Fb eke nan yasa ageta innawa itinඔසී ඉදන් ආවේ අයි බන් PR ලැබුනේ නැද්ද ? ඔය බෝට්ටුවේ ගිය වුන් යස අගේට ඉන්නේ![]()
Fb eke nan yasa ageta innawa itinඔසී ඉදන් ආවේ අයි බන් PR ලැබුනේ නැද්ද ? ඔය බෝට්ටුවේ ගිය වුන් යස අගේට ඉන්නේ![]()
expenses වැඩි ද ? PR එක ගන්න බැරිද? ලොකු අයියා white collar ජොබ් එකක් ද කලේ ? ඔන්ලයින් ගේමක් ද ගැහුවේFb eke nan yasa ageta innawa itin
මචෝ පෝස්ට් එකේ නම වෙනස් කරන්න පුදුම කාලකන්නි පාලකයෝ ඉන්න සහ කාලකන්නි නිළධාරින් ඉන්න රටක් කියලා. මොකද මේක ලස්සන රටක්දන්න උන් දන්නවා ඇති හුනුපිටිය කිරිබත්ගො සෙට් වෙන අලුත් පාර..මතක ඇති කාලේ ඉදන් ඔය පාරේ වලවල් කන්ටෙනර් බරවාහන ඕනවෙලාවක යන නිසා..පෙරුම් පුරලා කොහොමහරි කාපට් එක දාලා මාස 3ක් වත් නෑ waterbored කාලකන්නී ආයෙත් පාර හාරල බට දානවා..ආයතන අතර කිසිම සම්බන්දිකරනයක් නැතුව ඔහේ දේවල් කරනවා..
දැන් ඉතින් ආයෙත් කාලෙකට ඔය පාරේ යන්න වෙන් නෑ
![]()
කාලකණ්ණි රටක් නම් මේ උත්තෙ වැලලි වැලලි ඉන්නෙ නැතුව පලකො වෙන රටකට ඔය ඕන තරම් තියෙන්නෙදන්න උන් දන්නවා ඇති හුනුපිටිය කිරිබත්ගො සෙට් වෙන අලුත් පාර..මතක ඇති කාලේ ඉදන් ඔය පාරේ වලවල් කන්ටෙනර් බරවාහන ඕනවෙලාවක යන නිසා..පෙරුම් පුරලා කොහොමහරි කාපට් එක දාලා මාස 3ක් වත් නෑ waterbored කාලකන්නී ආයෙත් පාර හාරල බට දානවා..ආයතන අතර කිසිම සම්බන්දිකරනයක් නැතුව ඔහේ දේවල් කරනවා..
දැන් ඉතින් ආයෙත් කාලෙකට ඔය පාරේ යන්න වෙන් නෑ
![]()
කැන්දසේන නරියා ඔරකල් ඩේටාබේස් එකෙන් විද්‍යාත්මක ක්‍රමයට නේ අමත්‍යාංශ වෙන්කරලා තියෙන්නේඋන්ට බැනලා වැඩකුත් නැහැ . දැන් ඔහොම
වතුර නොදුන්නත් උබලා බනීවී පාර කඩලා
හරි වතුර ටික දෙන්න කියලා .
රටේ ආයතන අතර සම්බන්දතාවක් නැතිකම මේ තියෙන්නෙ.
උබලා පාර්ලිමේන්තු යවපු රට ගොන්නුන්ට කියපන්
ඕවා .

කිසිම සැලැස්මක් නෑ බන් වැඩ වල. ඒත් එක්කම ආයතන අතර සම්භන්ධතාවයක් නෑනේ. ඒකයි ප්‍රශ්නේ. පාර කාර්පට් කරලා ඉවර උනාම තමයි ටෙලොකොම් එකෙනුයි Waer Board එකෙනුයි ඇවිත් කාණු කපන්නේ. වෙන රටවල් වල ඒවා ඉවර උනාම තමයි කාර්පට් කරන්නේ. මේ සිද්ධි දාමය අද ඊයෙක ඉඳලා නෙවෙයි වෙන්නේ. දන්න කාලේ ඉඳලා වෙන්නේ මේක. ආයතන අතර Link එකක් නැතුව සැලැස්මක් නැතුව කවදාවත් ගොඩ ඒමක් නෑ. පත් වෙන කිසිම ආණ්ඩුවකටත් උවමනාවක් නෑ මේ ආයතන අතර Link එකක් හදලා පිලිවෙලක් කරන්න
බලපන් මේ පාරවල් වල තියෙන ක්‍රමානුකූල බව..
![]()
ow mama godak thanwala dakala thiyenawa politics karana un awith Engineerta baninawa .මෙතනත් හැමෝම බනින්නෙ බට දාන උන්ට. ඔන්න ලංකාවෙ සිවිල් කරන්න ඉන්න උන්ට ඒකට නොයන්න තව හේතුවක්. ඔය වගේ එකකට යන්න උනොත් හේතුව සාධාරණ නැතත් බැනුම් අහන්න වෙනවා.
ඔව්ව කොහෙ කරන්නද බං. පාර හදපියව් කියල පාරෙ බුදියන උන් ඉන්න රටේ.කිසිම සැලැස්මක් නෑ බන් වැඩ වල. ඒත් එක්කම ආයතන අතර සම්භන්ධතාවයක් නෑනේ. ඒකයි ප්‍රශ්නේ. පාර කාර්පට් කරලා ඉවර උනාම තමයි ටෙලොකොම් එකෙනුයි Waer Board එකෙනුයි ඇවිත් කාණු කපන්නේ. වෙන රටවල් වල ඒවා ඉවර උනාම තමයි කාර්පට් කරන්නේ. මේ සිද්ධි දාමය අද ඊයෙක ඉඳලා නෙවෙයි වෙන්නේ. දන්න කාලේ ඉඳලා වෙන්නේ මේක. ආයතන අතර Link එකක් නැතුව සැලැස්මක් නැතුව කවදාවත් ගොඩ ඒමක් නෑ. පත් වෙන කිසිම ආණ්ඩුවකටත් උවමනාවක් නෑ මේ ආයතන අතර Link එකක් හදලා පිලිවෙලක් කරන්න
බලපන් මේ පාරවල් වල තියෙන ක්‍රමානුකූල බව..
![]()
ow mama godak thanwala dakala thiyenawa politics karana un awith Engineerta baninawa .
Namuth eka harinam e pons parliament eke katha karala karanna one deyak .
mama oka godak dakka ara Ranjan Ramanayeke kiyana gon baduwage.
Podi awlak tibba kalin sere refuel karata passe 6kmpl wage bessa, loss of power + strange shifting.
passe aye refuel kara 7L wage wena thenakin itapasse a case eka neti una.
den 8-9kmpl wage gihin tiyenawa short.
kohoma karath yanne 9ta aduwen. Dura yanakota max gihin tiyenne 12kmpl. Mage driving style ekata