පුනරුප්පත්තිය සාක්ෂි සහිතව

sthumi

Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    හරි මම දන්නේ නෑ උබ දන්නවද??

    කොහොමද දන්නේ කියලා විතරක් කියපන්??
    ඔවු මම දන්නව... නොදන්න දේවල් ඉගෙනත් ගන්නව...හැබැයි උබට උත්තර දීල වැඩක් නෑ...
     
    • Like
    Reactions: XibitZ

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔවු මම දන්නව... නොදන්න දේවල් ඉගෙනත් ගන්නව...හැබැයි උබට උත්තර දීල වැඩක් නෑ...

    ඇයි වැඩක් නෑ කියන්නේ කියපන්කෝ උබ දන්න විදිය....
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    According to my parents, I have also described my previous life when I was 3~4 years old. It was enough to spook them and bought me loads of toys just shut me up.(they were afraid that media will make me a test subject if they find out)
    :)
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ඇයි වැඩක් නෑ කියන්නේ කියපන්කෝ උබ දන්න විදිය....
    මොකද දන්නවද....මේ තෙර්ඩ් එක ඇතුලේ උබ ලියපු ගොං ක්මෙන්ට් වලින් මට උබ ගැන හිතාගන්න පුලුවන්.උබෙ දැනුම හිතාගන්නත් පුලුවන්. ඉතින් එහෙව් එකෙකුට උත්තර දීලා කාලෙ කාල වැඩක් නෑ..මම මගේ දැනුම තියාගන්නම් උඹ උඹේ දැනුම තියාගනින්.හැබැයි ආපහු කොහේ හරි ගොන් ක්මෙන්ට් දැම්මොත් මම ඒවට උත්තර දෙන්නම්.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මොකද දන්නවද....මේ තෙර්ඩ් එක ඇතුලේ උබ ලියපු ගොං ක්මෙන්ට් වලින් මට උබ ගැන හිතාගන්න පුලුවන්.උබෙ දැනුම හිතාගන්නත් පුලුවන්. ඉතින් එහෙව් එකෙකුට උත්තර දීලා කාලෙ කාල වැඩක් නෑ..මම මගේ දැනුම තියාගන්නම් උඹ උඹේ දැනුම තියාගනින්.හැබැයි ආපහු කොහේ හරි ගොන් ක්මෙන්ට් දැම්මොත් මම ඒවට උත්තර දෙන්නම්.

    පව් බං උබ.... මම මොනවටවත් උත්තර ඇහුවේ නෑ බුදුදහම ගැන... මම ඇහුවේ උබ දන්නේ කොහොමද මේවා කියලා.... අනිත් ආගම්කාරයෝ වගේ හිර වුනාම ඔහොම කියලා පැනලා යන්න එපා බන්... බුදුදහම කියන්නේ ඔය විකාර අයින්කරලා ගත්තම කාටවත් බොරුයි කියන්න බැරි දහමක්...

    මම මේ බුදුදහමේ තියන අතිශෝක්තිය ගැන තර්ක කරන්නේ නැත්තේ ඒකෙන් අනිත් බොරු ඇදහිලි කරන උන්ගේ ආගම් පවා ඇත්ත වෙනවා... ඒනිසා කටවහන් ඉන්නේ...
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මේකේ මේ තර්ක කරන මහා බෞද්ධ අනුගාමිකයෝ ටික දන්නේ නෑ ඔය විකාර ගැන තර්ක කරන්න ගියාම අපේ බුද්ධ දර්ශනයත් පට්ටපල් බොරු වෙන්න පුලුවන් කියලා හිතාගන්නවත් බැරි ආගම් එක්ක සමාන වෙනවා කියලා...

    මුන් මේවට ඇත්ත කියලා අනිත් උන්ගේ ඒවට බොරු කියනවා... ගොන් හැත්ත...
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    පව් බං උබ.... මම මොනවටවත් උත්තර ඇහුවේ නෑ බුදුදහම ගැන... මම ඇහුවේ උබ දන්නේ කොහොමද මේවා කියලා.... අනිත් ආගම්කාරයෝ වගේ හිර වුනාම ඔහොම කියලා පැනලා යන්න එපා බන්... බුදුදහම කියන්නේ ඔය විකාර අයින්කරලා ගත්තම කාටවත් බොරුයි කියන්න බැරි දහමක්...

    මම මේ බුදුදහමේ තියන අතිශෝක්තිය ගැන තර්ක කරන්නේ නැත්තේ ඒකෙන් අනිත් බොරු ඇදහිලි කරන උන්ගේ ආගම් පවා ඇත්ත වෙනවා... ඒනිසා කටවහන් ඉන්නේ...
    යකෝ බුදුදහම කියන්නේ දර්ශනයක්... ඒකට අවු:2500ක කාලයක් තිස්සේ උබලා වගේ මෝඩයෝ අතිශෝක්තිය ඇතුල් කරලා සම්පූර්න විකුර්ති කරලා තියෙන්නේ.. බුදුන් වහන්සේ කිවුවේ කියූ පමනින් විස්වාස කරන්න එපා තමන්ගේ බුද්ධිය පාවිච්චි කරන්න කියලා අනාගතේ මෙහෙම වෙන්න පුලුවන් කියලා දැනගෙන.

