පුනර්භවය ගැන සංවාදයක්

prasannaf

Well-known member
  • May 15, 2006
    5,243
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    පුනර්භවය ගැන සංවාදයක්

    පුනර්භවය ගැන සංවාදයක් (තාර්කිකව සිතිය හැකි අයට පමණයි, කිහිපවරක් කියවන්න)
    ගණිතඥයා විමසුම් සහගත බැල්මක් හෙළමින් අධ්‍යාත්මවාදියාට ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.
    ජීවීන්ගේ සම්භවය ගැන ප්‍රධාන මත දෙකක් තිබෙනවා. පළමුවැන්න සර්වබලධාරී අයකු විසින් මැවීම් කරන ලද බව. දෙවැන්න සරල ජීවීන් මුලින් ඇති වී පසුව ඔවුන් සංකීර්ණ තත්වයන් කරා පරිණාමය වූ බව. මේ මත දෙකෙන් ඔබ පිළිගන්නේ කුමක්ද?
    මම පිළිගන්නවා පරිණාමවාදය නිවැරදියි කියා.
    හොඳයි, එයින් අදහස් වන්නේ ඔබ මැවුම් කරුවාගේ කාර්යභාරය ප්‍රතික්ෂේප කරනවා යන්නද?
    ඔව්, මැවුම්කරුවෙකු සිටි බව පිළිගන්න අපහසුයි.
    හොඳයි, ඔබ මරණින් පසු පැවැත්මක්, පුනර්භවයක් වැනිවූ දෙයක් ගැන විශ්වාස කරනවාද?
    පුනර්භවයක් ඇති බව මට හොඳටම විශ්වාසයි. ගණිතඥයා සිය පෑන අතට ගෙන කඩදාසියේ යමක් ලියයි.
    මේ බලන්න, අප සිතමු, දැනට මුළුමහත් සක්වල තුළම ඇති සියළුම ජීවමාන ජීවීන්ගේ සංඛ්‍යාව ' p ' කියා. මම මෙම අක්ෂරය තෝරා ගතේතේ “පාපකාරී“ යන්න කෙටියෙන් හැඳින්වීමට. හොඳයි, මේ අයගෙන් යම් ප්‍රමාණයක් මනුෂ්‍ය ආත්ම ලබාගෙන නිවන් අවබෝධ කර ගැනීමෙන් පසු නැවත ඉදපදීමෙන් මිදෙන බව පැවසෙනවා නේද? අධ්‍යාත්මවාදියා සෙමින් හිස සලමින් අනුමැතිය ප්‍රකාශ කරයි.
    හොඳයි, එසේ නම් මේ දක්වා නිවන් මග අවබෝධ කර ගනිමින් සසර හැර ගිය අයගේ සංඛ්‍යාව ' N ' (නිවන්) කියා සිතමු. ඔහු දැන් නැවතත් පෑන කඩදාසිය කරා යොමු කරයි.
    එතකොට M + N යනු එදා මෙදා සිටි සක්වලෙහි වූ මුළුමහත් ජීවීන්ගේ සංඛ්‍යාවයි.
    ඔහු දැන් නැවතත් අධ්‍යාත්මවාදියා දෙස ඕනෑකමින් බලයි.
    ඉදිරි අනාගතයේ දී තවතවත් මිනිසුන් යහපත් වෙමින් නිසි මග යමින් වඩ වඩා පිරිසක් නිවන් අවබෝධ කර ගනිමින් සසරෙන් නික්ම යන්නේ යයි සිතමු. එවිට ' M ' හි අගය අඩුවෙයි. ' N ' හි අගය වැඩිවෙයි. ඒ කොටස් වුවද M + N එකතු කළ විට ලැබෙන අගයෙහි කිසිදු අඩු වැඩිවීමක් සිදු වන්නේද නැත. තවත් වචන වලින් කිවහොත් M + N යනු නියත අගයකි. අපි එයට ' K ' යයි කියමු. M + N = K විඥානවාදියා විමසිලිමත් ලෙස බලා සිටියි. ගණිතඥයා නැවත සංවාදයට එක් වෙයි.
    පුනර්භවය නිසා සිදුවන්නේ පවතින ජීවයක්, ආත්මයක් හෝ විඥානයක් වැනි වූ දෙයක් නැවත ඉපදීම හෝ ප්‍රතිසන්ධි වීම පමණක් නේද? මෙහිදී “රිසයිකල්“ වෙනවා මිස “බ්‍රෑන්ඩ්නිව්“ ඒවා ඇති වන්නේ නැහැ නේද?
    අධ්‍යාත්මවාදියා නිහඬව බලා සිටියි.
    හොඳයි, දැන් අප කල්පගනණක් ආපස්සට ගොස් මේ ආත්ම හෝ විඥාන වැනි ඒවා පටන් ගත් තැනටම යමු. එවිටද අපට K අගය එලෙසම හමු වෙනවා නේද? තත්වය එසේ නම් K අගය ඇති වුනේ කෙසේද? එය යම් සර්ව බලධාරියෙකුගේ නිර්මාණයක් ලෙස නොසැලකිය හැකිද? අධ්‍යාත්මවාදියා අහක බලා ගෙන සිටියා මිස පිළිතුරක් දුන්නේ නැත.
    පිටපත - එස්. සේනාරත්න.
    ආදර්ශය - පුනර්භවයත්, මැව්ම්කරණය වැනිම විහිලුවකි. යමෙක් පුනරභවයක් පිළිගන්නේ නම් ඔහුට මැව්ම්කරණය පිළිගැනීමට සිදු වේ. මිනිසා නැමැති දියුණු ජිවියා බිහි වී ඇත්තේ ඒක සෛලික ජිවීයාගේ සිට ජීවයේ පරිණාමයේ ප්‍රතිඵලයකින් මිස ආගමික පොත්වල ඇති විකාර වලින් නොවේ. මිනිසෙකුට කිසිසේත්ම පෙර භවයක් හෝ මතු භවයක් තිබිය නොහැක.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    man hitanne uba kiyapu de teruna.nirvana kiyanne complete end ekak newe.eka ehema kiyanawanan sampurna weradiy.nirvana kiyanne thamange res karapu karma nethi wenawa kiyana adahasa.e kiyanne cycle eken midenawa.e misak shunya wenawa kiyala adahasak ne.

    mulu universe ekama nul godak kiyala hitamu.api nul tikak ekathu wela haditcha rupayak kiyala hithamu,nirvana kiyanne aye nul tika lihala universe ekama wena eka,eken adahas wenne ne nul tika antrasdahan wuna kiyala.aye aye e nul ekathu wela wena wena life hadenawa.

    sathwayo adu wedi wenna puluwan mokada nul godakin sathwayo hadana pramanaya adu wedi wenna puluwan.eth nul goda infinite nan??hadana sathwayo pramanaye limit ekak ne.

    oya sankalpaya hari api physical side eken witarak baluwoth.eth mae universe ekama vibrance ekak.e kiyanne athiwimak ho nethiwimak nehe.eka apita 5 senses hinda denena deyak.ithin api mae logical mind eken oya gena baluwoth oya samikarane hari.eth reality eka diha baluwoth arambayak ho ivarayak ne mokada mae phyicality kiyanne vibration ekak hinda.

    oya samikaranaya punarbawaya gena kiyanna adala wennema ne.

    Last edited:
    පුනර්භවය ගැන සංවාදයක් (තාර්කිකව සිතිය හැකි අයට පමණයි, කිහිපවරක් කියවන්න)
    ගණිතඥයා විමසුම් සහගත බැල්මක් හෙළමින් අධ්‍යාත්මවාදියාට ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.
    ජීවීන්ගේ සම්භවය ගැන ප්‍රධාන මත දෙකක් තිබෙනවා. පළමුවැන්න සර්වබලධාරී අයකු විසින් මැවීම් කරන ලද බව. දෙවැන්න සරල ජීවීන් මුලින් ඇති වී පසුව ඔවුන් සංකීර්ණ තත්වයන් කරා පරිණාමය වූ බව. මේ මත දෙකෙන් ඔබ පිළිගන්නේ කුමක්ද?
    මම පිළිගන්නවා පරිණාමවාදය නිවැරදියි කියා.
    හොඳයි, එයින් අදහස් වන්නේ ඔබ මැවුම් කරුවාගේ කාර්යභාරය ප්‍රතික්ෂේප කරනවා යන්නද?
    ඔව්, මැවුම්කරුවෙකු සිටි බව පිළිගන්න අපහසුයි.
    හොඳයි, ඔබ මරණින් පසු පැවැත්මක්, පුනර්භවයක් වැනිවූ දෙයක් ගැන විශ්වාස කරනවාද?
    පුනර්භවයක් ඇති බව මට හොඳටම විශ්වාසයි. ගණිතඥයා සිය පෑන අතට ගෙන කඩදාසියේ යමක් ලියයි.
