පුද්ගලීකරනයේ වාසි හා අවාසි

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඉස්සරලා ම මම නම් කියන්නේ රටේ ප්‍රතිපත්ති ස්තෙර වෙන්න ඕනා. අවුරුදු 5න් 5 ප්‍රතිපත්ති වෙනස් කරද්දී කොහොම කරන්නද
    එක සරල උදා sri lanka රක්ෂණ සංස්ථාව. අනික Air lanka දෙනවා, ගන්නවා, කනවා, ආයේ දෙනවා, කනවා. චක්‍රයක්.
    ඔවු. නිකම්ම වෙඩි ගහනව වගේ ඕකට අත ගැහුවොත් රැවුලයි කැඳයි දෙකම නැතිවෙන්න පුලුවන්.

    දැනටත් මෙච්චර රට එරිල තියෙනකොටත් පස්ස ඇද ඇද ඉන්නෙ ඔය හේතුව නිසා වෙන්න පුලුවන්....
    අපිට නොපෙනෙන, අපි නොදන්න පැති කොච්චර තියෙනවද..
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    අනික පෞද්ගලීකරණය කරන එකත් නාකි ව්‍යාපාර ගැන දැනුමක් නැති නූගත් දූෂිත දේශපාලකයෝ කරන්න හොඳ නෑ. ඒක කරනවානම් ව්‍යාපාර ගැන දැනුමක් තියෙන දුශිත නොවන අය කරන්න ඕනේ.අඩුම තරමේ පැය භාගයක්වත් නිදාගන්නේ නැතුව එක දිගට කෙලින් ඉන්න පුලුවන් දේශපාලකයෙක් කරන්න ඕනේ. නැත්තන් නිමල් සිරිපාල එයා ලයින් එකේ කේටරින් එක පෞද්ගලික අංශෙට දෙනවා වගේ ලාභ ලබන ආයතන පෞද්ගලීකරණය කරලා පාඩු ලබන ආයතන රජයට තියාගයි
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Privatise karana hema sector ekakma control karanna independent body ekak thiyennama oni. ee independent body ekata decission ganna power ekak denna oni.
    Thawa ekak service providers lata infasructure eka manage karanna denna honda ne. Eg: Power/current supply karana ayata light kanu, cable, grid handling denna honda ne.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සහතික ඇත්ත. නමුත් ලංකාව වගේ අගාදයට යන, හොද දේ නොගෙන නරකම ගන්න, පටු වාසි තකා වැඩ කරන ජනතාවක් පාලකයන් ඉන්න රටක සමහර දේවල් දෙන්න ගියහම දීර්ග කාලීන ප්‍රශ්න. උදා. නිදහස් අධ්‍යපනය. (මම පුද්ගලික විශ්ව විද්යාල වලට අකමැත්තක් නෑ ලෙස සලකන්න) මොකද දැන් තියන අධ්යපානෙත් මෙහෙම වෙලා, ඉස්සරහට සල්ලි දීල ඉගන ගන්න කිව්වම ඔක්කොටොම, මල පොතේ අකුරක්, අධ්‍යාපන මට්ටමක් නැති නුගතුන් බිහි උනොත් කොහොමට හිටීද ? දැනුත් මෙහෙම නම්, කොහොම වෙයිද කියලා බලන්න අවුරුදු 15ක් 20 ක් ඉන්නවා වෙනවා. එක තමා ප්‍රශ්නේ.
    අනිත් එක ගෙන් x y z මිල්ලෙනියර්ස් ලා ගේ හැසිරීම. ඔය ඔක්කොම එක්ක සමහර දේවල් ලේසි නෑ. බැරිත් නෑ... නමුත් අපි වගේ රටකට.
    ටොයිලට පාවිච්චි කිරිල්ලේ ඉදන් හදන්න ඕනා රටක් උනාම.
    එක ඇත්ත. අත්‍යවශ්‍ය සේවා (අධ්‍යාපනය, සෞඛ්‍යය, ජාතික ආරක්ෂාවට ඍජුව බලපාන සේවා) වගේ දේවල් ආණ්ඩුව කරන්න ඕනේ.
     
