කඩේ යන්නේ කාටද කියන එක වැඩක් නැහැ නේ බං මූ කියන එකනෙ බලන්න ඕනේඊට අමතරව මූ වගේ බංකොලොත් පක්ෂයකට දැම්ම කඩේ ගිහින් අමතර කීයක් හරි හොයා ගන්න කියන එක මූ කියන්නේ නෑ. පුදුම කුහකයෙක්හැබැයි ඉතින් මුන් වගේ ජරාවේ බහින්න හැමෝම කැමති නෑ නේ. එක හින්දා ඉතිං මේ වගේ ගොසරෑවොන්ට හොඳයි.
ඔයත් මේවා share කරනවා නේ @2osama . මේ මනුස්සයා කඩේ යන්නේ රනිල්ට
කියන කතාව ඇවිල්ලා ළිඳ ළඟ සංගමේ සභාපති වගේකඩේ යන්නේ කාටද කියන එක වැඩක් නැහැ නේ බං මූ කියන එකනෙ බලන්න ඕනේ![]()

මූ මේවා කියන්නේ රටක් හදන්න වත් අපිට හැදෙන්න වත් නෙවෙයි යකෝකියන කතාව ඇවිල්ලා ළිඳ ළඟ සංගමේ සභාපති වගේකිසිම වැදගත්කමක් නැති ළිඳ ළඟ කතාවක් නේ කියන්නේ කැලේ පැනලා. අනුරලා පොල් ගෑවොත් එකට මිනිස්සු මුකුත් නොකියා ඉන්නේ නෑ ඉස්සරහට. මොකද බහුතරය ජෙප්පෝ නෙවෙයි නේ. මේ වගේ පගර නැට්ටෝ අමුතුවෙන් කෑ ගහන්න ඕන නෑ. මේ කරන්නේ තුට්ටු 2 campaign වැඩක් ඡන්දෙ ළඟ හින්දා. ජනාධිපතිවරණයට කලින් කියපු කතා ටික මේ යකාට මතක නෑ වගේ දැන්
ඒව මකල ද දන්නෙත් නෑ.
නෑ joke ම වෙන්න බෑ. මෙයා campaign කරන සෙට් එකක් එක්ක ගහපු photo එකක් මම දැක්කා Elakiri එකේම ද කොහෙද. රනිල්ගෙ campaign එක කරේ. දැන් නම් ලැජ්ජාව වහගන්න හරි reach ගන්න හරි වෙන්නත් පුළුවන් මේවා කරන්නේ. හැබැයි ගොඩක් දුරට campaign එක කරනවා ඇති තාමමූ මේවා කියන්නේ රටක් හදන්න වත් අපිට හැදෙන්න වත් නෙවෙයි යකෝ
මේක මූ කරන්නේ ජෝක් එකක්![]()
ඉතිං ඌ කැමපෙන් කරන එක නොකර න එක උගේ වැඩක්නෑ joke ම වෙන්න බෑ. මෙයා campaign කරන සෙට් එකක් එක්ක ගහපු photo එකක් මම දැක්කා Elakiri එකේම ද කොහෙද. රනිල්ගෙ campaign එක කරේ. දැන් නම් ලැජ්ජාව වහගන්න හරි reach ගන්න හරි වෙන්නත් පුළුවන් මේවා කරන්නේ. හැබැයි ගොඩක් දුරට campaign එක කරනවා ඇති තාම
අතීතයේ යම් සිදුවීමක් වුණා තමයි. හැබැයි ඒ රට වෙනුවෙන් හරි දඉතිං ඌ කැමපෙන් කරන එක නොකර න එක උගේ වැඩක්
එහෙම නම් අනුර කුමාරාත් මහින්ද රාජපක්ෂ ට කෙම්පෙන් කරලා තියෙනවා නේ![]()
අඩු වැඩියෙන් හැමෝටම නිදහසට කාරණා තියෙනවා බංඅතීතයේ යම් සිදුවීමක් වුණා තමයි. හැබැයි ඒ රට වෙනුවෙන් හරි ද?![]()
හාල් අපිටහාල් වෙනුවට පුන්නක්කු නිර්දේශ කරලා ගෑස් ටොයියන්ට. 2.5 බයි වේසියෝ කොහොමත් ගනන් ගන් නෑ
එව්ව්ව්ව්ව්ව්ව්..... උබ ගෑස් බිල්ලෙක්ද?හාල් අපිට
පුන්නකු ජෙප්පන් ට බං