පුදුම හිතෙන නිල් මල් යාය

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    පුදුම හිතෙන නිල් මල් යාය

    මේ විදියට ලස්සන නිල පාට මල් යයක්ම පිපිලා තියෙන්නේ ජපානයේ Hitachi Seaside Park එකේ.:yes::yes:

    බලන්න කොච්චර ලස්සනද, පින්තුර දැක්කත් හිතට සුවයක් දැනෙනවා නේද ..:):)

    ගිහිල්ලම බලන්න තියේ නම් කියල හිතෙනවා..:yes::yes:

    මේ මල් වැවෙන්නේ ස්වාභාවිකවමයි කියලයි කියන්නේ
    පුදුමයි නේද ..?


    blue_flower_fields_11.jpg







    blue_flower_fields_01.jpg







    blue_flower_fields_02.jpg








    blue_flower_fields_03.jpg









    blue_flower_fields_05.jpg










    blue_flower_fields_06.jpg










    blue_flower_fields_07.jpg









    blue_flower_fields_08.jpg








    blue_flower_fields_10.jpg








    blue_flower_fields_12.jpg







    blue_flower_fields_13.jpg







    blue_flower_fields_14.jpg




    :love::love::love::love::love::love: