උබලගේ ගේ හදලා තියෙන්නේ ෂීට් දාලද බන්? නැත්නම් උබලගේ ගෙදර වහලක් නැතුව කොන්ක්රීට් එකක්ද තියෙන්නේ? ගෙදර බිත්තු බැදලා තියෙන්නේ සිමෙන්ති ගල් වලින්ද? එහෙනම් කොහොමත් රස්නේ බන්, රෑටත් රස්නෙයි. ගෙදර මැටි ගඩොල් වලින් බැදපන්, සිවිලිමක් දාපන් ලී වලින්, වහලට උළු දාපන් ෂීට් දාන්නේ නැතුව, ගේ වටේ පොඩ්ඩක් ගස් වවපන්, ඉර එළිය ගෙදරට එන්නේ නැති වෙන්න ආවරණ දාපන්. එතකොට රාස්නේ අඩු වෙයි.
සිමෙන්ති ගල් නම් තමයි බිත්ති.. ගස් නම් තියෙනව ගේ වටේට.....අඩෝ ඒක නම් සිරා තමයි. මෙහෙත් රස්නෙයි බන්. මේ දවස් වල උපරිම උෂ්ණත්වය බන් 35c ට යනවා බන්. තව අවුරුදු 100 කින් ලංකාව අරාබියක් වෙලා නවතින්නේ. තෙලුත් නැති නිසා හුකෑස් වෙන්නේ.