    යකෝ බුදුන් වහන්සේ වැඩ වෙසෙන කාලේ හිටියේ ගොඩක් නූගත් මිනිස්සු නීතියක් කියලා දෙයක් හරියට තිබුනේ නෑ. ඒ නිසා මිනිසුන් යහමග යවන්න නම් මින් මතු ආත්මයක් තියනවා මේ ආත්මේ වැරදි කලොත් මතු ආත්ම වල ඒවා ගෙවන්න වෙනවා කියලා දේශනා කලා... එහෙම නැත්තන් මේ වෙනකන් මිනිස් වර්ගයා පැවතෙන්නේ නෑ...

    අදටත් නීතියට බය නැති ඒත් දෙවියන්ට අපායට බය මිනිස්සු කොච්චර ඉන්නවද??

    ඒත් බුදුන් වහන්සේ විසින් මේ ඇතිකල මතය අදටත් මේ ලෝකේ මිනිස් වර්ගයා රකිනවා.. අපරාධ 50% නීතියෙන්ද අනිත් 50% පව් කරන්න ඇති බිය නිසාද අදටත් වැලකී තියනවා...

    බුදුදහමේ හරය තේරුම් අරගෙන පන්සිල් ආරක්ශා කරගෙන හිටපන් ඒකටයි බුදුන් සරන යනවා කියන්නේ..

    මේ වගේ පිස්සු තේරුමක් නැති දේවල් හොය හොය පව් කර කර ඉන්නවට වඩා..

    ඉතින් මම නෑ කිඋව්වද.. උඹ ලියල තිබ්බ ගොං ක්මෙන්ට් එකට නෙ උත්තර දුන්නෙ. උඹ කියල තියන විදියට බුදුහාමුදුරුවො,පට්ට මෝඩ මිනිස්සු ඉන්න කාලෙක ඉපදිලා, එ මිනිස්සුන්ට පොඩි පචයක් කියල, පව් කරන්න එපා පස්සෙ ගෙවන්න වේයි අපායෙ යයි කියල රවට්ටල පන්සිල් පද පහ දේශනාකරල.උබේ ක්මෙන්ට් එකට අනුව බුද්දාගම කියන්නෙ ඒක.
    මම හරිද?
    උබ ඉස්සෙල්ල මගෙ කමෙන්ට් එකට උත්තර දීපන්...එතකොට මම කියන්නම්
     
    Last edited:

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මේකේ මේ තර්ක කරන මහා බෞද්ධ අනුගාමිකයෝ ටික දන්නේ නෑ ඔය විකාර ගැන තර්ක කරන්න ගියාම අපේ බුද්ධ දර්ශනයත් පට්ටපල් බොරු වෙන්න පුලුවන් කියලා හිතාගන්නවත් බැරි ආගම් එක්ක සමාන වෙනවා කියලා...

    මුන් මේවට ඇත්ත කියලා අනිත් උන්ගේ ඒවට බොරු කියනවා... ගොන් හැත්ත...
    මට කියපන්කො උබ ඔය අපේ බුද්ධ දර්ශණය කියල කියන්නෙ මොකටද කියල?
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මට කියපන්කො උබ ඔය අපේ බුද්ධ දර්ශණය කියල කියන්නෙ මොකටද කියල?

    බුදුන් විසින් වදාල උබ අතිශෝක්තිය පිටින් පිලිගන්න මම අතිශෝක්තිය අතහැරලා පිලිගන්න බුද්ධ ධර්මය...
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    බුදුන් විසින් වදාල උබ අතිශෝක්තිය පිටින් පිලිගන්න මම අතිශෝක්තිය අතහැරලා පිලිගන්න බුද්ධ ධර්මය...
    හරි ඉතින් ඒක තියෙන්නෙ කොහෙද කියපන්කො මගෙ රත්තරනේ?
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    උබ ඉස්සෙල්ල මගෙ කමෙන්ට් එකට උත්තර දීපන්...එතකොට මම කියන්නම්

    ඔව් උබ කියන ඔය කැත විදියට නෙවෙයි... ලෝක සත්වයාගේ හිතසුව පිනිස ඔවුන්ට තේරෙන විදියට දේශනා කරපු ධර්මයක්...
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113

    පොන්ස් එහෙමනම් අල්ලා පේන්නේ නෑ ඌවත් අපිට පිලිගන්න වෙනවනේ ඉන්නවා කියලා...[/QUOTE]

