පුන්ඩෙ කතා

batwise

Well-known member
  • Aug 28, 2020
    8,507
    15,878
    113
    111
    Gotham
    batman.com
    itn attane.. minissu hari widihata in nane ochchara kyalat, adat bus wala samahara minissunge mask na. hama ekatama wena wenama ana ana kyanna bane. kochchara qwwat ochcarai. kyana eke waradi hoya hoya innawa.
     
    • Like
    Reactions: castellain

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    oka feb 25 idala kiyannne,
    ඒකාලෙ ලොක්ඩවුන් කරානෙ ඔහොම කියලා, දැන් එහෙමවත් නෑනෙ.
    ඔය මිනිහට පිස්සු.😂😂
    මුන් ඔක්කොම පාකයො
    අවුරුදු 5 තීරණාත්මකයි කියලා කිවොත් මොකෝ
    වැඩේ ලේසි නේ
    හතෙ, පහෙ ඒවා දාලා දිගටම අදී
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -


    ඉදිරි පැය 48 තීරණාත්මකයි කියලා කලින් කියලා දැන් මෙහෙම කියනවා, මුකුන්ද මුං


    ඉදිරි දවස් 365 ක කාලය තීරණාත්මකයි. :lol:
    රජයේ උපදෙස් පිලි පදින්න :confused:
     

    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    කියන දෙයක් පැහැදිලිව කියන්න ප්රෙන්ඩ්ස්... අපිට නිවාඩුවක්වත් දාන්න දෙයියනේ කියල.