    • Love
    • Like
    Reactions: zid2021 and wqe123

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    සියල්ල පෞද්ගලීකරණය කල යුතුයි
    පිනට අධාපනය දීම නවතා ණයට ඉගෙනීම ලබාදී රක්ශාවක් කරණ සමයේ එය ගෙවිය යුතුයි
    සෞක්ය රක්ශන ආවරණයකින් සහ මාසික ගෙවීම් ක්‍රමයකට යටත්ව ළබාදිය යුතුයි.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    එක ඇත්ත. අත්‍යවශ්‍ය සේවා (අධ්‍යාපනය, සෞඛ්‍යය, ජාතික ආරක්ෂාවට ඍජුව බලපාන සේවා) වගේ දේවල් ආණ්ඩුව කරන්න ඕනේ.
    මම කියන්නේ එකයි. අධ්‍යාපනය, සෞඛ්‍යය, ජාතික ආරක්ෂාව ඉතා සාර්ථකව පුද්ගලික කරපු රටවල් තියනව. එත් මේක ලකේ පංකාව. මේක කැරකෙන්නේ අනිත් පැත්තට. මේකේ සමහර දේවල් කරන්න අමාරුයි, කරන්න බෑ. කරොත් හොදට වඩා නරක.
    ඊට කලින් පාලන තන්ත්‍රය හැදෙන්න ඕනා. එක වෙන්නේ නැති එකක්.
    එක එකම විෂම චක්‍රයක්.

    ඔවු. නිකම්ම වෙඩි ගහනව වගේ ඕකට අත ගැහුවොත් රැවුලයි කැඳයි දෙකම නැතිවෙන්න පුලුවන්.

    දැනටත් මෙච්චර රට එරිල තියෙනකොටත් පස්ස ඇද ඇද ඉන්නෙ ඔය හේතුව නිසා වෙන්න පුලුවන්....
    අපිට නොපෙනෙන, අපි නොදන්න පැති කොච්චර තියෙනවද..
    ඉන්න එකම දේශ පලුවෙක්ට වත් දීර්ග කාලීන් දැක්මක් නෑ. දීර්ග කාලීන ප්‍රතිපත්ති නෑ. ඉතින් කොහෙද මුන් අනිත් එවුන් එක්ක එකතු වෙලා දීර්ගකාලීන සැලසුම්, ප්‍රතිපත්ති හදන්නේ. චන්දෙ ලංවෙනකොට එකක්, පස්සේ තව එකක්. ඊලග චන්දෙට තව එකක්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒවයින් ලාබ ලබන්නෙ කොහොමද?
    ඒවාට ආණ්ඩුවෙන් පුද්ගලික අංශයට සල්ලි ගෙවන්න ඕන.

    https://en.wikipedia.org/wiki/Private_prison

    සහතික ඇත්ත. නමුත් ලංකාව වගේ අගාදයට යන, හොද දේ නොගෙන නරකම ගන්න, පටු වාසි තකා වැඩ කරන ජනතාවක් පාලකයන් ඉන්න රටක සමහර දේවල් දෙන්න ගියහම දීර්ග කාලීන ප්‍රශ්න. උදා. නිදහස් අධ්‍යපනය. (මම පුද්ගලික විශ්ව විද්යාල වලට අකමැත්තක් නෑ ලෙස සලකන්න) මොකද දැන් තියන අධ්යපානෙත් මෙහෙම වෙලා, ඉස්සරහට සල්ලි දීල ඉගන ගන්න කිව්වම ඔක්කොටොම, මල පොතේ අකුරක්, අධ්‍යාපන මට්ටමක් නැති නුගතුන් බිහි උනොත් කොහොමට හිටීද ? දැනුත් මෙහෙම නම්, කොහොම වෙයිද කියලා බලන්න අවුරුදු 15ක් 20 ක් ඉන්නවා වෙනවා. එක තමා ප්‍රශ්නේ.
    අනිත් එක ගෙන් x y z මිල්ලෙනියර්ස් ලා ගේ හැසිරීම. ඔය ඔක්කොම එක්ක සමහර දේවල් ලේසි නෑ. බැරිත් නෑ... නමුත් අපි වගේ රටකට.
    ටොයිලට පාවිච්චි කිරිල්ලේ ඉදන් හදන්න ඕනා රටක් උනාම.
    ගොඩක් අය පටලවා ගන්න තැනක් තමයි ඔය. අධ්‍යාපනය පුද්ගලිකකරණය කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. මිනිස්සු අල්ලගන්නේ වැරදීම ක්‍රමයක්, ඊට පස්සේ එකේ දොස් විවෙචනය කරනවා. ළමයින්ගෙන් සල්ලි ගන්නේ නැතුවත් පුද්ගලිකකරණය කරන්න පුළුවන්.

