අද අපේ ලිෙඳේ අඩියෙ පැත්තක් මතු උනා
වතුර නැතුව මල රෙද්දක් වෙන්නෙ... තාම බොක දාලත් නෑ මූන හෝදලත් නෑ..
වතුර නැතුව මල රෙද්දක් වෙන්නෙ... තාම බොක දාලත් නෑ මූන හෝදලත් නෑ..
වතුර නැතුව මල රෙද්දක් වෙන්නෙ... තාම බොක දාලත් නෑ මූන හෝදලත් නෑ..අද අපේ ලිෙඳේ අඩියෙ පැත්තක් මතු උනාවතුර නැතුව මල රෙද්දක් වෙන්නෙ... තාම බොක දාලත් නෑ මූන හෝදලත් නෑ..
අද අපේ ලිෙඳේ අඩියෙ පැත්තක් මතු උනාවතුර නැතුව මල රෙද්දක් වෙන්නෙ... තාම බොක දාලත් නෑ මූන හෝදලත් නෑ..

මේ ෂිට් හින්දා බන් රස්නේ මෙහෙනම් උළු තියෙන්නේ එක පැත්තකට විතරයි.![]()
ඒ පැත්තේ දරුණුයිනේ මෙහෙට වඩා.අපේ ගෙදරත් උළු තියෙන්නේ ඒත් රෑට නම් පුදුම දාඩියක් තියෙන්නේ.අනික ඉස්සරවගේ නෙමෙයි සබරගමුවේ නම් සතියක් පායනකොට වේලිලා යනවා,මාසයක් වැස්ස නැතිවුනොත් බොන්න වතුර නෑ.2014 මුල් මාස ටිකේ පැවිල්ලට මරා කට්ටක් කෑවේ.එන්න එන්න තත්ත්වේ දරුණු වෙනවා.දැන් මාස ගාණක් වැස්සත් වැඩක් නෑ සතියක් දෙකක් පායද්දී බොන්නවත් වතුර නෑ.අනික මෙහේ බැකෝ දාලා පතල් කපන එක නිසා සෑහෙන්න බලපෑමක් තියෙනවා.







මෙන්න මේකක් හදාගෙන අයිස් වතුර දල මේස උඩ තියාගන්න![]()
fridge eka tiyenne ge atulene ban. uba fridge ekata al vatura dammeth cool venna, e rasne passe tiyenava radiator eken gahanne ge atulatamai. 
ඕක ෆීජ එකක නෙවෙයි බන් අයිස් වතුර වල හුලන් වැදිලා පොඩ්ඩක් cool වෙලා එනවfridge eka tiyenne ge atulene ban. uba fridge ekata al vatura dammeth cool venna, e rasne passe tiyenava radiator eken gahanne ge atulatamai.
![]()
http://www.instructables.com/id/Simple-Cheap-Air-Conditioner/ඕක ෆීජ එකක නෙවෙයි බන් අයිස් වතුර වල හුලන් වැදිලා පොඩ්ඩක් cool වෙලා එනව
මොකක්ද බං රියල් ෆීල් කියන්නෙ ?![]()
![]()
අපේ ඇගට ඒ වෙලාවෙදී ඇත්තටම දැනෙන උෂ්නත්වය