    අනේ උබේ මහලොකු බවුද්ද කම.. :lol: මිනිහෙක්ට වැරද්දක් වෙන්න බෑ.. :rofl: කලින් thread එක කියවල ඉඩහන් හරක වගේ තපුල්ලන් නැතිව..
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ඔව් උබ කියන ඔය කැත විදියට නෙවෙයි... ලෝක සත්වයාගේ හිතසුව පිනිස ඔවුන්ට තේරෙන විදියට දේශනා කරපු ධර්මයක්...
    නැ නැ උබ කියල තියෙන්නෙ ඒක නෙමේ.. උබ කිවුවෙ.. මොඩ මිනිස්සුන්ට තේරුම් ගන්න පොඩි බොරුවක් කිවුව කියල
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    හරි ඉතින් ඒක තියෙන්නෙ කොහෙද කියපන්කො මගෙ රත්තරනේ?

    යකෝ උබලගෙයි අර අල්ලා ගේ මැනුවල් එක ඒ කියපු විදියෙන්ම පිලිගෙන පිස්සු කෙලින හම්බයන්ගෙයි වෙනස මොකද්ද බන්??

    උබ දැන් අහන්නේ එහෙම දෙයක් කොහෙද තියෙන්නේ කියලා... එහෙම දෙයක් කොහේ හරි ලියලා තිබුන නම් උබ පිලිගන්නව... යකෝ එහෙනම් උබට හිතීමේ ශක්තියක් කියලා දෙයක් වැඩක් නෑ නේ යකෝ.. කවුරු හරි ලියලා තියන දෙයක් කියෙවුවම ඒ ඔක්කොම හරි... අනේ මන්ද බන් උබලා

    ඔය උබ අහලා තියනදේ තියෙන්නේ මගේ ඔලුවේ... උබට ඔලුවක් නෑ කියලා මට කරන්න දෙයක් නෑ...
     
    :rofl::rofl::rofl:ඇයි බන් ප්‍රශ්නෙන් පනින්නෙ.. මම ඇහුවෙ උබ ඔය අතිශයෝක්ත්ය අතඇරල අදහන බුදුදහම තියෙන්නෙ කොහෙද කියල...ඒකට උත්තර දීපන් මගෙ මොලේ මනින්නෙ නැතුව
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    පොන්ස් එහෙමනම් අල්ලා පේන්නේ නෑ ඌවත් අපිට පිලිගන්න වෙනවනේ ඉන්නවා කියලා...

    අනේ උබේ මහලොකු බවුද්ද කම.. :lol: මිනිහෙක්ට වැරද්දක් වෙන්න බෑ.. :rofl: කලින් thread එක කියවල ඉඩහන් හරක වගේ තපුල්ලන් නැතිව.. [/QUOTE]

    ඔව් මචන් උබලා වගේ පොතේ බෞද්ධයෙක් නෙවෙයි මම... වැරදිදේට වැරදියි කියනවා හරිදේට හරි කියනවා ඒ මගේ ආගම උනත් වෙන ආගමක් උනත්...

    උබලා අපේ බොරු ඔක්කොටම ඇත්ත කියලා... අනිත් එවුන් ඒවගේ ඒව කියනකොට ඒවට බොරු කියනවා... යකෝ ඇත්ත බුද්ධ ධර්මයටත් ඉස්ලාම් ධර්මයටත් ජේසුගේ ධර්මයටත් එක හා සමානයි...
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    :rofl::rofl::rofl:ඇයි බන් ප්‍රශ්නෙන් පනින්නෙ.. මම ඇහුවෙ උබ ඔය අතිශයෝක්ත්ය අතඇරල අදහන බුදුදහම තියෙන්නෙ කොහෙද කියල...ඒකට උත්තර දීපන් මගෙ මොලේ මනින්නෙ නැතුව

    මචං, උබ... සිද්ධාර්ථ ඉපදිලා නෙලුම් මල් හතක් උඩ ඇවිද්ද කියන කතාව පිළිගන්නවද..? ඔව් /නෑ ?
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    අනේ උබේ මහලොකු බවුද්ද කම.. :lol: මිනිහෙක්ට වැරද්දක් වෙන්න බෑ.. :rofl: කලින් thread එක කියවල ඉඩහන් හරක වගේ තපුල්ලන් නැතිව..

    ඔව් මචන් උබලා වගේ පොතේ බෞද්ධයෙක් නෙවෙයි මම... වැරදිදේට වැරදියි කියනවා හරිදේට හරි කියනවා ඒ මගේ ආගම උනත් වෙන ආගමක් උනත්...

    උබලා අපේ බොරු ඔක්කොටම ඇත්ත කියලා... අනිත් එවුන් ඒවගේ ඒව කියනකොට ඒවට බොරු කියනවා... යකෝ ඇත්ත බුද්ධ ධර්මයටත් ඉස්ලාම් ධර්මයටත් ජේසුගේ ධර්මයටත් එක හා සමානයි...
    [/QUOTE]
    :rofl::rofl::rofl::rofl::rofl: සිරාවට?