hawking ගෙ විශය පථය general relativity.
holographic principle එක වෙන කෙනෙක්ගෙ
hawking paradox එකක් ඉදිරිපත් කලා black hole වලිං information විනාස වෙනව කියල. හෝකිං වැරදියි කියල පෙන්නන්න සස්කින්ඩ් හොලෝග්රැෆික් ප්රින්සිපල් එක පාවිච්චි කලා.
එතන hologram කියන්නෙ අපි film වල දකින අර්ථෙන්මත් නෙමේ. volume එකක තියෙන information ඒ volume එකේ වර්ගඵලයට සමානුපාතික කතාවක් කියන්නෙ.
susskind ගෙ black holes war පොත පට්ට කියවන්න. hawking ගෙ පොත් එක්ක බැලුවහම සුපිරි. හෝකිං ලියන්නෙ මොනාද කියල හිතෙනව. ජීවිතේට කියෝපු සුපිරිම පොත් වලිං එකක්![]()
hawking ගෙ විශය පථය general relativity.
holographic principle එක වෙන කෙනෙක්ගෙ
hawking paradox එකක් ඉදිරිපත් කලා black hole වලිං information විනාස වෙනව කියල. හෝකිං වැරදියි කියල පෙන්නන්න සස්කින්ඩ් හොලෝග්රැෆික් ප්රින්සිපල් එක පාවිච්චි කලා.
එතන hologram කියන්නෙ අපි film වල දකින අර්ථෙන්මත් නෙමේ. volume එකක තියෙන information ඒ volume එකේ වර්ගඵලයට සමානුපාතික කතාවක් කියන්නෙ.
susskind ගෙ black holes war පොත පට්ට කියවන්න. hawking ගෙ පොත් එක්ක බැලුවහම සුපිරි. හෝකිං ලියන්නෙ මොනාද කියල හිතෙනව. ජීවිතේට කියෝපු සුපිරිම පොත් වලිං එකක්![]()

සුදා මට මේවගේ පොත් ටිකක් කොටන් පලයන්කෝ..
ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැනද නැත්තං විශ්වය ගැනමද ?
විශ්වය ගැන විතරක්..



මේක තමා හිරවෙන තැන,දෙවියෙක් ඇවිල්ල කිව්ව කියල,දෙවියොන්ගෙ නියෝජිතයෙක් ඇවිල්ල කිව්ව කියල නැත්නම් ආගමික නායකයෙන් බිහිවෙලා කිව්වට මැරුනට පස්සෙ වෙන දේ 100% ෂුවර් කරන්ඩ බෑ විශ්වාසය හැරදෙකම විශ්වාස බං. ඒ මනුස්සය විශ්වාස කරනව නෑ කියල අපි විශ්වාස කරනව තියෙනව කියල. හෝකිං නෑ කියල දැකලත් නෑ අපි තියෙනව කියල දැකලත් නෑ![]()
විශ්වය ගැන හොඳට හිතට දැනෙන එකකට කියෝල තියෙන්නෙ ඕක විතරයි බං
තව ඉතිං hawking ගෙ පොත් සෙට් එකත් ඒ හැටි නරකක් නෑ. ඒ ටික කියෝපං
පොත් නං තියෙනව කියෝල නැති නිසා කොහොමද දන්නෑ ඉතිං![]()

මේක තමා හිරවෙන තැන,දෙවියෙක් ඇවිල්ල කිව්ව කියල,දෙවියොන්ගෙ නියෝජිතයෙක් ඇවිල්ල කිව්ව කියල නැත්නම් ආගමික නායකයෙන් බිහිවෙලා කිව්වට මැරුනට පස්සෙ වෙන දේ 100% ෂුවර් කරන්ඩ බෑ විශ්වාසය හැර![]()


එළ බං මන් බලන්නන් කියෝල කොහොමද කියලා

හැම දෙයක්ම මෙහෙම තමා බං. අද කාලෙ තියෙන දේවල් අපි එහෙම කවුරුත් කිව්වට පිළිගන්නෑ කියන්නෙ සුපිරිම ජාතියෙ කෙප්පයක්. ඇත්තම කතාව පාවිච්චි කරන සෑහෙන පිරිසක් පයිතගරස් ප්රමේයයවත් ඔප්පු කරල බලල නෑ
අනික හිතපං fermats last theorem එක වගේ එකක්. හැමෝම විශ්වාස කරනව ඇත්ත කියල. ඒත් කීයෙන් කී දෙනාටද ඒක ඔප්පු කරන්න පුලුවන් ? කරල තියෙන ඔප්පු කිරීම තේරුම් ගන්න පුලුවන් අය ඉන්නෙත් හෙන සීමිත ප්රමාණයයි. ඒ field එකේම phd එක කරපු උන්ට ඇරෙන්න වෙන field එකක maths phd තියෙන උන් පවා මම දැකල තියෙනව FLT සාදනේ තේරෙන්නෑ කියල. හැම එකකටම ඔච්චර තමා. ඔප්පු කරපු නිසා, සාක්ශි තියෙන නිසා අරකයි මේකයි කියන්නෙ තමන්වත් රවට්ටගෙන අනුන්වත් රවට්ටගන්න කියන බොරුවක් විතරයි. ඇත්තම කතාව පිලිගැනීම තියෙන්නෙ දැනුම මතවත් දැනුම ලබාගන්න ක්රමය මතවත් නෙමේ ඒක මූලික කරගෙන හැදිල තියෙව සමාජය මත. FLT පිළිගන්නෙ සරලවම සාදනය කරල කියල ඒ ගැන දන්න පිරිසක් කියන නිසා සහ ඒ පිරිසට සමාජ පිලිගැනීමක් තියෙන නිසා. නැතුව තමන්ට තේරෙන නිසා තර්කානුකූලව හිතල බුද්ධියෙන් දැකල බයිලාවන් නෑ
අරවත් එහෙම තමා. දෙවියො හරි මරණෙන් පස්සෙ ජීවිතේ හරි ඕවත් දකින්න පුලුවන් කිහිප දෙනාටයි. ඒ හැකියාවන් පදනම් කරගෙන හැදෙන societal structure එක ගැන තියෙන විශ්වාසෙන් පිළිගන්නව ඇරෙන්න කරන්න දෙයක් නෑ.
එල![]()
yeah but,, its more about the trust.. people trust the scientific community than ancient sources..
in ancient times people trusted sages. just like what we do today with scientists. it has always been like that. nobody can investigate every single thing before accepting it. we just have to stand on the shoulders of giants.
they believed in an after life because there were sages who saw it.
we believe gravitational constant has the value it has because there are scientists who tested it.
yeah but the thing is... we cant believe ancient sources more than the scientific community.. so whenever they conflict on a matter its no wonder people take the scientific communities side,
"in ancient times people trusted sages."
look, even this fact u know from ancient sources. which aren't as trustworthy as living present sources imo.

but can we believe scientific community ? didn't they say ocean level will rise and many cities will be under ocean by 2000 ? i've recently came across such a prediction they did in 70s or 80s. it's one of the major points climate change denialist present against todays scientific predictions
im not saying that we should believe what sages said about universe over todays scientific speculations. what i believe is they are 2 different fields with 2 different goals. i think those sages were more accurate in matters like afterlife than todays science and todays science is more accurate in matters like composition of our sun.