පුදුම හරක් තමයි ලංකාවේ ඉන්නේ.

aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    ලංකාවෙ උන් අැලෙන්නම තමා ඵන්නෙ..සුපර්මාර්කට් ඵකේ පෝලිමේ ඉන්නකොටත් ඵහෙමයි..පිස්සුද මංද.
    උඹට මොන supermarketද ඕයි. රාජපක්ෂගෙ dustbin එකෙන් මොනවහරි අරන් කාපන්
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අඩෝ @hodakolla මොනාද මේ කියන්නෙ
    @PrasangaSPerera
    @Stimulus mind
    මේ ඔබේ අවදානයට
    හම්මටසිරි....යහපත් කොළුව, වලත්ත කොටළුව වෙන්න වාගෙ යන්නෙ... 😁 😁 @hodakolla මෙහෙ වර ගල් උලම....මොකද්ද මේ සීන් එක... @Mandalorian @NRTG @PHBhagya @adowhybn උඹලත් වරෙල්ල...:lol::lol::lol:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අද උදේම එකෙක් PC එකක් හදන්න ආව . හොදට අදුරන එකෙක්. ඒ යකා වැඩ මේසේ අස්සට ඇවිත් lockdown එක ගැන හෙන කතාව දැන්. මන් කිව්වා හා හා අව්ලක් නැ . මීටරේ තියාගෙන ඉන්න කියල. මේක ගස්සන් ගියේ නැතෑ PC එකත් උස්සගෙන. අපරාදේ 2000. :(
    කස්ටමර්ද... මුදලාලිද මුලින්ම නූල දැම්මෙ. දෙන්නගෙන් මුලින්ම නූල දාපු එකා තමයි හරි...😂
    හම්මටසිරි....යහපත් කොළුව, වලත්ත කොටළුව වෙන්න වාගෙ යන්නෙ... 😁 😁 @hodakolla මෙහෙ වර ගල් උලම....මොකද්ද මේ සීන් එක... @Mandalorian @NRTG @PHBhagya @adowhybn උඹලත් වරෙල්ල...:lol::lol::lol:
    මේ නූලෙත් අනාගතය අවිනිශ්චිතයි....
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මේ නූලෙත් අනාගතය අවිනිශ්චිතයි....
    අඩෝ අපි නූල් වලට එන්න හොඳ නෑ බං...නූල අවප්‍රමාණය වෙලා, කිරිය කිච වෙලා, දාපු එකා මස්තබාල්දු වෙලාම යනව බං.. :lol: :lol::lol:
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    අද උදේම එකෙක් PC එකක් හදන්න ආව . හොදට අදුරන එකෙක්. ඒ යකා වැඩ මේසේ අස්සට ඇවිත් lockdown එක ගැන හෙන කතාව දැන්. මන් කිව්වා හා හා අව්ලක් නැ . මීටරේ තියාගෙන ඉන්න කියල. මේක ගස්සන් ගියේ නැතෑ PC එකත් උස්සගෙන. අපරාදේ 2000. :(
    හම්මෝ බන්.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    ලංකාවෙ උන් අැලෙන්නම තමා ඵන්නෙ..සුපර්මාර්කට් ඵකේ පෝලිමේ ඉන්නකොටත් ඵහෙමයි..පිස්සුද මංද.
    ඕ බන්.. ඕව මොනවද.. නිකන් ඉන්න ගමන් චීනෙක්ගෙ පය්ය කොටයි කියල බැනපන්කෝ... රෙදි උස්සගෙන එන්නේ ඇරගන්න...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    Clinging Hang In There GIF
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    හම්මටසිරි....යහපත් කොළුව, වලත්ත කොටළුව වෙන්න වාගෙ යන්නෙ... 😁 😁 @hodakolla මෙහෙ වර ගල් උලම....මොකද්ද මේ සීන් එක... @Mandalorian @NRTG @PHBhagya @adowhybn උඹලත් වරෙල්ල...:lol::lol::lol:

    mulu elakiiri ekama mention krnna epa yako GT apiwa banned krai :lol: :lol: :lol:

    අඩෝ අපි නූල් වලට එන්න හොඳ නෑ බං...නූල අවප්‍රමාණය වෙලා, කිරිය කිච වෙලා, දාපු එකා මස්තබාල්දු වෙලාම යනව බං.. :lol: :lol::lol:

    lagadima amabanakata guti kanwa onna balapnko :lol::lol::lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    mulu elakiiri ekama mention krnna epa yako GT apiwa banned krai :lol: :lol: :lol:
    ඇඩ්ඩිං GT අයියවත් මෙන්ෂන් කලොත් වැඩේ හරි නේද..උඹ කියන්නෙ ඔක්කොටම අඬගහල පොරට විතරක් කතා නොකරපු හින්ද හිතේ අමාරුවට අපිව බෑන් කරයි කියලනෙ... :ROFLMAO: :ROFLMAO:
    lagadima amabanakata guti kanwa onna balapnko :lol::lol::lol:
    ඔව් බං.දන්නවනං ගෙදරට ඇවිල්ල නෙලල යන්නෙ...:ROFLMAO::ROFLMAO:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඇඩ්ඩිං GT අයියවත් මෙන්ෂන් කලොත් වැඩේ හරි නේද..උඹ කියන්නෙ ඔක්කොටම අඬගහල පොරට විතරක් කතා නොකරපු හින්ද හිතේ අමාරුවට අපිව බෑන් කරයි කියලනෙ... :ROFLMAO: :ROFLMAO:

    ඔව් බං.දන්නවනං ගෙදරට ඇවිල්ල නෙලල යන්නෙ...:ROFLMAO::ROFLMAO:
    Oi Oi ubata oya kata kohen pihituwada mnda bn :lol: :lol: :lol:
     
    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    උට තියෙන්නේ personal ප්‍රශ්න . මන් කතාකරේ හැමෝටම මේ දවස්වල තියෙන ප්‍රශ්නක්.

    H61 හරි G31 හරි ද බෝඩ් එක
    ------ Post added on Oct 19, 2021 at 12:25 PM
     
    • Like
    Reactions: Stimulus mind

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,581
    4,335
    113
    උට තියෙන්නේ personal ප්‍රශ්න . මන් කතාකරේ හැමෝටම මේ දවස්වල තියෙන ප්‍රශ්නක්.

    H61 හරි G31 හරි ද බෝඩ් එක
    ------ Post added on Oct 19, 2021 at 12:25 PM
    G31 thwila a ram gahanna puluwan G41 damma passe
     
    • Like
    Reactions: Stimulus mind

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,581
    4,335
    113
    හදන්න පුළුවන්. මහන්සියටම 2000ක්වත් ගන්නවා බන්. උබට ඊට ලාබයි බෝඩ් එකක්ම ගන්න එක. 2800නෙ.
    Board ecethee bn awula
    Supply ece hari ram hari neweyithee

    Ddr 2 ram 4gb da uparima gahanna puluwan
    Cyac yayithee ecata

    500gb hdd ecac cyac weyithee

    Ita labada portable hdd ecac ganna eca
     
    • Like
    Reactions: Stimulus mind

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    russian seen eka iwaraida dn :LOL::LOL::LOL::LOL::LOL::LOL::LOL::LOL::LOL:
    ඒකත් තියෙනවලු බන්.ඒක නං කමක් නෑ කියමුකො.වර්ෂන් එක වෙනස් විතයිනෙ.මේක ඇවිල්ල විකෘති ආශාවන් සීන් එකක්.තත්වය භයානකයි වාගෙ... :lol: :lol: