පුදුම ජපානෙ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ නම් දිනපතා නිවුස් ටික බැලුවම රට අතැරලා යන්න තමයි හිතෙන්නේ
    දැන්නම් දේශාභිමානය ඇතිවන කිසිම වැඩසටහනක් යන්නේ නැ :(


    රෙප්+

    සිහලුන්ට දේශාභිමානය තහනම් කරල තියෙන්නෙ..දේශාභිමනය කියන්නෙ විහිලුවට වගේම අහපු ගමන් සම-හරක්ට බඩ යන මාර්තෘකාවක්..