පුද්ගලික_දේපල_අස්ථානගත_වීමක් 
සිංහලු, මගේ ෆෝන් එකක් සහ පර්ස් එක නැති උනා...මට උදව්වක් ඕනේ..
මට හිතෙන්නේ මගේ පර්ස් එක ආයේ හම්බෙන එකක් නැහැ
ෆෝන් එක නම් පොලිස් එන්ටරි එකක් දාල TRC එකට දාල තියෙන්නේ
එකත් හම්බෙන එකක් නැහැ...කමක් නැහැ...
දැන් මගේ ප්‍රශ්නේ මේක..මගේ ෆෝන් එකේ තිබ්බේ මොබිටෙල් සිම් දෙකක්...මට ඒ නම්බර් එකටම අලුත් සිම් එකක් ගන්න පුළුවන් ද?
ගන්නවානම් කොහොමද ගන්නේ?
අලුතෙන් ID එකක් හදන්න මොනාද අවශ්‍ය ඩොකියුමන්ට්ස්? ලයිසන් එකත් අලුතෙන් හදන්න ඕනේ..මේකට මොනාද ඕනේ? මේවා එක දවසෙන් කරගන්න පුළුවන් වෙයිද?
එහෙම නැති වෙලා හදාගත්තු උන් ඉන්නවද? 
මේක බලල බම්ප් එකක් වත් දාල යන්න

සිංහලු, මගේ ෆෝන් එකක් සහ පර්ස් එක නැති උනා...මට උදව්වක් ඕනේ..

මට හිතෙන්නේ මගේ පර්ස් එක ආයේ හම්බෙන එකක් නැහැ

ෆෝන් එක නම් පොලිස් එන්ටරි එකක් දාල TRC එකට දාල තියෙන්නේ
එකත් හම්බෙන එකක් නැහැ...කමක් නැහැ...දැන් මගේ ප්‍රශ්නේ මේක..මගේ ෆෝන් එකේ තිබ්බේ මොබිටෙල් සිම් දෙකක්...මට ඒ නම්බර් එකටම අලුත් සිම් එකක් ගන්න පුළුවන් ද?