    ආණ්ඩුවෙන් අධ්‍යාපනයට කියල කරන වියදමින් 50%ක් අඩුවෙන් ඔය අධ්යාපනයම දෙන්න පුළුවන් පුද්ගලික අංශෙට ඔය පාසල් පැවරුවා නම්. නාස්තිය අඩු කරලා හරියට මැනේජ්මන්ට් කරා නම්.
    ------ Post added on Aug 30, 2022 at 11:38 AM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    laaba, paadu matha privatise karala wedak ne, paadu wenne fail management ekak nisa. Hari decissiona aragena hari management ekak yatathe weda karoth oni deyak profit karanna puluwan, Eg: Milko under AKD in 2004.
    Milco AKD ge withrak nemei Lasantha hitapu kaaleth profit kara. 2020di. Passe nandasena uuwa ayin kara.
    Me inna administration ekath ekka kisima org ekak profit karanna ba. 2024 wenakan kelawenawa kelawillak.

    හරියට ගිවිසුම් ගතවෙලා කෙරුවෙ නැත්තං අමාරුවෙ වැටෙනව. ආර්ථික විශේෂඥයො යොදාගෙන රටට ලාබයක් එන විදිහට ගිවිසුම් හදල පරිස්සමට අතගහන්න ඕනෙ.

    රජයේ ඉන්න හොරු මාර්ගයෙන් පෙට්‍රෝලියම්, වරාය වගේ ආයතන රාජපස්සයෙක් එහෙම අරගත්තොත්, රටට ලාබත් නෑ ආයතනත් නෑ....

    දැනටත් වෙලා තියෙන්නේ ඒකනේ. වරායේ පෙට්‍රෝලියම් එකේ ඉන්න අයිස් කාරයෝ ඉන්නකන් ඕවාගෙන් ලාභ ගන්න බෑ.
     
    • Sad
    Reactions: PHBhagya

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    Oka gana hugak gaburin natuwa saralawa hitapan. Ubata gov thankata giyata passe eken service ekak ganna denna oni effort ekai non gov (private) ekakta giyama ganna denna wena effort ekai dekakda ekakda kiyala. Pvt wala minissungen marawa marawa wada ganna kathawa nemei mama kiyanne. Etana tiyana efficiency eka wadi. Habai gov wala wada kalat natat padiya hambenawa kiyana de unge oluwe duwana deyak etakota unta wada karannamai kiyala oni kamak enne naha.
    ඔය තැන් දෙකේම වැඩ කරන්නේ රජයේ විශ්ව විද්‍යාල උපාධිධාරීන් ඇයි උන් තැන් දෙක්ක දෙවිදියකට වැඩ කරන්නේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    රජය බිස්නස් වලින් අයින් වෙන්න ඕනෙ බන්...
    බිස්නස් හැදෙන්න ඉඩ හදලා දෙන්න ඕනෙ,
    රජයක් ඉන්නෙ ඕනේ හරියට බිස්නස් නියාමනය පාර්ට් එක කරන්න..
    (මාෆියා ඇති වෙනකම් ඉදලා, නාහෙන් අඩලා වැඩක් නැ)

    උදා --
    -- ලංකාවෙ ඉන්ටර්නෙට් දෙන කම්පැනි ටික කොහොමද, උන් අතරෙ හොද තරගයක් තියෙනවා, ඒකෙන් අපිට වාසියි, එකෙක් වෙනස් උනොත් අනිත් උන් ඊට වඩා හොද දෙයක් දෙන්න හදනවනවා---

    පුද්ගලීකරන
    කියන වචනයට බය කරලා ඉන්නෙ සිංහලු...

