පුදුම හිතෙන නිල් මල් යාය
මේ විදියට ලස්සන නිල පාට මල් යයක්ම පිපිලා තියෙන්නේ ජපානයේ Hitachi Seaside Park එකේ.

බලන්න කොච්චර ලස්සනද, පින්තුර දැක්කත් හිතට සුවයක් දැනෙනවා නේද ..

ගිහිල්ලම බලන්න තියේ නම් කියල හිතෙනවා..

මේ මල් වැවෙන්නේ ස්වාභාවිකවමයි කියලයි කියන්නේ
පුදුමයි නේද ..?

බලන්න කොච්චර ලස්සනද, පින්තුර දැක්කත් හිතට සුවයක් දැනෙනවා නේද ..

ගිහිල්ලම බලන්න තියේ නම් කියල හිතෙනවා..

මේ මල් වැවෙන්නේ ස්වාභාවිකවමයි කියලයි කියන්නේ
පුදුමයි නේද ..?