.
    mobile customer care ඒකට කෝල් කරලා sim deactive කරපන්.

    phone ඒකට නම් IMEI number ඒක (dual sim නම් IMEI number 2) ලියාෙගන හරි phone box ඒක තියනම් ඒ්කත් අරං ගිහින් කිව්වාම ඒ් අය form ඒකක් පුරවලා සීල් ඒක ගහලා ඒක TRC එකට තැපැල් කරන්න කියලා දෙනවා.

    පහල තව විස්තර අැති.

    http://www.elakiri.com/forum/showthread.php?t=1719699
    http://www.elakiri.com/forum/showthread.php?p=22184137
    https://www.youtube.com/watch?v=G2Ywa04x5kg