    දැනට ලංකාවෙ හොදටම නියාමනය වෙන්නෙ ඉතිං
    ස්කෝලේ යන උන්ගෙ කොන්ඩෙ කපන එකයි, ගවුමෙ දිග බලන එකයි තමයි :rofl:
    Agree with this
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    ඔය තැන් දෙකේම වැඩ කරන්නේ රජයේ විශ්ව විද්‍යාල උපාධිධාරීන් ඇයි උන් තැන් දෙක්ක දෙවිදියකට වැඩ කරන්නේ
    Than dekema ekama set eka wada karat work atmosphere eka tiyana widiyata un anugatha weemak witharai wenne. Uba hithala balapan uba unat kamathi mariigena wada karannada natnm free eke Kaiyak dagena sapata innada kiyala. Minissu swabawenma asa karana de mta tamai gov wala huru wela tiyenne. Et pvt wala eke wenask karala tiyanwa. Itin pvt campus ekek rajaye thanakata giyot uwa huru wenne ea kammali widiyata uwama pvt sector giyot huru wenne ara efficiënt widiyata wada karanna. Othanadi pvt campus gov kiyala wen karala wadak naha work culture eka wenas karalaiSystem change ekak expect karanna wenne
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒවාට ආණ්ඩුවෙන් පුද්ගලික අංශයට සල්ලි ගෙවන්න ඕන.

    https://en.wikipedia.org/wiki/Private_prison

    ගොඩක් අය පටලවා ගන්න තැනක් තමයි ඔය. අධ්‍යාපනය පුද්ගලිකකරණය කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. මිනිස්සු අල්ලගන්නේ වැරදීම ක්‍රමයක්, ඊට පස්සේ එකේ දොස් විවෙචනය කරනවා. ළමයින්ගෙන් සල්ලි ගන්නේ නැතුවත් පුද්ගලිකකරණය කරන්න පුළුවන්.

    ආණ්ඩුවෙන් අධ්‍යාපනයට කියල කරන වියදමින් 50%ක් අඩුවෙන් ඔය අධ්යාපනයම දෙන්න පුළුවන් පුද්ගලික අංශෙට ඔය පාසල් පැවරුවා නම්. නාස්තිය අඩු කරලා හරියට මැනේජ්මන්ට් කරා නම්.
    ------ Post added on Aug 30, 2022 at 11:38 AM
    ඔව්. සමහර රටවල සවුක්ය කරලා තියන විදිහ. ආණ්ඩුවෙන් එක මිනිහෙක්ට අලෝකේෂන් එකක් දෙනවා. එකට කොටසක් නිකන් හම්බෙනවා. ඉතිරිය, විදිපුර ටික මිලදී ගන්න පුළුවන.

    නම් මම කලින් කිව්ව විදිහට මේකේ ඔක්කොම හොද නෙමේනේ ගන්නේ. ආකල්ප, ප්‍රතිපත්ති පදනමක් නැතිව ඕවා කරන්න අමාරුයි. උදා ලෝකේ සම්මත කොමිස් මුදල් ගොඩක් වෙලාවට 2% ලංකාවේ 10% ඉදන් ඉහලට. අර හාමුදුරුවෝ කිව්වා වගේ "කළා වැව දැන් හැදුවා නම් කළා වැව පොල් කට්ටක් සයිස්, ගෙදර කළා වැව සයිස් වෙයි කිව්වා වගේ තමා.
    පුද්ගලීකරණය කරන්න ඕනා. නෑ කියන්න බෑ.

