පුන්කලසක් ගන්න තැනක්
අපේ පන්සලේ තියන්න අඩිතුනක් විතර උස ලස්සන කොන්ක්‍රීට් පුන්කලස් දෙකක් ඕන හදන තැනක් දන්නවනම් කියනවද? අඩි 3ක් වත් උස වෙන්න ඕන.. කොළඹ, ගම්පහ, කලුතර, කුරුණෑගල, කෑගල්ල ඉන්න කට්ටිය පොඩි උදව්වක් කරමු දන්නැත්නම් බම්ප් එකක් වත් දාගෙනයන්න

සියලුදෙනාටම තෙරුවන් සරණයි!