පුනරුදය ඇරබුනා

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඊට අමතරව මූ වගේ බංකොලොත් පක්ෂයකට දැම්ම කඩේ ගිහින් අමතර කීයක් හරි හොයා ගන්න කියන එක මූ කියන්නේ නෑ. පුදුම කුහකයෙක් 🤮 හැබැයි ඉතින් මුන් වගේ ජරාවේ බහින්න හැමෝම කැමති නෑ නේ. එක හින්දා ඉතිං මේ වගේ ගොසරෑවොන්ට හොඳයි.

    ඔයත් මේවා share කරනවා නේ @2osama . මේ මනුස්සයා කඩේ යන්නේ රනිල්ට
     
    • Like
    Reactions: Error365!

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ

    කඩේ යන්නේ කාටද කියන එක වැඩක් නැහැ නේ බං මූ කියන එකනෙ බලන්න ඕනේ🤣
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    කඩේ යන්නේ කාටද කියන එක වැඩක් නැහැ නේ බං මූ කියන එකනෙ බලන්න ඕනේ🤣
    කියන කතාව ඇවිල්ලා ළිඳ ළඟ සංගමේ සභාපති වගේ 😂 කිසිම වැදගත්කමක් නැති ළිඳ ළඟ කතාවක් නේ කියන්නේ කැලේ පැනලා. අනුරලා පොල් ගෑවොත් එකට මිනිස්සු මුකුත් නොකියා ඉන්නේ නෑ ඉස්සරහට. මොකද බහුතරය ජෙප්පෝ නෙවෙයි නේ. මේ වගේ පගර නැට්ටෝ අමුතුවෙන් කෑ ගහන්න ඕන නෑ. මේ කරන්නේ තුට්ටු 2 campaign වැඩක් ඡන්දෙ ළඟ හින්දා. ජනාධිපතිවරණයට කලින් කියපු කතා ටික මේ යකාට මතක නෑ වගේ දැන් 😂 ඒව මකල ද දන්නෙත් නෑ.
     
    • Haha
    Reactions: handley

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    fIf85uS.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    කියන කතාව ඇවිල්ලා ළිඳ ළඟ සංගමේ සභාපති වගේ 😂 කිසිම වැදගත්කමක් නැති ළිඳ ළඟ කතාවක් නේ කියන්නේ කැලේ පැනලා. අනුරලා පොල් ගෑවොත් එකට මිනිස්සු මුකුත් නොකියා ඉන්නේ නෑ ඉස්සරහට. මොකද බහුතරය ජෙප්පෝ නෙවෙයි නේ. මේ වගේ පගර නැට්ටෝ අමුතුවෙන් කෑ ගහන්න ඕන නෑ. මේ කරන්නේ තුට්ටු 2 campaign වැඩක් ඡන්දෙ ළඟ හින්දා. ජනාධිපතිවරණයට කලින් කියපු කතා ටික මේ යකාට මතක නෑ වගේ දැන් 😂 ඒව මකල ද දන්නෙත් නෑ.
    මූ මේවා කියන්නේ රටක් හදන්න වත් අපිට හැදෙන්න වත් නෙවෙයි යකෝ
    මේක මූ කරන්නේ ජෝක් එකක්🤦
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මූ මේවා කියන්නේ රටක් හදන්න වත් අපිට හැදෙන්න වත් නෙවෙයි යකෝ
    මේක මූ කරන්නේ ජෝක් එකක්🤦
    නෑ joke ම වෙන්න බෑ. මෙයා campaign කරන සෙට් එකක් එක්ක ගහපු photo එකක් මම දැක්කා Elakiri එකේම ද කොහෙද. රනිල්ගෙ campaign එක කරේ. දැන් නම් ලැජ්ජාව වහගන්න හරි reach ගන්න හරි වෙන්නත් පුළුවන් මේවා කරන්නේ. හැබැයි ගොඩක් දුරට campaign එක කරනවා ඇති තාම
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    නෑ joke ම වෙන්න බෑ. මෙයා campaign කරන සෙට් එකක් එක්ක ගහපු photo එකක් මම දැක්කා Elakiri එකේම ද කොහෙද. රනිල්ගෙ campaign එක කරේ. දැන් නම් ලැජ්ජාව වහගන්න හරි reach ගන්න හරි වෙන්නත් පුළුවන් මේවා කරන්නේ. හැබැයි ගොඩක් දුරට campaign එක කරනවා ඇති තාම
    ඉතිං ඌ කැමපෙන් කරන එක නොකර න එක උගේ වැඩක්
    එහෙම නම් අනුර කුමාරාත් මහින්ද රාජපක්ෂ ට කෙම්පෙන් කරලා තියෙනවා නේ🤣
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඉතිං ඌ කැමපෙන් කරන එක නොකර න එක උගේ වැඩක්
    එහෙම නම් අනුර කුමාරාත් මහින්ද රාජපක්ෂ ට කෙම්පෙන් කරලා තියෙනවා නේ🤣
    අතීතයේ යම් සිදුවීමක් වුණා තමයි. හැබැයි ඒ රට වෙනුවෙන් හරි ද 😒
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    අතීතයේ යම් සිදුවීමක් වුණා තමයි. හැබැයි ඒ රට වෙනුවෙන් හරි ද? 😒
    අඩු වැඩියෙන් හැමෝටම නිදහසට කාරණා තියෙනවා බං 🙃
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,859
    13,081
    113
    හාල් වෙනුවට පුන්නක්කු නිර්දේශ කරලා ගෑස් ටොයියන්ට. 2.5 බයි වේසියෝ කොහොමත් ගනන් ගන් නෑ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    ජෙප්පෝ මරු විකල්ලෙන් දොඩවනවා😹😹😹😹😹😹