පුදුමයි_නේද...

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ,,,,,,,ඔන්න ඔබේ දැනුම පොතට තව විස්තර ටිකක් කියවලා හොදද කියන්න,,,,,,,,,,,

    ‪#‎සූර්යයා‬, පෘථිවිය මෙන් 330,330ක ප්‍රමාණයක් විශාලත්වයෙන් වැඩිය.

    earths-size-compared-to-sun.jpg

    ‪#‎ලෝක‬ ජනගහනයෙන් කිසිවිටක දුරකථන ඇමතුමක් ලබානොගත් හෝ ලැබී නැති සංඛ්‍යාව 50%කට අධිකය.

    33558_stock-photo-man-taking-cell-phone-picture.jpg

    ‪#‎ලෝකයේ‬ පුවත්පත් වලින් හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රකාශනයට පත් කෙරෙන්නේ එක්සත් ජනපදය හා කැනඩා‍ව තුලයි.

    newspaper.jpg

    ‪#‎ඇඟිලි‬ සළකුණු මෙන්ම එකිනෙකා වෙන්වෙන්ව හඳුනාගත හැකි, තමන්ටම පමණක් ආවේනික තවත් යම් හඳුනාගැනීමේ මගක් වේ නමි ඒ මුඛයේ දිව සළකුණයි. එයද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වන්නකි.

    #ලෝකයේ වැඩිම දෙනෙක් භාවිතා කරන පෙලපත් නාමය- මොහොමඩ් ය.

    ‪#‎ඔබ‬ පැයකට අධික කාලයක් Headphone පැළද සිටියේනම්, ඔබේ කණ තුළ ඇති බැක්ටීරියාවන් එමෙන් 700 ක ගුණයකින් වැඩිවේ.

    ‪#‎කිවිසුමක්‬ පිටවන සෑම අවස්ථාවකදීම “Bless you” යනුවෙන් පැවසීමට යුරෝපීයයන් පුරුදුව සිටින්නේ, සෑම කිවිසුමකදීම මිලිතත්පරයක කාලයක් ඔබේ හදවත අක්‍රීයවන නිසාවෙනි.

    ‪#‎ඉතා‬ හොඳින් තම මුඛය විවර කරන හිපපොටේමස් සතෙකුට අඩි 4ක් පමණ උස දරුවෙකු එකවර ගිලදැමිය හැකිය.

    ‪#‎පිහිනීමට‬ සමත්, එහෙත් පියාසර කිරීමට නොහැකි එකම කුරුල්ලා යනුවෙන් පෙන්ගුවින් හැඳින්වෙයි.

    ‪#‎ඉත්තෑවන්ට‬ දිය මත පාවීමේ හැකියාව ඇත.
    මීයන්ට හා අශ්වයන්ට වමනය කිරීමේ හැකියාව නොපවතී.
    මීයන් යනු අධිවේගයෙන් බෝවන්නාවු සත්ව කොට්ඨාශයකි. හෙතෙම මාස 18ක් වැනි කෙටි කාලයක් ඇතුළත දශ ලක්ෂයක පරපුරක් බිහිකරන්නට මීයන් දෙදෙනෙකුට හැකි බව ඔබ දන්නේද?

    ‪#‎තාරාවන්‬ පිටකරන “ක්වැක් ක්වැක්” ශබ්දය කිසිසේත්ම දෝංකාර නොදෙන්නකි. ඒ මන්දැයි කිසිවෙකු දන්නේද නැත.

    ‪#‎බෝයිං‬ 747 දරණ ගුවන්යානයට ඉන්ධන ගැලුම් 57,285ක් රඳවාගැනීමේ හැකියාව පවතී.

    ‪#‎වයලිනයක්‬ නිමකිරීමට දැවමය කොටස් 70ක් පමණ අවශ්‍ය වේ.

    ‪#‎තායිවානයේ‬ එක්තරා සමාගමක් වී යොදාගනිමින් අපූරු පිඟන් වර්ගයක් නිර්මාණය කරයි. ආහාර ගෙන නිමාවූ විගස පිඟානද කා නිමකළ හැකිය

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    ‪#‎තායිවානයේ‬ එක්තරා සමාගමක් වී යොදාගනිමින් අපූරු පිඟන් වර්ගයක් නිර්මාණය කරයි. ආහාර ගෙන නිමාවූ විගස පිඟානද කා නිමකළ හැකිය

    මෙක පට්ට
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113

    ‪#‎තායිවානයේ‬ එක්තරා සමාගමක් වී යොදාගනිමින් අපූරු පිඟන් වර්ගයක් නිර්මාණය කරයි. ආහාර ගෙන නිමාවූ විගස පිඟානද කා නිමකළ හැකිය

    මෙක පට්ට

    Rotiyak wenda athi
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    ‪#‎ඔබ‬ පැයකට අධික කාලයක් Headphone පැළද සිටියේනම්, ඔබේ කණ තුළ ඇති බැක්ටීරියාවන් එමෙන් 700 ක ගුණයකින් වැඩිවේ.
    :yes: :yes:
     
    LOVE_N_HATE

    Banned
    Dec 17, 2014
    53
    4
    0
    ‪#‎ලෝක‬ ජනගහනයෙන් කිසිවිටක දුරකථන ඇමතුමක් ලබානොගත් හෝ ලැබී නැති සංඛ්‍යාව 50%කට අධිකය.
    20141121-afp-MaithripalaSirisena-800x365.jpg
     
    TDesh86

    Member
    Apr 15, 2009
    241
    19
    0
    39

    ‪#‎තායිවානයේ‬ එක්තරා සමාගමක් වී යොදාගනිමින් අපූරු පිඟන් වර්ගයක් නිර්මාණය කරයි. ආහාර ගෙන නිමාවූ විගස පිඟානද කා නිමකළ හැකිය

    මෙක පට්ට

    Taiwanese-Company-Invents-Edible-Dinnerware-468x300.jpg