    මේ බලන්න, අප සිතමු, දැනට මුළුමහත් සක්වල තුළම ඇති සියළුම ජීවමාන ජීවීන්ගේ සංඛ්‍යාව ' p ' කියා. මම මෙම අක්ෂරය තෝරා ගතේතේ “පාපකාරී“ යන්න කෙටියෙන් හැඳින්වීමට. හොඳයි, මේ අයගෙන් යම් ප්‍රමාණයක් මනුෂ්‍ය ආත්ම ලබාගෙන නිවන් අවබෝධ කර ගැනීමෙන් පසු නැවත ඉදපදීමෙන් මිදෙන බව පැවසෙනවා නේද? අධ්‍යාත්මවාදියා සෙමින් හිස සලමින් අනුමැතිය ප්‍රකාශ කරයි.
    හොඳයි, එසේ නම් මේ දක්වා නිවන් මග අවබෝධ කර ගනිමින් සසර හැර ගිය අයගේ සංඛ්‍යාව ' N ' (නිවන්) කියා සිතමු. ඔහු දැන් නැවතත් පෑන කඩදාසිය කරා යොමු කරයි.
    එතකොට M + N යනු එදා මෙදා සිටි සක්වලෙහි වූ මුළුමහත් ජීවීන්ගේ සංඛ්‍යාවයි.
    ඔහු දැන් නැවතත් අධ්‍යාත්මවාදියා දෙස ඕනෑකමින් බලයි.
    ඉදිරි අනාගතයේ දී තවතවත් මිනිසුන් යහපත් වෙමින් නිසි මග යමින් වඩ වඩා පිරිසක් නිවන් අවබෝධ කර ගනිමින් සසරෙන් නික්ම යන්නේ යයි සිතමු. එවිට ' M ' හි අගය අඩුවෙයි. ' N ' හි අගය වැඩිවෙයි. ඒ කොටස් වුවද M + N එකතු කළ විට ලැබෙන අගයෙහි කිසිදු අඩු වැඩිවීමක් සිදු වන්නේද නැත. තවත් වචන වලින් කිවහොත් M + N යනු නියත අගයකි. අපි එයට ' K ' යයි කියමු. M + N = K විඥානවාදියා විමසිලිමත් ලෙස බලා සිටියි. ගණිතඥයා නැවත සංවාදයට එක් වෙයි.
    පුනර්භවය නිසා සිදුවන්නේ පවතින ජීවයක්, ආත්මයක් හෝ විඥානයක් වැනි වූ දෙයක් නැවත ඉපදීම හෝ ප්‍රතිසන්ධි වීම පමණක් නේද? මෙහිදී “රිසයිකල්“ වෙනවා මිස “බ්‍රෑන්ඩ්නිව්“ ඒවා ඇති වන්නේ නැහැ නේද?
    අධ්‍යාත්මවාදියා නිහඬව බලා සිටියි.
    හොඳයි, දැන් අප කල්පගනණක් ආපස්සට ගොස් මේ ආත්ම හෝ විඥාන වැනි ඒවා පටන් ගත් තැනටම යමු. එවිටද අපට K අගය එලෙසම හමු වෙනවා නේද? තත්වය එසේ නම් K අගය ඇති වුනේ කෙසේද? එය යම් සර්ව බලධාරියෙකුගේ නිර්මාණයක් ලෙස නොසැලකිය හැකිද? අධ්‍යාත්මවාදියා අහක බලා ගෙන සිටියා මිස පිළිතුරක් දුන්නේ නැත.
    පිටපත - එස්. සේනාරත්න.
    ආදර්ශය - පුනර්භවයත්, මැව්ම්කරණය වැනිම විහිලුවකි. යමෙක් පුනරභවයක් පිළිගන්නේ නම් ඔහුට මැව්ම්කරණය පිළිගැනීමට සිදු වේ. මිනිසා නැමැති දියුණු ජිවියා බිහි වී ඇත්තේ ඒක සෛලික ජිවීයාගේ සිට ජීවයේ පරිණාමයේ ප්‍රතිඵලයකින් මිස ආගමික පොත්වල ඇති විකාර වලින් නොවේ. මිනිසෙකුට කිසිසේත්ම පෙර භවයක් හෝ මතු භවයක් තිබිය නොහැක.

