දන්න උන් දන්නවා ඇති හුනුපිටිය කිරිබත්ගො සෙට් වෙන අලුත් පාර..මතක ඇති කාලේ ඉදන් ඔය පාරේ වලවල් කන්ටෙනර් බරවාහන ඕනවෙලාවක යන නිසා..පෙරුම් පුරලා කොහොමහරි කාපට් එක දාලා මාස 3ක් වත් නෑ waterbored කාලකන්නී ආයෙත් පාර හාරල බට දානවා..ආයතන අතර කිසිම සම්බන්දිකරනයක් නැතුව ඔහේ දේවල් කරනවා..
දැන් ඉතින් ආයෙත් කාලෙකට ඔය පාරේ යන්න වෙන් නෑ


දැන් ඉතින් ආයෙත් කාලෙකට ඔය පාරේ යන්න වෙන් නෑ




