පුදුම හිතෙන වරකා මූස් - Jack Fruit Mousse Recipe

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    පුදුම හිතෙන වරකා මූස් - Jack Fruit Mousse Recipe

    ඔන්න අද අපි ඔයලට අරන් අවිත් තියෙන්නෙ ගෙදරදී :yes::yes: හරිම රසවත් විදියට වෙනස් ම වෙනස් අතුරුපසක් හරිම පහසුවෙන් හදා ගන්න විදිය. ඉතින් ඔන්න අපි හදන්න යන්නේ :shocked::shocked: වරකා මූස් එකක්,

    ගෙදර ඉන්න පොඩ්ඩෝ වගේම 👧👨👩👴👵ලොක්කොත් හරිම ආසාවෙන් කයි හරිම රසවත්.. වෙනසකටත් එක්ක හදලා බලන්නකෝ රස කොහොමද කියලා.


     
    • Like
    Reactions: sidathsaumya