    ඕක ගැන මමත් තර්ක කරලා තියෙනවා බං.. ඕකේ උඹ දක්වපු උදාහරණය ට ගොඩක් සමාන උදාහරණයක් අරගෙන තමා මාත් කැම්පස් එකේදී යාළුවො එක්ක තර්ක කළේ.. ඒ උනාට හැම අධ්‍යාත්මික දෙයක් ම භෞතික වාදයෙන් පැහැදිලි කරන්න බෑ කියන එක තමයි ඇත්ත..

    එතකොට උඹ ඇත්තටම පුනර්භවය ගැන කියවන පොඩි ළමයි..අසාමාන්‍ය හැකියා පුංචි කාලෙදිම පෙන්නන ළමයි ගැන උඹ පැහැදිලි කරන්නේ කොහොමද ( මං අදහස් කරන්නේ ඇත්තම පුනර්භවය ගැන කියවන ළමයි- කාගේවත් ඉගැන්නිල්ලක් නැතුව) ?

    තර්කය ගොඩ නගද්දී මමත් හිරවුන තැනක් තමයි ඕක..
    ;)
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    සමහරකට කියන්නේ තපුල්ලන්න කලින්.. පුනර්භවය සහ පුනරුප්පත්තිය කියන්නේ දෙකක්.:yes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මමත් ගොඩක් තැන් වල ඔය කතාව කියලා තියනවා ඒත් ඕක තෙරෙන්නේ නෑ ගොඩ දෙනෙක්ට ඉතින් උන් මට පිස්සු කියලා නිකන් ඉන්නවා...
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ඕක ගැන මමත් තර්ක කරලා තියෙනවා බං.. ඕකේ උඹ දක්වපු උදාහරණය ට ගොඩක් සමාන උදාහරණයක් අරගෙන තමා මාත් කැම්පස් එකේදී යාළුවො එක්ක තර්ක කළේ.. ඒ උනාට හැම අධ්‍යාත්මික දෙයක් ම භෞතික වාදයෙන් පැහැදිලි කරන්න බෑ කියන එක තමයි ඇත්ත..

    එතකොට උඹ ඇත්තටම පුනර්භවය ගැන කියවන පොඩි ළමයි..අසාමාන්‍ය හැකියා පුංචි කාලෙදිම පෙන්නන ළමයි ගැන උඹ පැහැදිලි කරන්නේ කොහොමද ( මං අදහස් කරන්නේ ඇත්තම පුනර්භවය ගැන කියවන ළමයි- කාගේවත් ඉගැන්නිල්ලක් නැතුව) ?

    තර්කය ගොඩ නගද්දී මමත් හිරවුන තැනක් තමයි ඕක..
    ;)

    ඔය බුද්ධාගමේ කියන පුනර්භව කතාව නං තේරෙන්නේ නෑ මටත් :oo:

    ඇයි බං ඔය සමහර තැන්වල බුදු හාමුදුරුවෝ ම දේශනා කළා කියල පොත් වල තියෙන්නේ ..අහවල් භවයේ අහවල් දේ කළ නිසා අද මෙහෙමයි කියල..