    නිකන් උගන්නලා නිකන් විශ්ව විද්යාල අධ්‍යාපනේ දීලා, රාජ්‍ය සේවයට බදොගන, නිකන් ඉන්නවට පින් පඩිත් දීලා අන්තිමට පෙන්ෂන් එකකුත් දෙන්න ඕනා කියන ආකල්පේ එක්ක ඕක කරන්න බෑ. එක වෙනස් කෙරෙන්න ඕනා ප්‍රථමික අධ්‍යාපනේ ඉදන් මයි. අනික ඔය ක්‍රමේ මේන්ටේන් කරන්නේ දේශපාලුවෝ. තාමත් ගොඩක් පැති වල දුව දෙන්න හොයන්නේ රජයේ සේවකයෙක්. ඉතින් කොහෙද ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    නීතිය වල් වැදුන අපේ රටේ දැනට පවතින සිස්ටම් එකට අනුව නම් ප්‍රයිවටයිස් කියන්නෙ කුකුල් කොටුව දේශපාළුවොන්ගෙ හිතවත් නරින්ට භාර දීම වගේ වැඩක්. ඒ නිසා උබලගේ හිතේ තියෙන ලස්සන සුන්දර ප්‍රයිවටයිස් සිහිනෙ මේ පකේ ලංකාවෙ නම් උදා කරගන්න බෑ. ඒ නිසා ප්‍රයිවටයිස් කිරීම කරන්න මුල් වෙන පුද්ගලයගෙ අවංකකමත් ආයතනයේ විශ්වාසනීයභාවත් මත සේවාවේ ගුණත්මකභාවය තීරණය වෙයි.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය තැන් දෙකේම වැඩ කරන්නේ රජයේ විශ්ව විද්‍යාල උපාධිධාරීන් ඇයි උන් තැන් දෙක්ක දෙවිදියකට වැඩ කරන්නේ
    එච්චර ඕනා නෑ. ඉතින් බන් රජයේ හොස්පිටල් එකේ ඉන්න දොස්තරම නේ පුද්ගලික රෝහෙලේ ඉන්නෙත්. රජයේ එකට ගියොත් කරදරයක්, ඔපරේෂන් එකක් කලොත් අගල් 12ක් කැපුමක්. පුද්ගලික රෝහලේදී අගල් 2ක කැපුමක් එකම ඔපරේෂන් එකට. කාරුන්කව සැලකිල්ල,
    එකම දවසේ පාන්දර හොදයි, දවල්ට නරකයි, රෑට හොදිය්....

    ඔක්කොම මිනිස්සුන්ගේ ආකල්ප, පර්ස්පෙක්ෂන්, අරමුණු, එක්ක බැදිලා............

    නීතිය වල් වැදුන අපේ රටේ දැනට පවතින සිස්ටම් එකට අනුව නම් ප්‍රයිවටයිස් කියන්නෙ කුකුල් කොටුව දේශපාළුවොන්ගෙ හිතවත් නරින්ට භාර දීම වගේ වැඩක්. ඒ නිසා උබලගේ හිතේ තියෙන ලස්සන සුන්දර ප්‍රයිවටයිස් සිහිනෙ මේ පකේ ලංකාවෙ නම් උදා කරගන්න බෑ. ඒ නිසා ප්‍රයිවටයිස් කිරීම කරන්න මුල් වෙන පුද්ගලයගෙ අවංකකමත් ආයතනයේ විශ්වාසනීයභාවත් මත සේවාවේ ගුණත්මකභාවය තීරණය වෙයි.
    1000 % agreed, මේක තමා මාත් ලිව්වේ,
    තව එකතු වෙන්න ඕනා "යහපත් නියාමනයක් නැතිව කිසි දෙයක් වෙන්නේ නෑ" කියන එක. නිසි නියාමනය කියන එක හැදෙන්නේ නැතිව ඕක මොනා කලත් එන්න එන්න නරක් වෙනවා විතරයි.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,290
    8,666
    113
    හොඳ ත්‍රෙඩ් එකක්.
    මන් කියන්නෙ පෞද්ගලීකරණය කියන්නෙ අතීසාරයට අමුඩෙ ගහනවා වගේ වැඩක්.
    ආන්ඩුවෙ ආයතන උනත්, ඔය ආයතන මීට දශක 2,3කට කලින් වෙද්දි පාඩු ලබන තත්වෙ තිබ්බ ආයතන නෙමෙයි නෙහ්. :lol: ඒවා ලාබ ලබන තත්වෙ තිබිලා අධික පාඩු ලබන තත්වෙකට ටිකෙන් ටික ආව. අපි කරන්න ඔනෙ ඒවා නැවත ලාබ ලබන තත්වෙට ගේන්න ඕන ව්‍යුහමය,ප්‍රතිපත්තිමය වෙනස්කම් ටික කරන එක.

    ඒත් දන් බකොලොත් රටකට ඔය අධික පාඩු ලබන ආයතන ටික ඇදගෙන යන්න අමාරුයි. ඉතින් රටට ඕනෙ තාවකාලික විසඳුම්(short term remedies). ඒ නිසායි පෞද්ගලීකරණය කරන්නෙ. (cut your losers).

    නමුත් මතක තියාගන්න ඒත් තාම පරන අකාර්යක්ශම, දූශිත, යල් පැනගිය රජයකට (පාඩු ලබන ආයතන ටික එක පාර ලාබ ලබන තත්වෙකට අවිල්ලා) සල්ලි එන්න පටන් ගත්ත කියල තේරුමක් නෑ. මොකද උන් ආයෙ කරන්නෙ හොරාකන එකම තමා.

    ඕනෙම රජයකට ආයතනයක් ලාබ ලබන විදියට පවත්වාගෙන යන්න පුලුවන්.
    Eg:- Saudi Aramco

    1661840470012.png

    Equatorial Guinea කියන්නෙ අප්‍රිකාවෙ තියෙන තෙල් තියෙන පොඩි රටක්. ඒක පුද්ගල ආදායම අතින් අප්‍රිකාවෙ උඩින්ම තියෙන රට. ඒ වුනාට දූශිත අකාර්‍ය්ක්ශම පාලනයක් තියෙන නිසා ඒ රටේ මිනිස්සු පට්ට දුප්පත්.

    1661840823472.png
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    Than dekema ekama set eka wada karat work atmosphere eka tiyana widiyata un anugatha weemak witharai wenne. Uba hithala balapan uba unat kamathi mariigena wada karannada natnm free eke Kaiyak dagena sapata innada kiyala. Minissu swabawenma asa karana de mta tamai gov wala huru wela tiyenne. Et pvt wala eke wenask karala tiyanwa. Itin pvt campus ekek rajaye thanakata giyot uwa huru wenne ea kammali widiyata uwama pvt sector giyot huru wenne ara efficiënt widiyata wada karanna. Othanadi pvt campus gov kiyala wen karala wadak naha work culture eka wenas karalaiSystem change ekak expect karanna wenne
    ඔච්චර දිග හෑලි ඕනෙ නෑ බන්
    වැඩ කරන එකා කොහොමත් වැඩ
    වැඩ කරන එකා දන්නව කොහොමද නායකයා වුනත් ඇදගෙන යන්නෙ කියල... අපේ රටේ මිනිස්සු පහත් ඒකයි

    කෝච්චිය ප්යිවටයිස් කරාම සීසන් නැ
    මොකද කරන්නේ
    ------ Post added on Aug 30, 2022 at 12:01 PM
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    ඔච්චර දිග හෑලි ඕනෙ නෑ බන්
    වැඩ කරන එකා කොහොමත් වැඩ
    වැඩ කරන එකා දන්නව කොහොමද නායකයා වුනත් ඇදගෙන යන්නෙ කියල... අපේ රටේ මිනිස්සු පහත් ඒකයි

    කෝච්චිය ප්යිවටයිස් කරාම සීසන් නැ
    මොකද කරන්නේ
    ------ Post added on Aug 30, 2022 at 12:01 PM
    Haali liyanne naha mamath kisima thanaka gov uni eke minissu than dekaka dewidiyakata wada karanne ai kiyala ubata thamat therila nathi nisa ea tika liyanna une.