    බුද්ධාගම මම කියවල තියෙන හැටියට අනාත්මවාදී ආගමක්..ඒ කියන්නේ ආත්මයක් ගැන උගන්වන්නේ නෑ.. භවය ගැන තමයි ඔක්කොම පදනම් වෙලා තියෙන්නේ..
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    ඔතන තියෙන්නේ අධ්‍යාත්ම වේදියාගේ දැනුම පිලිබඳ ප්‍රශ්ණයක්
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    කොහෙන්ද යකෝ මේකට M එකක් අවේ.කෝ එතකොට තිබුන P එක .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඇයි බං ඔය සමහර තැන්වල බුදු හාමුදුරුවෝ ම දේශනා කළා කියල පොත් වල තියෙන්නේ ..අහවල් භවයේ අහවල් දේ කළ නිසා අද මෙහෙමයි කියල..

    බුද්ධාගම මම කියවල තියෙන හැටියට අනාත්මවාදී ආගමක්..ඒ කියන්නේ ආත්මයක් ගැන උගන්වන්නේ නෑ.. භවය ගැන තමයි ඔක්කොම පදනම් වෙලා තියෙන්නේ..
    එක තමයි බන් අනාත්මයි කියනකොට ආය කලින් ආත්මේ කරපු කියපුව ගැන කියන එක තේරෙන්නේ නෑ මට. :oo:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පුනර්භවය පිලිගන්නව නං මැවීම පිලිගැනීමට සිද්ද වෙන්නෙ සියල්ලට ආරම්භයක් තියෙනව කියල හිතන නිසා :dull: :dull:
    ඒක හරියට සියලුම සංඛ්‍යා ඇතුලත් වෙන්න රේඛාවක් ගහල ඒක කැනක් පෙන්නල 5 තියෙනව ඒ කියන්නෙ මේ රේඛාව කොහෙං හරි ආරම්භ වෙන්න ඕනෙ එහෙම ආරම්භයක් තියෙනව කියනව වගේ තමා :sorry: :sorry:
    එහෙනං ශක්ති සංස්තිථිය පිලිගන්න කෙනාටත් මැවීමක් පිලිගන්න වෙනව :yes: :yes:
     
    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    පුනර්භවය පිලිගන්නව නං මැවීම පිලිගැනීමට සිද්ද වෙන්නෙ සියල්ලට ආරම්භයක් තියෙනව කියල හිතන නිසා :dull: :dull:
    ඒක හරියට සියලුම සංඛ්‍යා ඇතුලත් වෙන්න රේඛාවක් ගහල ඒක කැනක් පෙන්නල 5 තියෙනව ඒ කියන්නෙ මේ රේඛාව කොහෙං හරි ආරම්භ වෙන්න ඕනෙ එහෙම ආරම්භයක් තියෙනව කියනව වගේ තමා :sorry: :sorry:
    එහෙනං ශක්ති සංස්තිථිය පිලිගන්න කෙනාටත් මැවීමක් පිලිගන්න වෙනව :yes: :yes:
    :yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පුනර්භවය පිලිගන්නව නං මැවීම පිලිගැනීමට සිද්ද වෙන්නෙ සියල්ලට ආරම්භයක් තියෙනව කියල හිතන නිසා :dull: :dull:
    ඒක හරියට සියලුම සංඛ්‍යා ඇතුලත් වෙන්න රේඛාවක් ගහල ඒක කැනක් පෙන්නල 5 තියෙනව ඒ කියන්නෙ මේ රේඛාව කොහෙං හරි ආරම්භ වෙන්න ඕනෙ එහෙම ආරම්භයක් තියෙනව කියනව වගේ තමා :sorry: :sorry:
    එහෙනං ශක්ති සංස්තිථිය පිලිගන්න කෙනාටත් මැවීමක් පිලිගන්න වෙනව :yes: :yes:

    :yes::yes::yes: